Tube wells, anatha sinhalu and deepwater horizon

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,794
    2,643
    113
    Kadawatha, Sri Lanka
    හොඳ Thread එකක්. Thanks! Rep+ මෙන්න මේ ටිකත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.

    "පොළවට උඩින් water table එක තියෙද්දි ඒක ගඟක් / වැවක්/ ජලාශයක් හෝ මුහුද වෙනව".
    1. එතකොට විලක් කියන එකේ අර්ථ දැක්වීම මොකක්ද ? ලංකාවේ සත්‍ය විල් නෑ කියන්නේ ඇත්තද ?
    2. ගගකට හෝ වැවකට ඉතා අසන්න ඉඩමක වුවත් අඩියක් දෙකක් හාරද්දී වතුර නොයෙන්න හේතුව මොකක්ද ? (මොකද ගඟ හෝ වැව තියනවා කියන්නේ ඒ හරියේ water table පොලව මතුපිටම තියනවා කියන එකනේ)
    3 . මේ Thread එකේ සදහන් වෙලා තියනවා deep groundwater contaminate වීම shallow water contaminate වීමට වඩා දරුණු බව. ඒ ඇයි? deep groundwater contaminate වීමකදී ඊට ඉහලින් තියන shallow water අනිවාර්යයෙන්ම contaminate වෙන නිසාද ? (හැබැයි වැඩිදෙනෙක් පාවිච්චි කරන්නේ නම් shallow water. ඒ අනුව නම් shallow water contamination නේද වඩා දරුණු ??)
    machn, 1 & 3 nam danne ne. 2 nam machn ara deela thiyena diagram eka balanna. eke thiyena water table eka langata yanakan haruwoth wathura enava. adiyak dekak kiyala ehema kiyanna be. water table eka langata yanakan haaranna oni :) (or e hariye uda impermeable layer ekak thiyeda danne ne. ehema vunoth udata wathura enne ne :) )

    ara deep ground water lesiyata treat karanna bari nisaa wenna oni eka critical kiyala kiyanawa aththe. :)
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ වගේ අනාථ ශින්හල කුකුලෙක් කොහොමද මේ තරම් දේවල් දන්නේ? :oo:
    අල්ලා සරණ වත් ගියාද?? මාරයි. ෆිල්ම් එක බලන්න ඕනේ. :eek: අල්ලගේ කැමැත්තට පුපුරන්න ඇත්තේ. :yes:
    අල්ලහු අක්බර්
    . :cool:

    giphy.gif

    guyPWuU.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මම බැලුවා හැන්කොකාව හැක් කරලද කියලා.. :baffled:

    පට්ට ත්‍රෙඩ් එක... :)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හොඳ Thread එකක්. Thanks! Rep+ මෙන්න මේ ටිකත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.

    "පොළවට උඩින් water table එක තියෙද්දි ඒක ගඟක් / වැවක්/ ජලාශයක් හෝ මුහුද වෙනව".
    1. එතකොට විලක් කියන එකේ අර්ථ දැක්වීම මොකක්ද ? ලංකාවේ සත්‍ය විල් නෑ කියන්නේ ඇත්තද ?
    2. ගගකට හෝ වැවකට ඉතා අසන්න ඉඩමක වුවත් අඩියක් දෙකක් හාරද්දී වතුර නොයෙන්න හේතුව මොකක්ද ? (මොකද ගඟ හෝ වැව තියනවා කියන්නේ ඒ හරියේ water table පොලව මතුපිටම තියනවා කියන එකනේ)
    3 . මේ Thread එකේ සදහන් වෙලා තියනවා deep groundwater contaminate වීම shallow water contaminate වීමට වඩා දරුණු බව. ඒ ඇයි? deep groundwater contaminate වීමකදී ඊට ඉහලින් තියන shallow water අනිවාර්යයෙන්ම contaminate වෙන නිසාද ? (හැබැයි වැඩිදෙනෙක් පාවිච්චි කරන්නේ නම් shallow water. ඒ අනුව නම් shallow water contamination නේද වඩා දරුණු ??)

    uththare main post ekema quote karala damma machan
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Ela ela dan wathura aran iwara unama e palatha gila bahina seen nadda?

    පොළවෙ වතුර ඉවර වෙනව කියන අවස්ථා හෙන කලාතුරකින් තමයි දකින්න පුළුවන්. මොකද වතුර අපි අදින්න අදින්න ආයි පොළව ඇතුලටම වතුර යනව අපි පාවිච්චි කරල ඒ වතුර එහෙම්මම, කුණු වතුර, චූ, ගූ™ විදිහට පොළවටම යවන නිසා:rofl:. ඒ වගේම වහිද්දි ආයි water table එක වැඩි වෙනව. සාමාන්‍යයෙන් ඉවර වෙන්නෙ නෑ. ඉවර වෙච්ච අවස්තා කිහිපයක් තියනව, තියෙන්න පුළුවන්.

    Water_Table_Diagram.gif


    1. වතුර කියල හෑරුවහම හම්බ වෙලා තියන්නෙ perched aquifer එකක්නම් (confined , Isolated aquifer) එතකොට ඒක පොළවෙ අනික් deep/shallow water aquifer එක්ක කිසි සම්බන්ධයක් නෑ. නිකන් ගඟක් අයිනෙ මේසයක් තියල මේසෙ උඩ වතුර බේසමක් තිබ්බ වගේ. මේ කියන්නෙත් ගල් තලාවක් (impermeable layer). මේ වතුර ටික pump කරල ඉවර කරන්න පුළුවන්. recharge වෙන්නෙත් හෙන හිමින් වැස්සම මොකද අනික් දිශා වලින් වතුර ගලා එන්නෙත් නෑනෙ පස් අස්සෙන් isolate වෙලා තියන නිසා.

    2.Rapid excessive pumping හින්ද.

    gwflowproblems2.gif


    මේ image එකේ තියනව වගේ ළිඳක් හාරල වතුර pump කරල ගනිද්දි ඒ වතුර තිබ්බ තැනට ආයි වටේ තියන වතුර ටික ගලා එනව පස් අස්සෙන්. ගලන් එද්දි ශක්ති හානි වෙන නිසා උඩ පැහැදිලි කරල තියනව වගේ water table එක drop වෙලා curve වෙනව pump කරන තැන :yes:
    මේ pump කරන rate එක වැඩි වුණොත් එතන water table එක තව බහිනව ඒක curve වෙලා වටේ water table එකත් තව බහිනව:baffled::baffled::baffled:. ඒ මදිවට හතර වටේ ඉන්න සොන්නළු ටිකත් ඔය වැඩේම කරන්න ගත්තොත් අන්තිමට water table එක තියන්නෙ මෙන්න මේ වගේ කියල තේරෙනව ඇති. ඒ කියන්නෙ එක සමස්තයක් වශයෙන් බහිනව.

    diamond-tufted-upholstered-ottoman-24.png


    මේ කියන excessive pumping වැඩේ වෙලා සිංහළු අනාත වෙච්ච අවස්තාවක් තමයි උමා ඔය hydropower project එකට tunnel එකක් හාරද්දි වුණේ. tunnel එක යන්නෙ පොළව යටින්. සමහරතැන් groundwater table එක උඩින් සමහර sections water table එකට යටින්. සමහර sections ගල විදගන සමහර තැන් පස් විදගන. එතකොට ඔය water table එක එකට පහළින් යද්දි පස් අස්සෙන් ගියොත් හරි ගලේ fracture එකක් උඩ water table එකට සම්බන්ධ වෙලා තියන තැනකින් ගියොත් හරි උඩ තියන water table එක tunnel එකට leak වෙන්න ගන්නව bathtub එකේ drain එක ඇරිය වගේ. තප්පරේට ලීටර්‍ර 700ක් තරම් වුණා ඔය leak එක. දවස් 40ක් ඇතුළත අක්කර අඩි 2000ක් ( අක්කර දෙදාහක flat ඉඩමක් අඩියක් වතුරෙන් යට කරන්න පුළුවන් ජල කඳක්:baffled:) leak වෙලා ගියා. එකට උඩින් තියන ගම් වල සිංහළුන්ගෙ ළිං හිඳුන බලන් ඉද්දි:sorry:



    water table එක අඩු වෙනකොට පස් අස්සෙ තියන micro pores(හිඩැස්) වල වතුර නැති වෙලා ඒව air වලින් පිරෙනව. පස් ප්‍රධානව ජාති දෙකයි. වැලි සහ මැටි. clay layer එකේ වතුර අඩු වෙච්ච ගමන් ඒක consolidate වෙන්න ගන්නව. (settle වෙනව). 900ක් දීල ආර්පිකෝ එකෙන් ගත්ත තඩි කොට්ටෙ කාලයක් යද්දි සබං පොත්තක් වගේ තුනී වෙන්නෙත් ඇඟේ බරට පුළුන් consolidate වෙන නිසා.
    ඔහොම clay layer එක consolidate වෙනව කියන්නෙ සමස්තයක් විදිහට පොළව settle වෙනව. පොළවෙ හදල තියන buildng හිටං settle වෙනව. ඒකත් එක එක විදිහට එක එක තැන්. ගෙවල් වල foundation යට එක එක තැන් weak වෙනව. සාමාන්‍ය කළුගල් + බදාම foundation එකට උඩින් හොඳ tie beam එකක් යවල නැත්තන් foundation එක නිකන්ම crack වෙලා යනව. බිත්තිත් crack වෙනව. කඩා වැටෙන්නත් පුළුවන්. උමා ඔය scene එකේදි ඔය සේරම පොතේ හැටියටම වුණා.:dull:

    dh7.jpg


    uma%2Boya.jpg


    ඕකට තමා ගිලා බහිනව කියන්නෙ. අර තඩි sinkholes නෙමෙයි ඈ.
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ela. දිගු වියලි කාලයකදී, පොද වැස්සක් වැටුනොත් ළිං වල වතුර මට්ටම පොඩ්ඩක් හෝ ඉහල නොගොස් දුරටත් පහල යන්නේ මොකද ?

    මට ඔයා ඔය දාල තියන දේවල් ගැන තවදුරටත් දෙයක් ඉගෙන ගන්න ආසයි. පුළුවන් නම් ඉහත දේවල් වලට අදාළ රෙෆෙරන්සස් ටිකක් දාන්න.
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    uththare main post ekema quote karala damma machan

    ස්තුති ඇ! තව එකක්...
    1වෙලක් ළඟ ළිදක් කැපුවම එන වතුර එච්චරම හොද නැත්නම් ඒ ඉඩමේම නළ ලිඳක් හාරලා (වෙල් ආසන්නයේ නිසා යටින් මැටි ලේයර් එකක් ඇත) හොඳ වතුර ගන්න පුළුවන් වේවිද ?(දල අදහසක් )

    2. contaminants වලට ලේසියෙන් deep water packet එකක් වෙත ලගා වෙන්න බෑ නේද? (රුපසටහනේ තියන නංපර්මියබල් ලේයර් එක නිසා )
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    "ඒ කියන්නෙ water table එක වතුර තියන තැන ඉඳන් වතුර අඩු පැති වලට curve වෙනව".


    ay8r49.png

    ඔය අකුරෙන් සදහන් කරලා තියන දේ හා රුපයෙන් කියවෙන දේ එකිනෙකට විරුද්දයි නේද ? curve වෙනව??? :confused: මට පොඩ්ඩක් වැඩිදුර පැහැදිලි කරන්න පුලුවන්ද ?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Patta thread eka machan. :cool:

    podi prashnayak thiyanwa..

    imperable layer ekata yatin thiyana crude oil eka thanaka thiyenawada lake ekaka wathura thiyanawa wage/or perched water table ekak wage
    naththan eka flow wenawada stream ekak wage? ehema flow wenawnam patan ganne kohenda iwara wenne kohenda?

    dan ohoma imperable layer eka haran crude oil hoyan yaddi e harana thana enna enna ita udin thiyana soil/ water layer eka adu wenawane.. ithin crude oil stream or table (depends on the previous question) eka ethanata force eka dila eka kadagena yanne naththe ai hariyatama harala iwara wenna kalin? ethana layer eka adu hinda ethanata pressure eka wadine.. :oo:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Elaz rep++

    Tube well gahnta kalin watura tinawada kiyala test ekak karanawa neda... ara polawa udin digata monawado cable wagayak ehma adala.... eka gana poddak kiayapanko dannawanam scene eka....