Axiata malaysia ne machan... so wada karai kohomath roaming thiyena nisa..reload case eka nam danne na.. up

roaming කිසි දෙයක් active කරේ නෑ මචන්.![]()

මචන් අපි පිටරටකදි (මැලේසියාවෙදි) අපේ dialog prepaid sim එකක data on කරොත් ඒක වැඩ කරයිද? තව ලංකාවෙන් ඒ සිම් එකට රීලෝඩ් එකක් දැම්මොත් ඒ සල්ලි ඒකට යයිද? මචන් ඉක්මන්ට කියපන් දන්න උන්.

