Punarbhawaya aththada?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    රිදුනද පුතී ?
    උබේ recent thread බලන්න අවශ්‍යතාවයක් නෑ..
    කහනව වගේ නම් මගෙ recent thread බලල වරෙන්..

    මොකද්ද ඔයාගෙ මහලොකු තර්කෙ සේරම බොරු කියන්න දගලපු එක විතර නෙ ඔයාගෙ තර්කෙ..
    ඒක තර්කයක් ද ?

    :rofl::rofl:
    ඕකට කියන්නෙ බංකොලොත් තර්ක කියලා. :rofl:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹ එතකොට බටහිර විද්‍යාවෙ කියන දේවල් සේරම විශ්වාස කරනවද.? :confused:
    කවදා ඉඳලද බං ඔය විද්‍යාව බටහිරට ගියෙ? :rofl:
    හේතු ඵල වාදය කියන්නෙ මූලිකවම බෞද්ධ ඉගැන්වීමක්. ඒකෙදී කියවෙන්නෙ සිදුවන සියළුම දේට හේතුව මුල් වන බව. ඒ වගේ මූලික සංකල්පයක දීර්ඝ විහිදයෑමක් තමා ඔය කියන බටහිර විද්‍යාව. හැබැයි මම නම් ඒකට බටහිර විද්‍යාව කියන්නෙ නෑ. මොකද මම 4 වසරෙ ඉඳලා ඉගෙනගත්ත විද්‍යාව පොතේ ඔය බටහිර කියන කෑල්ල තිබුනෙ නෑ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    You have that choice bro.Animal life is an unconscious process.But we have the chance to realize the process and make it into an conscious process.We can direct the way we go.When we see the cause and effect of everything I'm pretty sure death is not the final stop.But realize it this way being born a human and staying blind to it is another way of getting doomed.:P

    But still we are also the same as those animals in a lot of ways according to da evolution.And how can u say that animals doesn't hv a conciousness.They've got a very sharp conciousness wit them.And even the basic instincts we have got today have been evolved from them.But yeah according to the cause and effect there should be a continuation to life too somehow but we dont know how dat works exactly yet.We only got wot the lord buddha said!!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110330 said:
    ඕකට කියන්නෙ බංකොලොත් තර්ක කියලා. :rofl:

    මම තර්කයක් ඉදිරි පත් කලේ නෑ නෙ මෙතන..
    ඔයාගෙ නෙ හැම එකකට බොරු කිය කිය මෙතන දගලන්නෙ

    be specific අයිසෙ..
    හැම එකටම බොරු කියකිය නිකං තප්පුලන්නෙ නැතුව
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම තර්කයක් ඉදිරි පත් කලේ නෑ නෙ මෙතන..
    ඔයාගෙ නෙ හැම එකකට බොරු කිය කිය මෙතන දගලන්නෙ

    be specific අයිසෙ..
    හැම එකටම බොරු කියකිය නිකං තප්පුලන්නෙ නැතුව
    ඒක තමා මමත් කියන්නෙ, තර්කයක් ඉදිරිපත් කරපුවාම, ඒක තර්කයක් කියලා පිළිගන්නෙ නැතිව,
    තර්කය ඉදිරිපත් කරපු කෙනාට අවලාද නගන එකට තමා බංකොලොත් තර්ක කියන්නෙ.
    YoutTube එකේ ලස්සන video ටිකක් තියනවා බංකොලොත් තර්ක ගැන. Google කරලා බලන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ජොසී;21110345 said:
    කවදා ඉඳලද බං ඔය විද්‍යාව බටහිරට ගියෙ? :rofl:
    හේතු ඵල වාදය කියන්නෙ මූලිකවම බෞද්ධ ඉගැන්වීමක්. ඒකෙදී කියවෙන්නෙ සිදුවන සියළුම දේට හේතුව මුල් වන බව. ඒ වගේ මූලික සංකල්පයක දීර්ඝ විහිදයෑමක් තමා ඔය කියන බටහිර විද්‍යාව. හැබැයි මම නම් ඒකට බටහිර විද්‍යාව කියන්නෙ නෑ. මොකද මම 4 වසරෙ ඉඳලා ඉගෙනගත්ත විද්‍යාව පොතේ ඔය බටහිර කියන කෑල්ල තිබුනෙ නෑ.

    උඹ ඔය 4 වසරෙ ඉඳල ඉගනගත්ත විද්‍යාවට බටහිර විද්ය්‍යාව කියන්නෙ ඒක එහෙම්පිටින්ම පන්චේන්ඩ්‍රයන්ට සෙන්ස් වෙන හේතු පල විශ්ලේශනය හදපු මොඩල් එකක් නිසා.. නමුත් පෙරදිග විද්‍යාව එහෙම නෙමෙයි..ඒක පන්චේන්ඩ්‍රයන්ගෙන් ලැබෙන සෙන්සස් වලට සීමා වෙන්නෙ නෑ... ඉස්කෝලෙ ඒ විද්යාව උගන්නන්නෙ නෑ...
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110366 said:
    ඒක තමා මමත් කියන්නෙ, තර්කයක් ඉදිරිපත් කරපුවාම, ඒක තර්කයක් කියලා පිළිගන්නෙ නැතිව,
    තර්කය ඉදිරිපත් කරපු කෙනාට අවලාද නගන එකට තමා බංකොලොත් තර්ක කියන්නෙ.
    YoutTube එකේ ලස්සන video ටිකක් තියනවා බංකොලොත් තර්ක ගැන. Google කරලා බලන්න.

    බංකොලොත් තර්ක මෝහ මූල තර්ක..
    මට තර්ක ගැන කියල දෙන්න එන්න එපා ඔයා..
    තමන් සියල්ල දත් කියල හිතාගෙන පොර ටෝල්ක් දෙන එක ගැන මම කිව්වෙ..
    මොකද උබට ඒක පිළිගන්න තරම් ශක්තියක් නෑ ඒ තරම් ඔලුව ඉදිමිලා ඉන්න නිසා..
    තර්කයක් නැතුව හැම එකටම බොරු කියල හිත හදාගන්න එකද උබේ quality එක ?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    But still we are also the same as those animals in a lot of ways according to da evolution.And how can u say that animals doesn't hv a conciousness.They've got a very sharp conciousness wit them.And even the basic instincts we have got today have been evolved from them.But yeah according to the cause and effect there should be a continuation to life too somehow but we dont know how dat works exactly yet.We only got wot the lord buddha said!!

    animal consciousness bound to emotions.They have no control over it.That's why I called it an unconscious process.We have a slight improved consciousness now we can watch our emotions.We can react to own emotions or produce entirely new emotions.We can amend most of thoughts.As I said it's your understaing bro.To me what buddha has said is clearer than sun and moon.It is from my own understaing
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ ඔය 4 වසරෙ ඉඳල ඉගනගත්ත විද්‍යාවට බටහිර විද්ය්‍යාව කියන්නෙ ඒක එහෙම්පිටින්ම පන්චේන්ට සෙන්ස් වෙන හේතු පල විශ්ලේශනය හදපු මොඩල් එකක් නිසා.. නමුත් පෙරදිග විද්‍යාව එහෙම නෙමෙයි..ඒක පන්චේන්ඩ්‍රයන්ගෙන් ලැබෙන සෙන්සස් වලට සීමා වෙන්නෙ නෑ... ඉස්කෝලෙ ඒ විද්යාව උගන්නන්නෙ නෑ...
    පංචඉන්ද්‍රියන්ට සීමා නොවන විද්‍යාව කියල එකකුත් තියෙනවද ? :oo: පෙරදිග අයට ඉන්ද්‍රිය හයක් හතක් තියෙනවද ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹ ඔය 4 වසරෙ ඉඳල ඉගනගත්ත විද්‍යාවට බටහිර විද්ය්‍යාව කියන්නෙ ඒක එහෙම්පිටින්ම පන්චේන්ට සෙන්ස් වෙන හේතු පල විශ්ලේශනය හදපු මොඩල් එකක් නිසා.. නමුත් පෙරදිග විද්‍යාව එහෙම නෙමෙයි..ඒක පන්චේන්ඩ්‍රයන්ගෙන් ලැබෙන සෙන්සස් වලට සීමා වෙන්නෙ නෑ... ඉස්කෝලෙ ඒ විද්යාව උගන්නන්නෙ නෑ...
    හරි. පෙරදිග විද්‍යාව කියලා එකකුයි, බටහිර විද්‍යාව කියලා තව එකකුයි තියනවාම කියමුකො. මම ඔය දෙකම පිළිගන්නෙ නෑ. මම පිළිගන්නෙ, මගේ ප්‍රඥාවට ගෝචර වෙන, තර්ක කිරීමක් තුලින් මගේ මනසට පිලිගන්න පුළුවන් දේවල් විතරයි. එතන ඉඳලා මම තර්කයක් ඉදිරිපත් කරනවා මෙහෙම:
    "ජීවය මේ ලෝකෙ මැව්වා වෙන්න බෑ. මොකද එහෙම මැව්වා නම්, ඌව මැව්වේ කවුද?
    මේක යම් විදියක ක්‍රමික විකාශනයක් විය යුතුමයි. මගේ තර්කය එච්චරයි. ඒ තර්කයේ ඉඳලා ඉස්සරහට එන මට ඔය කියන පුනර්භවය මග හැරෙනවා. :dull:
    "
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    බංකොලොත් තර්ක මෝහ මූල තර්ක..
    මට තර්ක ගැන කියල දෙන්න එන්න එපා ඔයා..
    තමන් සියල්ල දත් කියල හිතාගෙන පොර ටෝල්ක් දෙන එක ගැන මම කිව්වෙ..
    මොකද උබට ඒක පිළිගන්න තරම් ශක්තියක් නෑ ඒ තරම් ඔලුව ඉදිමිලා ඉන්න නිසා..
    තර්කයක් නැතුව හැම එකටම බොරු කියල හිත හදාගන්න එකද උබේ quality එක ?
    මම පොර ටෝක් දුන්නෙ වත්, සියල්ල දත් කියලා වත් කොහෙවත් කීවෙ නෑ නේද? හැම එකටම බොරු කියලා කීවෙ කොතනද මම. මම කීවෙ, මැවුම් වාදය සහ පුනර්භව වාදය බොරු කියලා. ඔයාට රිදුනට, ඒක තමා ඇත්ත. හිත හදාගෙන ඇත්තට මූණ දියං. ගොඩක් අමාරු නම්, තමන්ගේ මතය තමා හරි. තමන් තමා සියල්ල දත්. අනිත් එවුං සියල්ල නොදත් කියලා හිතාගෙන ඉන්න.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    animal consciousness bound to emotions.They have no control over it.That's why I called it an unconscious process.We have a slight improved consciousness now we can watch our emotions.We can react to own emotions or produce entirely new emotions.We can amend most of thoughts.As I said it's your understaing bro.To me what buddha has said is clearer than sun and moon.It is from my own understaing

    Its a gr8 thing dat u hv complete faith over dat bro.yeah I know wot the buddha has told is like 80-90% based on reality and science.And his preaching dat not to accept his words without thinking is also something which other religions lack.buddhism is totally like another science its actually a gr8 philosophy in which a lot of ppl in the world believe in.But still there r some matters to be debated on our own which seems really fascinating to me....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110264 said:
    සේරම බොරු තමා. :rofl:

    ජොසී;21110413 said:
    මම පොර ටෝක් දුන්නෙ වත්, සියල්ල දත් කියලා වත් කොහෙවත් කීවෙ නෑ නේද? හැම එකටම බොරු කියලා කීවෙ කොතනද මම. මම කීවෙ, මැවුම් වාදය සහ පුනර්භව වාදය බොරු කියලා. ඔයාට රිදුනට, ඒක තමා ඇත්ත. හිත හදාගෙන ඇත්තට මූණ දියං. ගොඩක් අමාරු නම්, තමන්ගේ මතය තමා හරි. තමන් තමා සියල්ල දත්. අනිත් එවුං සියල්ල නොදත් කියලා හිතාගෙන ඉන්න.

    picard-facepalm.png~c200
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පංචඉන්ද්‍රියන්ට සීමා නොවන විද්‍යාව කියල එකකුත් තියෙනවද ? :oo: පෙරදිග අයට ඉන්ද්‍රිය හයක් හතක් තියෙනවද ?

    ඔව්... හබැයි... වෙනම අවයව නෙමෙයි... මනස දියුනු කරල ලබාගන්න දැනුම එකතු කරගගම්ත්තම එක පන්චේන්ඩ්‍රයන් මතපිහිටලම විද්‍යාත්මක කරමයෙන් ලබාගන්න දැනුම/ නිගමන වලට වඩා වෙනස් වෙනව... උදාහරනයක් විදියට හිතපන්කො පෘතුවියට ඈත තියන තරුවක් ගැන හොයනව කියල.. එතකොට පන්දේන්ඩ්‍රය මූලික කරගත්ත බටහිර විද්‍යාවෙන් කරන්නෙ දනට හදාගත්ත මොඩෙල් එකේ තියන එක්ස් රේ කිරන කියල හිතාගත්ත එකක් විශ්ලේශනය කරල තරුවේ ප්‍රොපටිස් කියන එක... ඒත් වෙනත් විද්‍යාවක් තියෙන්නෙ පුලුවන් දියුනු කරගත්ත මිනිස් මනසකින් ඒ තරුව ලඝට ගිහිල්ල ඒක අද්‍යනය කරන්න පුලුවන් වෙන...

    ජොසී;21110394 said:
    හරි. පෙරදිග විද්‍යාව කියලා එකකුයි, බටහිර විද්‍යාව කියලා තව එකකුයි තියනවාම කියමුකො. මම ඔය දෙකම පිළිගන්නෙ නෑ. මම පිළිගන්නෙ, මගේ ප්‍රඥාවට ගෝචර වෙන, තර්ක කිරීමක් තුලින් මගේ මනසට පිලිගන්න පුළුවන් දේවල් විතරයි. එතන ඉඳලා මම තර්කයක් ඉදිරිපත් කරනවා මෙහෙම:
    "ජීවය මේ ලෝකෙ මැව්වා වෙන්න බෑ. මොකද එහෙම මැව්වා නම්, ඌව මැව්වේ කවුද?
    මේක යම් විදියක ක්‍රමික විකාශනයක් විය යුතුමයි. මගේ තර්කය එච්චරයි. ඒ තර්කයේ ඉඳලා ඉස්සරහට එන මට ඔය කියන පුනර්භවය මග හැරෙනවා. :dull:
    "

    තමන්ගේ මනසට ගෝදර නොවුන කියලදෙයක් නොපිලිගෙන ඉන්නෙ කොහොමද.? උදාහරණයක් විදියට අර උඹම කිව්වෙ සුදුසු තත්ව වලදී ජීවීන් ඇති වෙන්න පුලුවන් කියල.. ඒක උඹ උබේ මනසෙන් ලබාගත්ත දෙයක් නෙමෙයිනෙ.. සම්පූර්ණයෙන්ම බටහිර විද්‍යාව පදනම් කරගෙන කිව්ව දෙයක්...
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එතන සේරම කියලා කියන්නෙ quote කරලා තියන එකේ ඒවනෙ බං. උබෙත් තියෙන්නෙ ගෑනු logic + බංකොලොත් තර්ක. දැං වත් ආය ගිහිං බංකොලොත් තර්ක video එක බලලා හරියට අදහස අරගෙන වරෙං. :rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Its a gr8 thing dat u hv complete faith over dat bro.yeah I know wot the buddha has told is like 80-90% based on reality and science.And his preaching dat not to accept his words without thinking is also something which other religions lack.buddhism is totally like another science its actually a gr8 philosophy in which a lot of ppl in the world believe in.But still there r some matters to be debated on our own which seems really fascinating to me....

    Till science figure this out in a logical sense we won't be satisfied that is nature of the human brain.It's nothing wrong.Our intellect is so used to use logic now it needs results to survive on.I'm not sure whether science will ever come to a logical conclusion to this.Now only they have understood that time and space is an illusion.One thing for sure we will not know it by this life time.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    තමන්ගේ මනසට ගෝදර නොවුන කියලදෙයක් නොපිලිගෙන ඉන්නෙ කොහොමද.? උදාහරණයක් විදියට අර උඹම කිව්වෙ සුදුසු තත්ව වලදී ජීවීන් ඇති වෙන්න පුලුවන් කියල.. ඒක උඹ උබේ මනසෙන් ලබාගත්ත දෙයක් නෙමෙයිනෙ.. සම්පූර්ණයෙන්ම බටහිර විද්‍යාව පදනම් කරගෙන කිව්ව දෙයක්...
    මචං, ඒක හේතු සාධක සහිතව ඔප්පු කරලා තියනවා. මූලික සාධක යටතේ කෘතීමව ජීවය බිහි කරවලා තියනවා. බටහිරද, පෙරදිගද කියන එක අදාල නැහැ. ඒ පර්යේෂණයට අදාල නිබන්ධයේ සාරංශය මම කියවලා තියනවා. ඒක මගේ මනසට ගෝචර කරගන්න මට පුළුවන්. ඒ නිසා මම පිළිගන්නවා.
    මගෙ මනසට ගෝචර නොවන දෙයක් පිළිගන්න මට කිසිම අවශ්‍යතාවයක් ඇති වෙලා නැහැ තවම නම්. ඇයි අපි එහෙම මනසට ගෝචර නොවන දේවල් පිළිගන්නෙ?