මාස හතට මා දුටු එළකිරිය...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    මාස හතට මා දුටු එළකිරිය...

    ඔන්න ඉතිං මාත් කිරියට සෙට් වෙලා මාස 7ක් වෙන්න එනවා.... පෝස්ට් 1400ගානක් දැන් තමා කොටු 11 හම්බුනේ:P:rofl: මේ කාලෙදි එළකිරියෙන් ගත්ත දේවල් අනන්තයි අප්‍රමාණයි...එලකිරිය ගැන කිව්වොත් 5 වසර සාහිත්‍ය මෝඩ් ඔන් :P "එලකිරි ටෝක් සභාවෙන් අවසරයි මා මෙතෙන්ට පැමිණියේ "මාදුටු එලකිරිය"පිලිබද වදන් පෙලක් ඔබ හමුවේ තැබීමටයි.එලකිරිය වනාහී සයිබරයේ සිංහලුන්ගේ අඩවියයි.සිංහලුන් සකලවිධ ආතල් ගන්නා එලකිරියේ නිර්මාතෘවරයා වන්නේ GTRZ අයියාය.කිරියේ සිංහලුන් වන අපටනම් GTRZ අයියා අසල තැබූ කල මාක් සකර්බර්ගයා වුවද නිකංම නිකං සිප්පි කෑල්ලක් පමණි:P(ඔව් ඔව් බොලව් ගොට්ට අල්ලනවා තමා)විටෙක එලකිරිය වටිනා තෙඩ් වලින් පිරි දැනුම් ගබඩාවකි,විටෙක විද්‍යාත්මක කරුණු පිලිබද දැඩි වාද විවාද ඇතිවන සරසවියකි,විටෙක දේශපාලනය ගැන ගහමාරා ගන්නා පාර්ලිමේන්තුවකි,තවත් විටෙක අතට සවියක් වන අසහන ත්‍රෙඩ් වලින් පිරි එක්ස් හැම්ස්ටරයකි:P:P තවත් විටෙක ඕනෑම මොහොතක කාටහෝ උදව් කිරීමට සැදී පැහැදී සිටින ළබැඳි මිතුරන්ගෙන් පිරි පාරාදීසියකි:P දත් කිඹුලා අයියා,රත්තරං අයියා,ටොමා අයියා වැනි එලකිරි බහුශ්‍රැතයන් සේම ඇමසියා,ස්කූර්වියා,කොට නිහාල් වැන්නවුන් ද මාගේ මිතුරෝය.එළකිරියේ සමතුලිතතාවය රැක ගැනීමට ඔවුන් සියලු දෙනාම දායක වේ.මම එලකිරියට ආදරය කරමි.මේ සයිබරයේ එකම සිංහලුන්ගෙ පාරාදීසියයි එලකිරිය අපේය එය රැකගනිමු.මගේ වදන් පෙල අවසානයි අසාසිටි ඔබ සැමට ස්තූතියි:P"සාහිත්‍ය මෝඩ් ඕෆ්:P


    මේ මාස හත ඇතුලත මගෙන් කාට හරි හිත රිදෙන අවුල් පෝස්ට් වැටිලා තියේනම් සොරි වේවා :( :( ඒ වගේම Mr.UNKNOWN ගැන හිතෙන දෙයක් කොටාගෙන පලයව් රෙප් වලින් පහර දෙන්නං :P
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඔන්න ඉතිං මාත් කිරියට සෙට් වෙලා මාස 7ක් වෙන්න එනවා.... පෝස්ට් 1400ගානක් දැන් තමා කොටු 11 හම්බුනේ:P:rofl: මේ කාලෙදි එළකිරියෙන් ගත්ත දේවල් අනන්තයි අප්‍රමාණයි...එලකිරිය ගැන කිව්වොත් සාහිත්‍ය මෝඩ් ඔන් :P "එලකිරි ටෝක් සභාවෙන් අවසරයි මා මෙතෙන්ට පැමිණියේ "මාදුටු එලකිරිය"පිලිබද වදන් පෙලක් ඔබ හමුවේ තැබීමටයි.එලකිරිය වනාහී සයිබරයේ සිංහලුන්ගේ අඩවියයි.සිංහලුන් සකලවිධ ආතල් ගන්නා එලකිරියේ නිර්මාතෘවරයා වන්නේ GTRZ අයියාය.කිරියේ සිංහලුන් වන අපටනම් GTRZ අයියා අසල තැබූ කල මාක් සකර්බර්ගයා වුවද නිකංම නිකං සිප්පි කෑල්ලක් පමණි:P(ඔව් ඔව් බොලව් ගොට්ට අල්ලනවා තමා)විටෙක එලකිරිය වටිනා තෙඩ් වලින් පිරි දැනුම් ගබඩාවකි,විටෙක විද්‍යාත්මක කරුණු පිලිබද දැඩි වාද විවාද ඇතිවන සරසවියකි,විටෙක දේශපාලනය ගැන ගහමාරා ගන්නා පාර්ලිමේන්තුවකි,තවත් විටෙක අතට සවියක් වන අසහන ත්‍රෙඩ් වලින් පිරි එක්ස් හැම්ස්ටරයකි:P:P තවත් විටෙක ඕනෑම මොහොතක කාටහෝ උදව් කිරීමට සැදී පැහැදී සිටින ළබැඳි මිතුරන්ගෙන් පිරි පාරාදීසියකි:P දත් කිඹුලා අයියා,රත්තරං අයියා,ටොමා අයියා වැනි එලකිරි බහුශ්‍රැතයන් සේම ඇමසියා,ස්කූර්වියා,කොට නිහාල් වැන්නවුන් ද මාගේ මිතුරෝය.එළකිරියේ සමතුලිතතාවය රැක ගැනීමට ඔවුන් සියලු දෙනාම දායක වේ.මම එලකිරියට ආදරය කරමි.මේ සයිබරයේ එකම සිංහලුන්ගෙ පාරාදීසියයි එලකිරිය අපේය එය රැකගනිමු.මගේ වදන් පෙල අවසානයි අසාසිටි ඔබ සැමට ස්තූතියි:P"සාහිත්‍ය මෝඩ් ඕෆ්:P


    මේ මාස හත ඇතුලත මගෙන් කාට හරි හිත රිදෙන අවුල් පෝස්ට් වැටිලා තියේනම් සොරි වේවා :( :( ඒ වගේම Mr.UNKNOWN ගැන හිතෙන දෙයක් කොටාගෙන පලයව් රෙප් වලින් පහර දෙන්නං :P
    ඉතින් මට ගානක්වත් නෑනේ..ජෝක් එකක් මෙයා..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    11.gif
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් එහෙනම් සාහිත්‍ය මෝඩ් ඔන් කරගන මොනවහරි කියන්නම්.
    :) මාවත් මතක් කලාට බොහෝම ස්තූතී Mr UNKNOWN සොයුර
    "සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි" ත්‍රෙඩ් එක හරහා මුලින්ම සිතට ඇල්ලූ UNKNOWN මහත්තයා තව දුරටත් UNKNOWN නොව්නේ හිතට අල්ලාගිය කමෙන්ටු අතරරේ දැකිමෙන් හා මිත්‍රශීලී බව නිසාමය. ඔබේ අනාගතයට සුභ පතමි! :)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බුකියට වෙලා අනුන්ගේ ජීවිත ගැන හොයනවාට වඩා මේකේ මාර ජොලියක් තියෙන්නේ

    සිරාවට එකනම් ඇත්ත

     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    තද තද....අපිත් බුකියට වඩා Elakiri එකට ආදරෙයි

     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    තව පොඩ්ඩෙන් කඳුලු ඇවිත් හෙන කෙලියක් වෙනව මෙතන.