PAST MOVING DATA HISTORY / පරන ගියපු තැන් බලන්න පුලුවන් GPS එකක් හොයල දෙන්නකො. PAST MOVING DATA & REALTIME. COMPUTER EKEN PLAYBACK KARANNA PULUWAN DEVICE EKAK....
හොයල දීපියව් සිංහලූ...
EBAY / ALI එකෙන්.
VAN එකකට හයි කරන්න.
REP DENAWA OKKOTAMA
- Yearly payment 5 - 10$ is OK
- Past moving data playback option (5 - 10 Days)
- Real-time GPS tracking ( 10 - 15 feet accurate is OK)
- Inbuilt battery backup at-least 2Hours
හොයල දීපියව් සිංහලූ...

EBAY / ALI එකෙන්.
VAN එකකට හයි කරන්න.
REP DENAWA OKKOTAMA
Last edited:


maam 6-7 k use karanwa. gpstrackerxy.com meken track karanne. 5 USD yannne 1 year walata. 