ඒක ඔයාගෙ සයිට් එකේ හැටියට තමයි ඔයා තීරණය කරන්න ඕන..
මෙතනින් ගිහින් LK Domain එක Search කරල ගන්න..
https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php
https://www.peekhosting.com
ට ගිහින් .COM Domain එක Search කරල Order කරන්න පුළුවන්...
සයිට් එක International Target කරනව නම් .COM යන එක හොඳයි...
lankawe wadak nm lk ganin
seo waladi .lk ,.com wasi awasi thiyinawada.
local targetting business ekak nam .lk ekata priority eka hambenawa...seo waladi .lk ,.com wasi awasi thiyinawada.
මචන් අපි හිතමු විදේශ සංචාරකයෝ ටාර්ගට් කරලා නුවර එලිය (උදාහරණයක් ) ගැන සයිට් එකක් හදනවා කියල. එතකොට සයිට් එකේ නමට
nuwaraeliyasrilanka.lk
nuwaraeliyasrilanka.com
nuwaraeliyaceylon.lk
nuwaraeliyaceylon.com
අතරින් හොද /වාසි සහගත නම මොකක්ද ? මීට වඩා හොද එකක් තියනවා නම් ඒකත් කියන්න.

puluwan hama domain name ekak ma ganin machan
ganna okomma .lk ekata redirect karapan
ara domain wena wenama seo karana unat gana puluwan pase kaleka
.com tamai danata podi lamek unat danna domain eka
seo waladi unat wadipura marks watenwa .com walata
In seo all tlds are treated the same

මචන් අපි හිතමු විදේශ සංචාරකයෝ ටාර්ගට් කරලා නුවර එලිය (උදාහරණයක් ) ගැන සයිට් එකක් හදනවා කියල. එතකොට සයිට් එකේ නමට
nuwaraeliyasrilanka.lk
nuwaraeliyasrilanka.com
nuwaraeliyaceylon.lk
nuwaraeliyaceylon.com
අතරින් හොද /වාසි සහගත නම මොකක්ද ? මීට වඩා හොද එකක් තියනවා නම් ඒකත් කියන්න.

ea awilla acording to matt and google
ea unata .com ikmanata rank wenawa + index wenawa
try karala balapan
Ow bn ikmanata index nam wenawa
In seo all tlds are treated the same
They all aren't treated the same way
Atleast not by Google I know 

e global google eke.. api local customers la target karanawa nam eyala search karanne google[dot]lk eke. ethakota .com ekak gatta wadak na. aiyo salli wenawa. ekata hoda .lk domain ekak..ea awilla acording to matt and google
ea unata .com ikmanata rank wenawa + index wenawa
try karala balapan

e global google eke.. api local customers la target karanawa nam eyala search karanne google[dot]lk eke. ethakota .com ekak gatta wadak na. aiyo salli wenawa. ekata hoda .lk domain ekak..![]()