incense sticks buyers (help)

gayashan.net

Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    ! need incense stick buyers !

    hadunkuru :D

    Machan ape elakiri eke innawada incense sticks business karana kattiya ?

    (without smelt) incense sticks bulk buyersla danna aya innawanam poddak kiyanawada

    bump ekak dalahari yanna !!
    (export gena danna kenek innawanam pm or reply ekakuth dapan hode )

    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හඳුන්කූරු කියද්දි මතක් වුනේ අන්තිමට ඩාර්ලි බට්ලර් එකත් හඳුන්කූරු බිස්නස් එකට බැස්ස නේද බන්?:D
     
    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    හඳුන්කූරු කියද්දි මතක් වුනේ අන්තිමට ඩාර්ලි බට්ලර් එකත් හඳුන්කූරු බිස්නස් එකට බැස්ස නේද බන්?:D

    hehe ow ow mamath dekka..un gannawada danna neha neada machan pitin buyerslagen
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    hehe ow ow mamath dekka..un gannawada danna neha neada machan pitin buyerslagen

    අම්‍රිතා එක ඩාලිබට්ලර් උන් ගහනව මගේ හිතේ.ඕකේ පොඩි සීන් එකක් නේ තියෙන්නේ.ඉන්දියාවේ එසන්ස් වර්ග තියෙනවා දැන් හෝ ගාලා.ඔය එසන්ස් ඉස්සර හඳුන්කූරු වගේ නෙමේ.දැන් තියෙන්නේ තනි කෙමිකල් එක.හොඳ නෑ පෙනහලු වලට.ආරංචියක් තියෙනවා හඳුන්කූරු වලට නීති දාන්ඩ යෝජනා වෙලා තියෙනවා කියලා.
     
    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    අම්‍රිතා එක ඩාලිබට්ලර් උන් ගහනව මගේ හිතේ.ඕකේ පොඩි සීන් එකක් නේ තියෙන්නේ.ඉන්දියාවේ එසන්ස් වර්ග තියෙනවා දැන් හෝ ගාලා.ඔය එසන්ස් ඉස්සර හඳුන්කූරු වගේ නෙමේ.දැන් තියෙන්නේ තනි කෙමිකල් එක.හොඳ නෑ පෙනහලු වලට.ආරංචියක් තියෙනවා හඳුන්කූරු වලට නීති දාන්ඩ යෝජනා වෙලා තියෙනවා කියලා.

    ehamada macho..kiynna be ehanam issarahata monawa weida kiyala...godakma aya karanna mehe collect karala export karana eka.
     
    Last edited: