domain උදුවක්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,084
    4,186
    113
    Sri Lanka
    ඒක ‍ඔයාගෙ සයිට් එකේ හැටියට තමයි ඔයා තීරණය කරන්න ඕන..

    මෙතනින් ගිහින් LK Domain එක Search කරල ගන්න..
    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

    https://www.peekhosting.com
    ට ගිහින් .COM Domain එක Search කරල Order කරන්න පුළුවන්...

    සයිට් එක International Target කරනව නම් .COM යන එක හොඳයි...

    වෙබ් Hosting ඕන නම් ඒකත් එතනින්ම Order එකක් දාන්න පුළුවන් Web Hosting Sri Lanka...
    SSL, Backup Servers, ඔක්කොමත් එක්කම හම්බෙන්නෙ...
    වැඩි විස්තර වලට සයිට් එකේ තියෙන Number එකට කතා කරන්න....
     
    Last edited:

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    ඒක ‍ඔයාගෙ සයිට් එකේ හැටියට තමයි ඔයා තීරණය කරන්න ඕන..

    මෙතනින් ගිහින් LK Domain එක Search කරල ගන්න..
    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

    https://www.peekhosting.com
    ට ගිහින් .COM Domain එක Search කරල Order කරන්න පුළුවන්...

    සයිට් එක International Target කරනව නම් .COM යන එක හොඳයි...

    lankawe wadak nm lk ganin

    seo waladi .lk ,.com wasi awasi thiyinawada.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,186
    113
    Sri Lanka
    seo waladi .lk ,.com wasi awasi thiyinawada.

    .lk kiyanneth .com wagema top level domain tld ekak. .lk waladi sri lankawa google.lk eke indexing walata podi support ekak thiyenawa. wediyen balapaanne .lk / .com walata kalin thiyena domain name eke text eka.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් අපි හිතමු විදේශ සංචාරකයෝ ටාර්ගට් කරලා නුවර එලිය (උදාහරණයක් ) ගැන සයිට් එකක් හදනවා කියල. එතකොට සයිට් එකේ නමට

    nuwaraeliyasrilanka.lk
    nuwaraeliyasrilanka.com
    nuwaraeliyaceylon.lk
    nuwaraeliyaceylon.com

    අතරින් හොද /වාසි සහගත නම මොකක්ද ? මීට වඩා හොද එකක් තියනවා නම් ඒකත් කියන්න.
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,186
    113
    Sri Lanka
    ohoma hithata ena ena widihata domain aran hariyanne ne. keyword analysis parak dala karanna ona keyword planner eken. ehema nathnam company ekakata nam karanna deyak ne company name eken domain eka ganna.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මචන් අපි හිතමු විදේශ සංචාරකයෝ ටාර්ගට් කරලා නුවර එලිය (උදාහරණයක් ) ගැන සයිට් එකක් හදනවා කියල. එතකොට සයිට් එකේ නමට

    nuwaraeliyasrilanka.lk
    nuwaraeliyasrilanka.com
    nuwaraeliyaceylon.lk
    nuwaraeliyaceylon.com

    අතරින් හොද /වාසි සහගත නම මොකක්ද ? මීට වඩා හොද එකක් තියනවා නම් ඒකත් කියන්න.

    puluwan hama domain name ekak ma ganin machan
    ganna okomma .lk ekata redirect karapan
    ara domain wena wenama seo karana unat gana puluwan pase kaleka

    .com tamai danata podi lamek unat danna domain eka
    seo waladi unat wadipura marks watenwa .com walata
     
    kasunvck

    Member
    Feb 18, 2013
    34
    3

    macho domain ekak unama poddak mathaka thiyagnna puluwan widiyata deepan ethakota thama aya kawada hari apu ekek ekata ynney.
    wow.lk ikman.lk balapn ewwa mathaka hitinawa ney diga nam dapuwama poddak amaraui
     
    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    puluwan hama domain name ekak ma ganin machan
    ganna okomma .lk ekata redirect karapan
    ara domain wena wenama seo karana unat gana puluwan pase kaleka

    .com tamai danata podi lamek unat danna domain eka
    seo waladi unat wadipura marks watenwa .com walata

    In seo all tlds are treated the same
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මචන් අපි හිතමු විදේශ සංචාරකයෝ ටාර්ගට් කරලා නුවර එලිය (උදාහරණයක් ) ගැන සයිට් එකක් හදනවා කියල. එතකොට සයිට් එකේ නමට

    nuwaraeliyasrilanka.lk
    nuwaraeliyasrilanka.com
    nuwaraeliyaceylon.lk
    nuwaraeliyaceylon.com

    අතරින් හොද /වාසි සහගත නම මොකක්ද ? මීට වඩා හොද එකක් තියනවා නම් ඒකත් කියන්න.

    nuwaraeliyasrilanka.com :yes::yes::yes:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    ea awilla acording to matt and google :P

    ea unata .com ikmanata rank wenawa + index wenawa

    try karala balapan
    e global google eke.. api local customers la target karanawa nam eyala search karanne google[dot]lk eke. ethakota .com ekak gatta wadak na. aiyo salli wenawa. ekata hoda .lk domain ekak.. :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    e global google eke.. api local customers la target karanawa nam eyala search karanne google[dot]lk eke. ethakota .com ekak gatta wadak na. aiyo salli wenawa. ekata hoda .lk domain ekak.. :yes:

    local market target karanwa nam tamai itin oka wenne

    hotels walata godak target karane globle ne bun itin .com tamai
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,186
    113
    Sri Lanka
    මෙහෙමයි මචං... අපි Site එක හොඳට Optimize කරාට පස්සෙ .com ද .lk ද අදාල නෑ වැඩේ වෙනව එක සමානව.. මොකද දෙකම top level tld හින්ද... .com වලදි Google එකෙන් පොඩ්ඩක් ඉක්මනට වැඩේ කරල දෙනව... .lk වලදි google.lk එකෙන් ඉක්මනට වැඩේ කරල දෙනව... හැබැයි ඒකට Geography target enable කරන්න ඕන මම දන්න විදියට webmaster tool එකෙන්...