http://www.elakiri.com/forum/private.php?do=newpm&u=330471
මේ ලින්ක් එකට යමන්,ගිහින් ටයිටල් එකට දාපන් ලක්ෂෙට කොඩිය කියලා..
ඊට පස්සෙ විස්තරේට,උඹ දැන්වීම දැක්කෙ කොහෙන්ද?කීයටද?එකවුන්ට් එක හදපු වෙලාවත් දාලා,අවසානෙට දාපන් මහත්මයානෙනි ඔබ විසින් ක්‍රියාත්මක කරනු ලබන ලක්ෂපති තරගය සඳහා මාගෙ එකවුන්ට් එකද යොමු කරගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි කියලා,එවෙලෙම උඹට රිප්ලයි එකක් එනවා කෝඩ් එකක් එක්ක,ඒ කෝඩ් එක මතක තියන තැනක ලියාගනින්,ජනවාරි අවසානෙ දිනුම් ඇඳීමෙදි ඒ කෝඩ් එක දිනලද කියලා බලලා තෑග්ග ගන්න තියෙන්නෙ,කවුරුත් මේවා කියලා දෙන්නෙ නෑ බන්,ඊරිසියාවට

Last edited:

මම යනවා ලිඳේ පනින්න