ආදරේ ප්‍රකාශ කරන්න

check12345

Member
Jan 8, 2017
19
2
0
ආදරේ ප්‍රකාශ කරන්න

ආදරේ ප්‍රකාශ කරන්න හොඳ ක්‍රමය මොකක්ද? කෙලින්ම කියනවද? කෙලින්ම කිව්වොත් අවුලක් වෙයිද :confused:
 
  • Like
Reactions: sithija.h

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ආදරේ ප්‍රකාශ කරන්න හොඳ ක්‍රමය මොකක්ද? කෙලින්ම කියනවද? කෙලින්ම කිව්වොත් අවුලක් වෙයිද :confused:

    දැන ඔයා ඔය ළමයව ටික කාලයක් ඉඳන් ආශ්‍රය කරනවාද (යාළුවෙක් වගේ).
    එහෙනම් ඉතින් කෙලින්ම අදහස කියන්න.

    ගුඩ් ලක්.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔයාගේ පහස ලබන්න ආසයි කියපන්...
    පටස් ගාලා කැමති වෙන්න පුළුවන්..
    කරලා බලපන්.. :)
     
    check12345

    Member
    Jan 8, 2017
    19
    2
    0
    kelinma kiyapan
    as deka diha balan

    "මම ඔයාට කැමතියි" කියන්නම් නේද :)

    Dankalee kello kamathi ekaparama kiyana kollanta kelinma kiyala dala edama room ekata yanna kamathida ahapan... Wadee goda maleeee

    අනේ එහෙම උවමනාවක් නෙමේ බන් තියෙන්නේ :sorry:

    All the best!...

    thanks brother :)

    දැන ඔයා ඔය ළමයව ටික කාලයක් ඉඳන් ආශ්‍රය කරනවාද (යාළුවෙක් වගේ).
    එහෙනම් ඉතින් කෙලින්ම අදහස කියන්න.

    ගුඩ් ලක්.

    දැන් මාසයක් හමාරක් වගේ ඇති. වේලාසන වැඩිද සහෝ :confused:

    ඔයාගේ පහස ලබන්න ආසයි කියපන්...
    පටස් ගාලා කැමති වෙන්න පුළුවන්..
    කරලා බලපන්.. :)

    ලැජ්ජයි බන් ඒවා කියන්න :sorry:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කෙල්ල උබත් එක්ක ෆිට් නම් කෙල්ලගෙන් අහපන් ඔයයි මමයි අදරේ කරොත් කොහොම හිටීවිද නේද..?කියලා..?
    කෙල්ලගේ ප්‍රතිචාරේ බලලා උබ ඇත්ටටම ආදරෙයි කියපන්..
    (නැත්නම් කෙල්ලගෙන් අහපන් උබේ යාලුවෙක් ඒකිගෙන් යලුවෙන්න උබෙන් අහනවා මොකද කියන්නේ ඔයාට බෝයි කෙනෙක් ඉන්නවද? දැන්ම සම්බන්දයක් පටන් ගන්න කැමතිද? වගේ දෙයක් ඒකිගේ ප්‍රතිචාරේ බලලා ඒ යාලුවා උබ උනොත් මොකද කියන්නේ කියලා අහපන්..)

    ..ජයවේවා..

    :love::love::love:
     
    • Like
    Reactions: craabeysinghe

    :cool::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    හෙනම චකිතයක් තියෙනවා බන් බයයි වගේ :sorry:
    ඒක තමා අවුල

    mona uttak da ban.
    pahu giya dawasaka kellek magen ahuwa.
    yako kellek to kollek gen ahanna puluwan nam, kollek ta kellek gen ahanna barida?. grow some back born banz.

    ona uttak wenna kiyala ahala daapan. moko athin payin yanawa kiyalada? nathi wenna deyak naane. ෆක
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    mona uttak da ban.
    pahu giya dawasaka kellek magen ahuwa.
    yako kellek to kollek gen ahanna puluwan nam, kollek ta kellek gen ahanna barida?. grow some back born banz.

    ona uttak wenna kiyala ahala daapan. moko athin payin yanawa kiyalada? nathi wenna deyak naane. ෆක

    (pahu giya dawasaka kellek magen ahuwa.)
    ela ela ithin uba ha kivvada?:love::love::love: