ICBT හොරු

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    Same in Java Institute Machanla :angry::angry::angry:...............

    IJTS නම් ඉස්සර ඉදන් අවුල් කියල කියනවනේ. දැන් මොකද්ද අවුල? මොනව වුනත් ඕකෙන් අවුට් වෙන ගොඩක් වුන් කොහොම හරි Virtusa Hsenid හරි ඒ්වගේ හෝ SE යනවා. :D
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    BUMP.

    පට්ට හොරු. මුන් අපිව EDEXEL HND දෙනව කියල රෙග් කරගවගෙන ICBT HND කියල ලන්කාවෙන් දෙන CERTIFICATE එකක් දෙන්නෙ බන් දැන්. දන්න එකෙකුට යන්න දෙන්න එපා. ගූ 7යි දැන් නම්.

    උබල බොරුයි කියල කියනවනම් මට ඔප්පු කරන්න පුලුවන්. ලගදිම ඒ ගැන මම Thread එකක් දානව.කලින් එව්න්ට නම් EDEXEL දුන්න. දැන් මුන් සල්ලි පස්සෙ එලවනව. ලන්කාවෙ CERTIFICATE එක ICBT එකෙන් PRINT කරල දෙන්නෙ "ICBT HND" නම දාල Quality Assurance By Cardiff Metropoliton. මොන බල්ලද බන් මෙහෙම ඒව පිලිගන්නෙ.
    :angry::angry::angry::angry::angry:

    අඩෝ දැන් එහෙමද? :sorry:
    ඒ දවස් වල නම් England වලින් එන pearson certificate එක දුන්නේ.

    එහෙනම් රට යද්දී degree/ඩිප්ලෝම certificate එක british council එකෙන් certify කරලා යන්න ඕනේ සීන් එක දාන්න ඇත්තේ ඕක නිසා වෙන්න ඕනේ.
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0

    අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
    මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
    අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ.

    15826611_1814145562188182_73470424943595628_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යකෝ මම මේක 2014 දාපු ත්‍රෙඩ් එකක්. මේක දැම්ම විතරයි මාසෙන් උන්ගේ staff එක වෙනස් උනා. එතකොට නම් හොදට තිබුන. පිස්සු lecturers ලා කීප දෙනෙක්ට ඇරෙන්න. උනුත් මොරටුව කැම්පස් එකේ & open uni එකේ lecturers ලා. දැන් නම් කොහොමද කියල දන්නේ නැහැ. හැබැයි දැන් අවරුද්දකට විතර කලින් නම් හොදට තිබුන.
     
    Last edited:

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
    මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
    අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ. [/SIZE]

    15826611_1814145562188182_73470424943595628_n.jpg

    apith kotiwaligeta ahu wela bro inne :sorry::sorry::sorry::sorry::sorry:
     
    me ubata degree certificate eka hambunada bn
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,349
    1
    4,038
    113
    Cant be better as it was one of the subsidiaries of defunct Ceylinco.
    I have not gone but I know some of the lecturers and the top guy, who claims to be a Prof. From what I heard it is making good money.
    A fried of mine had very bad experience and I asked to file an action, but it was settled and fee was returned!
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
    මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
    අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ. [/SIZE]

    15826611_1814145562188182_73470424943595628_n.jpg

    උඹ කලේ මොන පැත්තෙන්ද මචන්?
    ඒ කියන්නේ හෙන චාටර් වගේ. ඉස්සර දුන්න එකේ edexcel sticker එක හිටන් print කරලා තියනවා. මේ ලගදිත් දන්නා කෙනෙක් British council එකෙන් certify කර ගත්තා අවුලක් උනේ නැහැ. ඔහොම කරනවා නම් ජරා වැඩක් තමා. :(
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    apith kotiwaligeta ahu wela bro inne :sorry::sorry::sorry::sorry::sorry:
    :(:(:(:(:(:(:(:(:(:(:(

    උඹ කලේ මොන පැත්තෙන්ද මචන්?
    ඒ කියන්නේ හෙන චාටර් වගේ. ඉස්සර දුන්න එකේ edexcel sticker එක හිටන් print කරලා තියනවා. මේ ලගදිත් දන්නා කෙනෙක් British council එකෙන් certify කර ගත්තා අවුලක් උනේ නැහැ. ඔහොම කරනවා නම් ජරා වැඩක් තමා. :(

    මම IT කලේ මචන්. දැන් මොන පැත්තෙන් HND කලත් දෙන්නෙ ICBT HND එක. EDEXEL දෙන්නෙ නෑ බන්.කලින් Batch වල අයට නම් දුන්න EDEXEL.දැන් මුන් සල්ලි පස්සෙ දුවනව. කලින් වගේ නෑ.

    උන්ගෙ Website එක බලපන් මම බොරු කියන්නෙ කියල හිතනවනම්. HND එකේ TITLE එක බලන්න.
    http://icbt.lk/icbt/undergraduate

    මගේ මේ Thread එක සම්පුර්නයෙන් එක්ක කියෙව්වොත් තේරෙවි මම කියන දේ :).
    http://www.elakiri.com/forum/showthread.php?t=1780094