ස්තුති ඇ! තව එකක්...
1වෙලක් ළඟ ළිදක් කැපුවම එන වතුර එච්චරම හොද නැත්නම් ඒ ඉඩමේම නළ ලිඳක් හාරලා (වෙල් ආසන්නයේ නිසා යටින් මැටි ලේයර් එකක් ඇත) හොඳ වතුර ගන්න පුළුවන් වේවිද ?(දල අදහසක් )
2. contaminants වලට ලේසියෙන් deep water packet එකක් වෙත ලගා වෙන්න බෑ නේද? (රුපසටහනේ තියන නංපර්මියබල් ලේයර් එක නිසා )
?"
.
, ගල් වලින් impermeable layer උයි bedrock උයි හැදිච්ච හැටි කියන්න. ඒත් ලස්සනට විස්තර කරන්න පුළුවන් ඒක වුණේ කොහොමද කියල
. ඔය confined aquifer එක උඩින් තියන impermeable rock layer එකත් කන්ද තියන හැඩේටම ඊට යටින් තියෙන්න පුළුවන්. image එකේ අළු පාට rock layer(confining unit) එක තමා ඒක. දැං ඔය confined aquifer එකට වතුර පිරෙන්නෙ කොහෙන්ද? පිරෙන්නෙ කන්ද උඩින් වහින වැස්සෙන්.
පේනවද කන්ද උඩ හරියෙ අර impermeable ගල් තලාව නෑ නිකන්ම පස්. Recharge area කියල තියන්නෙ. දැන් තේරෙනවද ඔය confined aquifer එකට තඩි pressure head එකක් අවෙ කොහෙන්ද කියල. කන්දෙ elevation එකෙන්.
ඒ pressure එක තමා ඔය flowing artesian well කියන හරියෙ ඉන්න උන් (කඩුගන්නාවෙ අනාත සින්හළු වගේ) නිකන් ගන්නෙ. කන්දෙ පාමුල ඉඳන් දකුනට තියන හරියෙ එක එක ඒව කරල deepwater contaminate කරන්න බැරි උනාට කන්ද උඩ ඔය කියන Recharge area හරියට ගිහිල්ල හාක්‍රෝස් පටාස් කුප්පියක් අතෑරපු ගමන් flowing artesian well එක හරියෙ end of the sinhalese™
. ඒක නිසා නළ ළිඳක් හාරල අනිවාර්යයෙන්ම full water quality එකක් water board එකෙන් කරල ඉන්න පාවිච්චියට පෙර. confined aquifer වතුර සාමාන්‍යෙන් අති පිරිසිඳුයි කියන්නෙ ඉතින් knuckles, alagalla වගේ කඳු උඩට වෙලා කවුරුත් වස විස ඩීසල් ඇසිඩ් එක්ක වැඩ කරන්නෙ නෑනෙ. අපි knuckles camping ගිය පාර ඕන වතුර පාරකට කට තියල බිව්ව කිසි අවුලක් උනේ නැහැ
. එච්චරටම පිරිසිඳු වතුර තියන්නෙ කඳු උඩ (forest grown කඳු හොඳේ. මාළිගාකන්ද වගේ concrete කඳු නෙමේ
)"ඒ කියන්නෙ water table එක වතුර තියන තැන ඉඳන් වතුර අඩු පැති වලට curve වෙනව".
![]()
ඔය අකුරෙන් සදහන් කරලා තියන දේ හා රුපයෙන් කියවෙන දේ එකිනෙකට විරුද්දයි නේද ? curve වෙනව???මට පොඩ්ඩක් වැඩිදුර පැහැදිලි කරන්න පුලුවන්ද ?
. කඳු ඇතුලෙ තියන වල වතුර තමා ඔය පහලට seep වේගන ඇවිල්ල water table එක curve වෙන්නෙත් කන්ද උඩින් පොළව දිගේ ගලාගන එන වතුර ගඟට වැටෙන්නෙත්. ගඟක් කියල දෙයක් නෑ. කඳු වල අමතර වතුර පහළට ඇවිල්ල හැදෙන stream වලට තමා ගඟ කියන්නෙ 
Machan Nala lin gahanakota Kalu gala widdama wathura hidenne na kiyanne ai???
Elaz rep++
Tube well gahnta kalin watura tinawada kiyala test ekak karanawa neda... ara polawa udin digata monawado cable wagayak ehma adala.... eka gana poddak kiayapanko dannawanam scene eka....
borehole එකක් වගේ හාරල බලන්න පුළුවන්.awrudu dheka thunakata issella damma eka eka ewaඋඹ වැදගත් දෙයක් දැම්මමද කොහෙද. නියමයි මචන්. REP 1+

Patta thread eka machan.
podi prashnayak thiyanwa..
imperable layer ekata yatin thiyana crude oil eka thanaka thiyenawada lake ekaka wathura thiyanawa wage/or perched water table ekak wage
naththan eka flow wenawada stream ekak wage? ehema flow wenawnam patan ganne kohenda iwara wenne kohenda?
dan ohoma imperable layer eka haran crude oil hoyan yaddi e harana thana enna enna ita udin thiyana soil/ water layer eka adu wenawane.. ithin crude oil stream or table (depends on the previous question) eka ethanata force eka dila eka kadagena yanne naththe ai hariyatama harala iwara wenna kalin? ethana layer eka adu hinda ethanata pressure eka wadine..![]()


. මේ වගේ wash boring එකකින්නම් (drilling rigs) oil well එක හාරන්න කළින් rock layer කැඩෙන්නෙ නැතුව තියාගන්න පුළුවන් ඇති. deepwater horizon film එකෙත් kill line උයි අරවයි මේවයි ගොඩක් තිබ්බ තේරෙන්නෙත් නෑ සමහර ඒව
. කොහොමත් උඹ කිව්ව වගේ ළං වෙද්දිම පොඩි ගල් තට්ටුවක් කැඩිල එනව ඇති ඒකනෙ film එකේ අර screens වලට ගල් එහෙම ආවෙ
.impermeable layer එකක් යට තියන confined aquifer වල වතුර තියන level එක බලන්නනම් හාරලම බලන්න වෙනව මචන් වෙන විදිහක් නෑ.borehole එකක් වගේ හාරල බලන්න පුළුවන්.
confined aquifer නොවන deep unconfined aquifer (impermeable layer එකකින් වැහිල නැති) වල නම් water table තියන level බලන්න පුළුවන් එක එක technologies වලින් (sonar වගේ reflection & refraction theory integrated technologies)
Ehmada...
ape ayyakenekge gedara ekak gahanta test ekak kalalu cable wage ewa polawa uda digata adala mokakdo kalalu.. polowe palum tiyanawada kiyalalu baluwe. report eke thibune harala wadak na watura na kiyalalu.
gala athule yatata yaddi structure eka gananam kiyanna amarui magnetic field/ electromagnetic waves yawala. xray wage powerful krama use karannath bane open eke 