elakiri competetion

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    http://www.elakiri.com/forum/private.php?do=newpm&u=330471

    මේ ලින්ක් එකට යමන්,ගිහින් ටයිටල් එකට දාපන් ලක්ෂෙට කොඩිය කියලා..

    ඊට පස්සෙ විස්තරේට,උඹ දැන්වීම දැක්කෙ කොහෙන්ද?කීයටද?එකවුන්ට් එක හදපු වෙලාවත් දාලා,අවසානෙට දාපන් මහත්මයානෙනි ඔබ විසින් ක්‍රියාත්මක කරනු ලබන ලක්ෂපති තරගය සඳහා මාගෙ එකවුන්ට් එක
    යොමු කරගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි කියලා,එවෙලෙම උඹට රිප්ලයි එකක් එනවා කෝඩ් එකක් එක්ක,ඒ කෝඩ් එක මතක තියන තැනක ලියාගනින්,ජනවාරි අවසානෙ දිනුම් ඇඳීමෙදි ඒ කෝඩ් එක දිනලද කියලා බලලා තෑග්ග ගන්න තියෙන්නෙ,කවුරුත් මේවා කියලා දෙන්නෙ නෑ බන්,ඊරිසියාවට:frown:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    WhiteWalker : thama reply naane yalu. oyala danne nadda wisthara

    හරියට දන්නෑ තරඟ වගේ දේවල් සංවිධානය කරන්නෙ ඌ තමා එනකං ඉන්නෙ අපිටත් දැනගන්න ඕනෙ :yes: :yes:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,141
    1
    16,519
    113
    −273.15°C
    පොඩි පොඩි ටාස්ක් ටිකක් කම්ප්ලීට් කරන්න තියෙන්නේ,ස්කුර්වි කියන කෙනාගෙන්
    අහලා විශ්වාසය තහවුරු කරගන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Dikamu said:
    දැන්වීම දැක්කෙ කොහෙන්ද? facebook eke
    කීයටද? 04/01/2016
    එකවුන්ට් එක හදපු වෙලාවත් දාලා 04/01/2016 raa

    මහත්මයානෙනි ඔබ විසින් ක්‍රියාත්මක කරනු ලබන ලක්ෂපති තරගය සඳහා මාගෙ එකවුන්ට් එකට යොමු කරගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි

    ටෞකන්ඩ..
    මොන උත්තෙ pm එකක් ද යකෝ මේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    organizer ල දෙන්නටම පුළුවන් තරම PM යවපන් අනිත් උන් එන ඒවා එන්න ඉඩ මදි වෙනකන් යවපන්
     
    Dikamu

    Banned
    Jan 4, 2017
    36
    1
    0
    wihilu karanna epa machan mata loku asaneepayak hadila ekata beheth ganna salli madi wela inne, rs 100 000 k kiyanne mata me welawe godak watinawa, ekai mama me ad eka dakala meke register une, danna kenek hari wistharayak kiyanawada? bohoma pin,
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    wihilu karanna epa machan mata loku asaneepayak hadila ekata beheth ganna salli madi wela inne, rs 100 000 k kiyanne mata me welawe godak watinawa, ekai mama me ad eka dakala meke register une, danna kenek hari wistharayak kiyanawada? bohoma pin,

    කව්ද දැන් විහිලුව පටන් ගත්තේ මේක බොරුවක් කියල එළකිරි එකේ අයිති කෙනාම කියල තිද්දී , :frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    http://www.elakiri.com/forum/private.php?do=newpm&u=330471

    මේ ලින්ක් එකට යමන්,ගිහින් ටයිටල් එකට දාපන් ලක්ෂෙට කොඩිය කියලා..

    ඊට පස්සෙ විස්තරේට,උඹ දැන්වීම දැක්කෙ කොහෙන්ද?කීයටද?එකවුන්ට් එක හදපු වෙලාවත් දාලා,අවසානෙට දාපන් මහත්මයානෙනි ඔබ විසින් ක්‍රියාත්මක කරනු ලබන ලක්ෂපති තරගය සඳහා මාගෙ එකවුන්ට් එක
    ද යොමු කරගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි කියලා,එවෙලෙම උඹට රිප්ලයි එකක් එනවා කෝඩ් එකක් එක්ක,ඒ කෝඩ් එක මතක තියන තැනක ලියාගනින්,ජනවාරි අවසානෙ දිනුම් ඇඳීමෙදි ඒ කෝඩ් එක දිනලද කියලා බලලා තෑග්ග ගන්න තියෙන්නෙ,කවුරුත් මේවා කියලා දෙන්නෙ නෑ බන්,ඊරිසියාවට:frown:

    :growl::growl::growl: වල් කැ*යා
     
    Status
    Not open for further replies.