Same in Java Institute Machanla...............
IJTS නම් ඉස්සර ඉදන් අවුල් කියල කියනවනේ. දැන් මොකද්ද අවුල? මොනව වුනත් ඕකෙන් අවුට් වෙන ගොඩක් වුන් කොහොම හරි Virtusa Hsenid හරි ඒ්වගේ හෝ SE යනවා.

Same in Java Institute Machanla...............

BUMP.
පට්ට හොරු. මුන් අපිව EDEXEL HND දෙනව කියල රෙග් කරගවගෙන ICBT HND කියල ලන්කාවෙන් දෙන CERTIFICATE එකක් දෙන්නෙ බන් දැන්. දන්න එකෙකුට යන්න දෙන්න එපා. ගූ 7යි දැන් නම්.
උබල බොරුයි කියල කියනවනම් මට ඔප්පු කරන්න පුලුවන්. ලගදිම ඒ ගැන මම Thread එකක් දානව.කලින් එව්න්ට නම් EDEXEL දුන්න. දැන් මුන් සල්ලි පස්සෙ එලවනව. ලන්කාවෙ CERTIFICATE එක ICBT එකෙන් PRINT කරල දෙන්නෙ "ICBT HND" නම දාල Quality Assurance By Cardiff Metropoliton. මොන බල්ලද බන් මෙහෙම ඒව පිලිගන්නෙ.![]()

අඩෝ දැන් එහෙමද?
ඒ දවස් වල නම් England වලින් එන pearson certificate එක දුන්නේ.
එහෙනම් රට යද්දී degree/ඩිප්ලෝම certificate එක british council එකෙන් certify කරලා යන්න ඕනේ සීන් එක දාන්න ඇත්තේ ඕක නිසා වෙන්න ඕනේ.
අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ. [/SIZE]
![]()





යකෝ මම මේක 2014 දාපු ත්රෙඩ් එකක්. මේක දැම්ම විතරයි මාසෙන් උන්ගේ staff එක වෙනස් උනා. එතකොට නම් හොදට තිබුන. පිස්සු lecturers ලා කීප දෙනෙක්ට ඇරෙන්න. උනුත් මොරටුව කැම්පස් එකේ & open uni එකේ lecturers ලා. දැන් නම් කොහොමද කියල දන්නේ නැහැ. හැබැයි දැන් අවරුද්දකට විතර කලින් නම් හොදට තිබුන.
අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ. [/SIZE]
![]()

apith kotiwaligeta ahu wela bro inne![]()











උඹ කලේ මොන පැත්තෙන්ද මචන්?
ඒ කියන්නේ හෙන චාටර් වගේ. ඉස්සර දුන්න එකේ edexcel sticker එක හිටන් print කරලා තියනවා. මේ ලගදිත් දන්නා කෙනෙක් British council එකෙන් certify කර ගත්තා අවුලක් උනේ නැහැ. ඔහොම කරනවා නම් ජරා වැඩක් තමා.![]()
.