Ekath Micro wagema Assemble karana factory ekak... BTW Mona labba karala hari Aduwata ,Hoda Car ekak Eliyata Danawanan Hodai,. Naththan Ithin Micro wagema Wei Ekath.
Ekath Micro wagema Assemble karana factory ekak... BTW Mona labba karala hari Aduwata ,Hoda Car ekak Eliyata Danawanan Hodai,. Naththan Ithin Micro wagema Wei Ekath.
micro la mehe assemble kara kiyala aduwata denawdaa ban? meka me unta podi labayak tiyaganna karana wedak, apita karana paiyak neme, oka terum ganna ochchara amaruda ban
Ekath Micro wagema Assemble karana factory ekak... BTW Mona labba karala hari Aduwata ,Hoda Car ekak Eliyata Danawanan Hodai,. Naththan Ithin Micro wagema Wei Ekath.
meka awilla toyyanta athal ekak denna ponila gahapu master plan ekak 
ȜMA X;21103853 said:senoklage factoryk ban gahnne, assembly plant ekakuth nememeka awilla toyyanta athal ekak denna ponila gahapu master plan ekak
රටේ මිනිස්සුන්ට රස්සා හම්බෙනවානම් ඕක වොක්ස්වැගන් නෙවේ මරුටි වාහන එකලස් කරන එකක් වුනත් මොකද බන්.

කෝ මේ රජාගේ මීඩියා යුනිට් එකේ එවුන්????
බැනපල්ලා මොකක් හරි කියලා නැත්තන් පඩි හම්බවෙන එකක් නෑ.....
ගූගල් බැලුන් වලට උන දේ මතකයි නේද? එලකිරියෙ අදහස් ප්‍රකාශ කිරීමේදී පරිස්සම් වෙයන්. උඹේ රිප්ලයි කවුරු හරි එකෙක් බුක්මාර්ක් කරල තියාගෙන පස්සෙ කාලෙක බම්ප් කරොත් තොටත් වෙන්නෙ ගාසට වෙච්ච දේම තමයි.

සිරසත් කුණුහාර හාර ලකුනු ගන්න හදන්නේ, රස්සා ලබෙනවනම් තව මොනවද. කවුරු කලත් රටට..
කොහොමත් මේ අණ්ඩුවට බොරුවක් හරියට ගලපලා කියා ගන්න බෑ, මුලින්ම මයික්‍රො වගේ එකක් කිවුවනම් ඉවරනේ
සෙනොක් සමාගමේ වැඩෙන් ආණ්ඩුව ලකුණු දාගන්න තමා ඔය වොක්ස්වැගන් පච ගැහුවේ, රාජ්‍යතාන්ත්‍රිකව ජර්මනිය එක්ක සාකච්ඡා කරලා ගත්ත ෆැක්ටරියක් කියල පෙන්නන්න ගියායින් තමා ඔහොම වෙන්නෙ