ඕකට කියන්නෙ බංකොලොත් තර්ක කියලා.රිදුනද පුතී ?
උබේ recent thread බලන්න අවශ්‍යතාවයක් නෑ..
කහනව වගේ නම් මගෙ recent thread බලල වරෙන්..
මොකද්ද ඔයාගෙ මහලොකු තර්කෙ සේරම බොරු කියන්න දගලපු එක විතර නෙ ඔයාගෙ තර්කෙ..
ඒක තර්කයක් ද ?

ඕකට කියන්නෙ බංකොලොත් තර්ක කියලා.රිදුනද පුතී ?
උබේ recent thread බලන්න අවශ්‍යතාවයක් නෑ..
කහනව වගේ නම් මගෙ recent thread බලල වරෙන්..
මොකද්ද ඔයාගෙ මහලොකු තර්කෙ සේරම බොරු කියන්න දගලපු එක විතර නෙ ඔයාගෙ තර්කෙ..
ඒක තර්කයක් ද ?

කවදා ඉඳලද බං ඔය විද්‍යාව බටහිරට ගියෙ?උඹ එතකොට බටහිර විද්‍යාවෙ කියන දේවල් සේරම විශ්වාස කරනවද.?![]()

You have that choice bro.Animal life is an unconscious process.But we have the chance to realize the process and make it into an conscious process.We can direct the way we go.When we see the cause and effect of everything I'm pretty sure death is not the final stop.But realize it this way being born a human and staying blind to it is another way of getting doomed.![]()
ජොසී;21110330 said:ඕකට කියන්නෙ බංකොලොත් තර්ක කියලා.![]()
ඒක තමා මමත් කියන්නෙ, තර්කයක් ඉදිරිපත් කරපුවාම, ඒක තර්කයක් කියලා පිළිගන්නෙ නැතිව,මම තර්කයක් ඉදිරි පත් කලේ නෑ නෙ මෙතන..
ඔයාගෙ නෙ හැම එකකට බොරු කිය කිය මෙතන දගලන්නෙ
be specific අයිසෙ..
හැම එකටම බොරු කියකිය නිකං තප්පුලන්නෙ නැතුව
ජොසී;21110345 said:කවදා ඉඳලද බං ඔය විද්‍යාව බටහිරට ගියෙ?
හේතු ඵල වාදය කියන්නෙ මූලිකවම බෞද්ධ ඉගැන්වීමක්. ඒකෙදී කියවෙන්නෙ සිදුවන සියළුම දේට හේතුව මුල් වන බව. ඒ වගේ මූලික සංකල්පයක දීර්ඝ විහිදයෑමක් තමා ඔය කියන බටහිර විද්‍යාව. හැබැයි මම නම් ඒකට බටහිර විද්‍යාව කියන්නෙ නෑ. මොකද මම 4 වසරෙ ඉඳලා ඉගෙනගත්ත විද්‍යාව පොතේ ඔය බටහිර කියන කෑල්ල තිබුනෙ නෑ.
ජොසී;21110366 said:ඒක තමා මමත් කියන්නෙ, තර්කයක් ඉදිරිපත් කරපුවාම, ඒක තර්කයක් කියලා පිළිගන්නෙ නැතිව,
තර්කය ඉදිරිපත් කරපු කෙනාට අවලාද නගන එකට තමා බංකොලොත් තර්ක කියන්නෙ.
YoutTube එකේ ලස්සන video ටිකක් තියනවා බංකොලොත් තර්ක ගැන. Google කරලා බලන්න.
But still we are also the same as those animals in a lot of ways according to da evolution.And how can u say that animals doesn't hv a conciousness.They've got a very sharp conciousness wit them.And even the basic instincts we have got today have been evolved from them.But yeah according to the cause and effect there should be a continuation to life too somehow but we dont know how dat works exactly yet.We only got wot the lord buddha said!!
පංචඉන්ද්‍රියන්ට සීමා නොවන විද්‍යාව කියල එකකුත් තියෙනවද ?උඹ ඔය 4 වසරෙ ඉඳල ඉගනගත්ත විද්‍යාවට බටහිර විද්ය්යාව කියන්නෙ ඒක එහෙම්පිටින්ම පන්චේන්ට සෙන්ස් වෙන හේතු පල විශ්ලේශනය හදපු මොඩල් එකක් නිසා.. නමුත් පෙරදිග විද්‍යාව එහෙම නෙමෙයි..ඒක පන්චේන්ඩ්‍රයන්ගෙන් ලැබෙන සෙන්සස් වලට සීමා වෙන්නෙ නෑ... ඉස්කෝලෙ ඒ විද්‍යාව උගන්නන්නෙ නෑ...
පෙරදිග අයට ඉන්ද්රිය හයක් හතක් තියෙනවද ? හරි. පෙරදිග විද්‍යාව කියලා එකකුයි, බටහිර විද්‍යාව කියලා තව එකකුයි තියනවාම කියමුකො. මම ඔය දෙකම පිළිගන්නෙ නෑ. මම පිළිගන්නෙ, මගේ ප්‍රඥාවට ගෝචර වෙන, තර්ක කිරීමක් තුලින් මගේ මනසට පිලිගන්න පුළුවන් දේවල් විතරයි. එතන ඉඳලා මම තර්කයක් ඉදිරිපත් කරනවා මෙහෙම:උඹ ඔය 4 වසරෙ ඉඳල ඉගනගත්ත විද්‍යාවට බටහිර විද්ය්යාව කියන්නෙ ඒක එහෙම්පිටින්ම පන්චේන්ට සෙන්ස් වෙන හේතු පල විශ්ලේශනය හදපු මොඩල් එකක් නිසා.. නමුත් පෙරදිග විද්‍යාව එහෙම නෙමෙයි..ඒක පන්චේන්ඩ්‍රයන්ගෙන් ලැබෙන සෙන්සස් වලට සීමා වෙන්නෙ නෑ... ඉස්කෝලෙ ඒ විද්‍යාව උගන්නන්නෙ නෑ...
"මම පොර ටෝක් දුන්නෙ වත්, සියල්ල දත් කියලා වත් කොහෙවත් කීවෙ නෑ නේද? හැම එකටම බොරු කියලා කීවෙ කොතනද මම. මම කීවෙ, මැවුම් වාදය සහ පුනර්භව වාදය බොරු කියලා. ඔයාට රිදුනට, ඒක තමා ඇත්ත. හිත හදාගෙන ඇත්තට මූණ දියං. ගොඩක් අමාරු නම්, තමන්ගේ මතය තමා හරි. තමන් තමා සියල්ල දත්. අනිත් එවුං සියල්ල නොදත් කියලා හිතාගෙන ඉන්න.බංකොලොත් තර්ක මෝහ මූල තර්ක..
මට තර්ක ගැන කියල දෙන්න එන්න එපා ඔයා..
තමන් සියල්ල දත් කියල හිතාගෙන පොර ටෝල්ක් දෙන එක ගැන මම කිව්වෙ..
මොකද උබට ඒක පිළිගන්න තරම් ශක්තියක් නෑ ඒ තරම් ඔලුව ඉදිමිලා ඉන්න නිසා..
තර්කයක් නැතුව හැම එකටම බොරු කියල හිත හදාගන්න එකද උබේ quality එක ?
animal consciousness bound to emotions.They have no control over it.That's why I called it an unconscious process.We have a slight improved consciousness now we can watch our emotions.We can react to own emotions or produce entirely new emotions.We can amend most of thoughts.As I said it's your understaing bro.To me what buddha has said is clearer than sun and moon.It is from my own understaing
ජොසී;21110264 said:සේරම බොරු තමා.![]()
ජොසී;21110413 said:මම පොර ටෝක් දුන්නෙ වත්, සියල්ල දත් කියලා වත් කොහෙවත් කීවෙ නෑ නේද? හැම එකටම බොරු කියලා කීවෙ කොතනද මම. මම කීවෙ, මැවුම් වාදය සහ පුනර්භව වාදය බොරු කියලා. ඔයාට රිදුනට, ඒක තමා ඇත්ත. හිත හදාගෙන ඇත්තට මූණ දියං. ගොඩක් අමාරු නම්, තමන්ගේ මතය තමා හරි. තමන් තමා සියල්ල දත්. අනිත් එවුං සියල්ල නොදත් කියලා හිතාගෙන ඉන්න.
පංචඉන්ද්‍රියන්ට සීමා නොවන විද්‍යාව කියල එකකුත් තියෙනවද ?පෙරදිග අයට ඉන්ද්රිය හයක් හතක් තියෙනවද ?
ජොසී;21110394 said:හරි. පෙරදිග විද්‍යාව කියලා එකකුයි, බටහිර විද්‍යාව කියලා තව එකකුයි තියනවාම කියමුකො. මම ඔය දෙකම පිළිගන්නෙ නෑ. මම පිළිගන්නෙ, මගේ ප්‍රඥාවට ගෝචර වෙන, තර්ක කිරීමක් තුලින් මගේ මනසට පිලිගන්න පුළුවන් දේවල් විතරයි. එතන ඉඳලා මම තර්කයක් ඉදිරිපත් කරනවා මෙහෙම:
"ජීවය මේ ලෝකෙ මැව්වා වෙන්න බෑ. මොකද එහෙම මැව්වා නම්, ඌව මැව්වේ කවුද?
මේක යම් විදියක ක්රමික විකාශනයක් විය යුතුමයි. මගේ තර්කය එච්චරයි. ඒ තර්කයේ ඉඳලා ඉස්සරහට එන මට ඔය කියන පුනර්භවය මග හැරෙනවා."
I know the truth... but i won't tell u....
cuz it's much better to live in the dark rather than being exposed to light which is too bright that could burn your eyes.....
mark my words....

එතන සේරම කියලා කියන්නෙ quote කරලා තියන එකේ ඒවනෙ බං. උබෙත් තියෙන්නෙ ගෑනු logic + බංකොලොත් තර්ක. දැං වත් ආය ගිහිං බංකොලොත් තර්ක video එක බලලා හරියට අදහස අරගෙන වරෙං.

Its a gr8 thing dat u hv complete faith over dat bro.yeah I know wot the buddha has told is like 80-90% based on reality and science.And his preaching dat not to accept his words without thinking is also something which other religions lack.buddhism is totally like another science its actually a gr8 philosophy in which a lot of ppl in the world believe in.But still there r some matters to be debated on our own which seems really fascinating to me....
මචං, ඒක හේතු සාධක සහිතව ඔප්පු කරලා තියනවා. මූලික සාධක යටතේ කෘතීමව ජීවය බිහි කරවලා තියනවා. බටහිරද, පෙරදිගද කියන එක අදාල නැහැ. ඒ පර්යේෂණයට අදාල නිබන්ධයේ සාරංශය මම කියවලා තියනවා. ඒක මගේ මනසට ගෝචර කරගන්න මට පුළුවන්. ඒ නිසා මම පිළිගන්නවා.තමන්ගේ මනසට ගෝදර නොවුන කියලදෙයක් නොපිලිගෙන ඉන්නෙ කොහොමද.? උදාහරණයක් විදියට අර උඹම කිව්වෙ සුදුසු තත්ව වලදී ජීවීන් ඇති වෙන්න පුලුවන් කියල.. ඒක උඹ උබේ මනසෙන් ලබාගත්ත දෙයක් නෙමෙයිනෙ.. සම්පූර්ණයෙන්ම බටහිර විද්‍යාව පදනම් කරගෙන කිව්ව දෙයක්...