මේ_සතාට_පිහිට_වෙන්න

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    superb. මචන් මොකද වෙලා තියෙන්නේ උට. තුවාලේ ගැබුරටම හෑරිලාද ?

    Bad news machan. Ethana hitapu kenek kiwwa kalinuth kenek ohoma genichchalu. Eth Cancer ekak kiyala aye genath dammalu.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් ඌව ඔපරේෂන් කරලා අර ආණ්ඩකෝෂ හරි ඉවත් කරලා තුවාලේ සනීප වෙන්න ප්‍රතිකාරයක් කරගන්න පුලුවන්නම් ලොකු දෙයක්.
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18

    machan Nugegoda isskoleka Hitapi ballekge Loku cancer ekak thibila Api ayin Kala best care eken embark ekath ekka. Polgas owita egollange thana dawas 17k thiyagena beheth kala...

    ehem balan nathuwa inne naha...:yes::yes::yes::yes:
    uge nama Kalu kiyala api damme thama record file ekath apigawa thiye...
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මමත් ඊයේ හවස ගියා ඔය සතාව බලන්න. දන්න numbers වලට call කරා. එකක් වත් answer කරේ නෑ. මට තනියම කරන්න දෙයක් තිබුනේ නෑ. මම ආපහු ආවා. අද උදේ යාලුවෙක් එක්ක pharmacy එකකින් බෙහෙත් අරන් ගිහින් දාන්න හිටියේ.

    හැමෝටම පින් සිද්ද වෙනවා මේ කරපු දේට. හරිම සතුටුයි මේ වගේ උතුම් ගති ගුණ තියෙන මිනිස්සු ඉන්නවා කියලා දැනගත්තම.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    ඉතින් තුවාලේ හොඳ කරගන්නවත් බැරි වෙයි ද?

    දැන් තුවාල සුද්ද කරලා බෙහෙත් දැම්ම බන්. පව් බන් ඌ දන්නවා උට බෙහෙත් කරනවා කියල. කකුල උස්සගෙනම ඉන්නවා. ඩොක්ටර් කිව්වා ටෙස්ට් වගයක් කරලා රිපෝට් එන්න ඕනේ කියල. දැනට කැන්සර් එකක්මයි කියල කියන්න බැහැලු. රිපෝර්ට් අවම කෝල් එකක් දෙන්නම් කිව්වා.
     
    • Like
    Reactions: akilar25

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් තුවාල සුද්ද කරලා බෙහෙත් දැම්ම බන්. පව් බන් ඌ දන්නවා උට බෙහෙත් කරනවා කියල. කකුල උස්සගෙනම ඉන්නවා. ඩොක්ටර් කිව්වා ටෙස්ට් වගයක් කරලා රිපෝට් එන්න ඕනේ කියල. දැනට කැන්සර් එකක්මයි කියල කියන්න බැහැලු. රිපෝර්ට් අවම කෝල් එකක් දෙන්නම් කිව්වා.

    බොහොම ස්තූතියි මචන්. විස්තර දිගටම දාන්න ත්‍රෙඩ් එකේ.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    machan Nugegoda isskoleka Hitapi ballekge Loku cancer ekak thibila Api ayin Kala best care eken embark ekath ekka. Polgas owita egollange thana dawas 17k thiyagena beheth kala...

    ehem balan nathuwa inne naha...:yes::yes::yes::yes:
    uge nama Kalu kiyala api damme thama record file ekath apigawa thiye...

    දැනට හරියටම කැන්සර් එකක් කියල කිව්වේ නෑ. එත් ඇඩ්මිට් කරන්න වෙයි කියල කිව්වා. වැඩේ තියෙන්නේ එම්බාර්ක් එකෙන් බෙහෙත් වලට සල්ලි ගෙවන්නම් කිව්වා. එත් අපිට බෝඩින් ෆීස් ගෙවන්නලු. බලමු.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රේඩ් එක දාපු එකාට සහ ඒ වෙනුවෙන් වචනයකින්වත් කැප වෙච්ච උබලා ඔක්කෝටම බොහොම පින්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් තුවාල සුද්ද කරලා බෙහෙත් දැම්ම බන්. පව් බන් ඌ දන්නවා උට බෙහෙත් කරනවා කියල. කකුල උස්සගෙනම ඉන්නවා. ඩොක්ටර් කිව්වා ටෙස්ට් වගයක් කරලා රිපෝට් එන්න ඕනේ කියල. දැනට කැන්සර් එකක්මයි කියල කියන්න බැහැලු. රිපෝර්ට් අවම කෝල් එකක් දෙන්නම් කිව්වා.

    සත්තු දන්නවා බන් අපි උන්ට බෙහෙත් කරද්දි.
    බඩේ ගෙඩියක් ඇවිත් ඒක පුපුරලා වෙන්න බැරි නෑ.
    කැන්සර් එකක්මයි කියලා ශුවර් කරන්න නම් බෑ තමා මචන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම වයිෆ් එක්ක ආයෙ යනව බව්ව ඉන්න තැනට. Best Care එකෙන් දැන් එනව කිව්ව. ආයෙ ඇවිත් අප්ඩේට් එකක් දෙන්නම්.

    මචන් බෙස්ට් කෙයාර් එකෙන් වැඩේ ගොඩ දාගන්න බෑ වගේ සීන් එකක් නම් මට මැසේජ් එකක් දාහන්.
    ඩොක්ටර් කොඩිකාර ගාවට අපි ගෙනියමු.
    සල්ලි දෙන්නම් මාත්.
    සල්ලි මොනාහරි කරගන්න බැරියැ සතා හොද වෙනවානම්.
    කොඩිකාර කියන්නේ ලන්කාවේ ඉන්න සුපිරිම වෙට්.
    බෙස්ට් කෙයාර් එකෙන් හොදට දන්නවා.
    ඊලගපාර ගියාම අහපන් කොඩිකාරව දන්නවද කියලා , එයාලා කියාවි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    BUMP (ape Akila oya laga patha neweda danne naha.. poranm baya nane allala beth danna ehema)

    ඊයේ මම එහෙ මෙහෙ ගියා බන් වැඩ වගේකට.
    එන්න පුලුවන්කමක් තිබ්බා නම් අනිවා එනවා , දෙපාරක් හිතන් නෑ.
    ෆෝන් එකෙන් කිරිය නිකන් බලද්දි මේ ත්‍රේඩ් එක දැක්කා.
    මම ඒ වෙලාවේම එම්බාර්ක් කෝල් කරා.
    ඊට පස්සේ යුවරාජ්ට කෝල් කරා ඌටත් එම්බාර්ක් කතා කරලා කියහන් කියන්න.
    ගොඩක් අය ඕක ගැන කිව්වාම එම්බාර්ක් එකෙන් ටක්ගාලා ගේමට බහිනවනේ.
    යුවරාජ් ෆේස්බුක් එකෙන් එම්බාර්ක් එකට මැසේජ් එකක් දැම්මා , උන් මේ ගැන බලන්නම් කියලා කිව්වා යුවරාජ් හවස මට කෝල් කරලා.

    මාත්.:yes: