Tube wells, anatha sinhalu and deepwater horizon

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ela. දිගු වියලි කාලයකදී, පොද වැස්සක් වැටුනොත් ළිං වල වතුර මට්ටම පොඩ්ඩක් හෝ ඉහල නොගොස් දුරටත් පහල යන්නේ මොකද ?

    මට ඔයා ඔය දාල තියන දේවල් ගැන තවදුරටත් දෙයක් ඉගෙන ගන්න ආසයි. පුළුවන් නම් ඉහත දේවල් වලට අදාළ රෙෆෙරන්සස් ටිකක් දාන්න.

    මේකට උත්තරයක් දෙන්ඩෝ.............:cool::cool:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේකට උත්තරයක් දෙන්ඩෝ.............:cool::cool:

    Aaah. Poda wassak watunama wathura pallehata unala soil tika wet wenawa witgarai machan baageta. Uda soil walata thawa duratath wet wela watgura radawaganna bari wunama thama pahalata arinne

    Ohoma ohoma pahalata giyama thama water table ekata yanne. Ithin poda wassak madi water table eka uda soil tika hodata wet karanna. E tika uda pas wala pegawila thiyala ai ira payala polawa rath unama washpa wela yanawa :yes:
     
    • Like
    Reactions: Plusky

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ටහුකන ත්‍රෙඩ් එකක්...
    දැන් මට මෙන්න මේක කියාපන්..

    ඔහොම අරගෙන අරගෙන ඉවරයක් උනාම ඔය පස..එහෙම නැත්ත පොලව කිසිම හය්යක් නැතුව ඇතිනේ බන්..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    thnx and rep+
    water table ekai gas vala paladavai athara thiyana sambande mokdda bn ?

    Direct relationship ekak na machan. Kohomath wahina wathura pas walin gas wala mul tika uragannawa. Itath passe itguru wena ewa thama water table ekata yanne.

    Water table eka mul walata lagainam mul wate tiyana pas hodata wet wela thiyanne. Gas walata wathuren aduwak na ethakota :yes:

    Habai mul walata wada udata water table eka nagala goda kalayak thibboth mul kunu wenna puluwan kadolana nowana normal has ehema :baffled:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ටහුකන ත්‍රෙඩ් එකක්...
    දැන් මට මෙන්න මේක කියාපන්..

    ඔහොම අරගෙන අරගෙන ඉවරයක් උනාම ඔය පස..එහෙම නැත්ත පොලව කිසිම හය්යක් නැතුව ඇතිනේ බන්..

    Water table eka onawata wada bassoth pas consolidate (compress) wenna gannawa. Consolidate wela iwara unaama ai strength eka enawa. Ethakan ithin building hadala thibboth crack wela anatha wenawa.

    Wel udin parawal hadaddi wela goda karala thawa pas goda gahala awrudu 2k withara thiyanawa consolidate wenna. Ita passe thama para hadanna patan ganne gal thalala thara danna :yes:

    Hadissi nam vertical drains kiyala fabric hose wage uda idan yatata gahanawa mada wala wathura tika ikmanata yatata bahala water table eka adu wela yanna. Ethakota ikmanata consolidate wela ikmanata wada patan ganna puluwan

    Piliyandala wela mada gahana aluth bus stand eka complete karanna board gahala thibbe giya maseta. Kohomath bari nisa goo gihin vertical drains gahala hama thanama :rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    wathura aran iwara unahama kiwwe?
    eka parata rapid pumping da
    Mama kiyanne othana peedanayen thibba wathura tika aran iwara unama, land slide, gila bahina wage seen wenawada uda pas thattu wala.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පට්ට thread එක සිංහලයෝ
    මචන් ඔය උමාඔය ප්‍රොජෙක්ට් එකේදී ඉන්ජිනියර්ලට groundwater table ගැන හිතල නෙමේද සැලසුම් කරලා තියෙන්නේ
    නැත්නම් දැනගෙනම සිංහලු ටික අනාථ කලාද?
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Mama kiyanne othana peedanayen thibba wathura tika aran iwara unama, land slide, gila bahina wage seen wenawada uda pas thattu wala.


    පොළවෙ වතුර ඉවර වෙනව කියන අවස්ථා හෙන කලාතුරකින් තමයි දකින්න පුළුවන්. මොකද වතුර අපි අදින්න අදින්න ආයි පොළව ඇතුලටම වතුර යනව අපි පාවිච්චි කරල ඒ වතුර එහෙම්මම, කුණු වතුර, චූ, ගූ™ විදිහට පොළවටම යවන නිසා:rofl:. ඒ වගේම වහිද්දි ආයි water table එක වැඩි වෙනව. සාමාන්‍යයෙන් ඉවර වෙන්නෙ නෑ. ඉවර වෙච්ච අවස්තා කිහිපයක් තියනව, තියෙන්න පුළුවන්.

    Water_Table_Diagram.gif


    1. වතුර කියල හෑරුවහම හම්බ වෙලා තියන්නෙ perched aquifer එකක්නම් (confined , Isolated aquifer) එතකොට ඒක පොළවෙ අනික් deep/shallow water aquifer එක්ක කිසි සම්බන්ධයක් නෑ. නිකන් ගඟක් අයිනෙ මේසයක් තියල මේසෙ උඩ වතුර බේසමක් තිබ්බ වගේ. මේ කියන්නෙත් ගල් තලාවක් (impermeable layer). මේ වතුර ටික pump කරල ඉවර කරන්න පුළුවන්. recharge වෙන්නෙත් හෙන හිමින් වැස්සම මොකද අනික් දිශා වලින් වතුර ගලා එන්නෙත් නෑනෙ පස් අස්සෙන් isolate වෙලා තියන නිසා.

    2.Rapid excessive pumping හින්ද.

    gwflowproblems2.gif


    මේ image එකේ තියනව වගේ ළිඳක් හාරල වතුර pump කරල ගනිද්දි ඒ වතුර තිබ්බ තැනට ආයි වටේ තියන වතුර ටික ගලා එනව පස් අස්සෙන්. ගලන් එද්දි ශක්ති හානි වෙන නිසා උඩ පැහැදිලි කරල තියනව වගේ water table එක drop වෙලා curve වෙනව pump කරන තැන :yes:
    මේ pump කරන rate එක වැඩි වුණොත් එතන water table එක තව බහිනව ඒක curve වෙලා වටේ water table එකත් තව බහිනව:baffled::baffled::baffled:. ඒ මදිවට හතර වටේ ඉන්න සොන්නළු ටිකත් ඔය වැඩේම කරන්න ගත්තොත් අන්තිමට water table එක තියන්නෙ මෙන්න මේ වගේ කියල තේරෙනව ඇති. ඒ කියන්නෙ එක සමස්තයක් වශයෙන් බහිනව.

    diamond-tufted-upholstered-ottoman-24.png


    මේ කියන excessive pumping වැඩේ වෙලා සිංහළු අනාත වෙච්ච අවස්තාවක් තමයි උමා ඔය hydropower project එකට tunnel එකක් හාරද්දි වුණේ. tunnel එක යන්නෙ පොළව යටින්. සමහරතැන් groundwater table එක උඩින් සමහර sections water table එකට යටින්. සමහර sections ගල විදගන සමහර තැන් පස් විදගන. එතකොට ඔය water table එක එකට පහළින් යද්දි පස් අස්සෙන් ගියොත් හරි ගලේ fracture එකක් උඩ water table එකට සම්බන්ධ වෙලා තියන තැනකින් ගියොත් හරි උඩ තියන water table එක tunnel එකට leak වෙන්න ගන්නව bathtub එකේ drain එක ඇරිය වගේ. තප්පරේට ලීටර්‍ර 700ක් තරම් වුණා ඔය leak එක. දවස් 40ක් ඇතුළත අක්කර අඩි 2000ක් ( අක්කර දෙදාහක flat ඉඩමක් අඩියක් වතුරෙන් යට කරන්න පුළුවන් ජල කඳක්:baffled:) leak වෙලා ගියා. එකට උඩින් තියන ගම් වල සිංහළුන්ගෙ ළිං හිඳුන බලන් ඉද්දි:sorry:



    water table එක අඩු වෙනකොට පස් අස්සෙ තියන micro pores(හිඩැස්) වල වතුර නැති වෙලා ඒව air වලින් පිරෙනව. පස් ප්‍රධානව ජාති දෙකයි. වැලි සහ මැටි. clay layer එකේ වතුර අඩු වෙච්ච ගමන් ඒක consolidate වෙන්න ගන්නව. (settle වෙනව). 900ක් දීල ආර්පිකෝ එකෙන් ගත්ත තඩි කොට්ටෙ කාලයක් යද්දි සබං පොත්තක් වගේ තුනී වෙන්නෙත් ඇඟේ බරට පුළුන් consolidate වෙන නිසා.
    ඔහොම clay layer එක consolidate වෙනව කියන්නෙ සමස්තයක් විදිහට පොළව settle වෙනව. පොළවෙ හදල තියන buildng හිටං settle වෙනව. ඒකත් එක එක විදිහට එක එක තැන්. ගෙවල් වල foundation යට එක එක තැන් weak වෙනව. සාමාන්‍ය කළුගල් + බදාම foundation එකට උඩින් හොඳ tie beam එකක් යවල නැත්තන් foundation එක නිකන්ම crack වෙලා යනව. බිත්තිත් crack වෙනව. කඩා වැටෙන්නත් පුළුවන්. උමා ඔය scene එකේදි ඔය සේරම පොතේ හැටියටම වුණා.:dull:

    dh7.jpg


    uma%2Boya.jpg


    ඕකට තමා ගිලා බහිනව කියන්නෙ. අර තඩි sinkholes නෙමෙයි ඈ.