Tube wells, anatha sinhalu and deepwater horizon

hrm

Well-known member
  • Mar 19, 2008
    5,480
    2,877
    113
    Battaramulla, Sri Lanka
    Ela ela dan wathura aran iwara unama e palatha gila bahina seen nadda?

    Excessive consumption ekak thiyenewa nam ehema wenna puluwan. tube wells hadanakota water table eke volume eka balala control ekak athiwa hadanna one.

    Mexico City eke 1950s wala ohoma seen ekak una. un tube wells 1000s ganakin wathura aran city eke thana thana gila bessa water table eka adu una hinda.

    Good thread btw :cool::cool:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,021
    2,054
    113
    Kadawatha, Sri Lanka
    Ela ela dan wathura aran iwara unama e palatha gila bahina seen nadda?
    tube well walin ehema wathura iwara wenne ne ban hari artisan aquifer ekak set vunoth.
    umba oya kiyanne construction purposes walata wage godak dewater karana eka. ehema kalaama specially soft cohesive soils consolidate wenava. (settle wenava). eka thamai oya foundation failures enne. godak heavy structures ehema thiyenava nam dewater karaddi foundation failures nawaththanna monaa hari karanna oni, like Recharging. :)
     
    • Like
    Reactions: Plusky

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,136
    736
    113
    ViRtUaL wOrLd

    තොපි අපි අනාත ශිංහලු එච්චර වාසනාවන්ත නොවුණත් කඩුගන්නවෙ අල්ලා දෙවියන්ගෙ පිහිටෙන් මෙහෙම scene එකක් පිහිටල තියනව


    අල්ලා හෙල්ලුවද දන්නෙ නෑ නේද කඩුගන්නාවෙ ෆාතිමා නුස්රා ට කරනකොට? පවු අනාත හම්බයො.. සීන් එක අහවල් එක ලොකු එකද? :lol::lol::lol::lol:

    විස්තරේ හොඳයි. deepwater horizon බැලුව. පට්ට මූවි එක ලොල්ලො..

     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,353
    113

    thanks and good post machn...



    eOYpMkR.gif
     
    • Haha
    Reactions: ryandok

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,680
    1,981
    113
    on your location
    අපේ ගමේ තියෙනවා බන් වතුර පාරක් කන්ද උඩ එක ඩෑම් එකක් වගේ බැදලා පල්ලෙහට බට දාල වතර දෙනවා 24*7 ‍නොමිලේ පිරිසිදු වතුර බට පැලෙන්න ෂේෂර් එකක් තියෙනවා ගොඩක් ගෙවෙල් වල ටැප් මාසෙන් විතර සවුත්තු වෙනවා නැත්තම් බට ගැලවිලා යනවා ඒ තරම් පෙෂර් එකක් තියේ.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,105
    458
    113
    හොඳ Thread එකක්. Thanks! Rep+ මෙන්න මේ ටිකත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.

    "පොළවට උඩින් water table එක තියෙද්දි ඒක ගඟක් / වැවක්/ ජලාශයක් හෝ මුහුද වෙනව".
    1. එතකොට විලක් කියන එකේ අර්ථ දැක්වීම මොකක්ද ? ලංකාවේ සත්‍ය විල් නෑ කියන්නේ ඇත්තද ?
    2. ගගකට හෝ වැවකට ඉතා අසන්න ඉඩමක වුවත් අඩියක් දෙකක් හාරද්දී වතුර නොයෙන්න හේතුව මොකක්ද ? (මොකද ගඟ හෝ වැව තියනවා කියන්නේ ඒ හරියේ water table පොලව මතුපිටම තියනවා කියන එකනේ)
    3 . මේ Thread එකේ සදහන් වෙලා තියනවා deep groundwater contaminate වීම shallow water contaminate වීමට වඩා දරුණු බව. ඒ ඇයි? deep groundwater contaminate වීමකදී ඊට ඉහලින් තියන shallow water අනිවාර්යයෙන්ම contaminate වෙන නිසාද ? (හැබැයි වැඩිදෙනෙක් පාවිච්චි කරන්නේ නම් shallow water. ඒ අනුව නම් shallow water contamination නේද වඩා දරුණු ??)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    311
    0
    Infinite Universe :)
    උඹ වගේ අනාථ ශින්හල කුකුලෙක් කොහොමද මේ තරම් දේවල් දන්නේ? :oo:
    අල්ලා සරණ වත් ගියාද?? මාරයි. ෆිල්ම් එක බලන්න ඕනේ. :eek: අල්ලගේ කැමැත්තට පුපුරන්න ඇත්තේ. :yes:
    අල්ලහු අක්බර්
    . :cool:

    giphy.gif
     
    Last edited: