Canada Skilled Migration

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Canada ඉන්න උන් හරි ගිහින් ටික කාලයක් ඉඳල ආපු අය හරි ඉන්නවද? ජීවත් වෙන්න හොඳම province එක මොකක්ද මචන්ලා උඹල හිතන විදියට?:)
     
    Seeni Kurulla

    Member
    Nov 20, 2016
    33
    1
    0
    Canada ඉන්න උන් හරි ගිහින් ටික කාලයක් ඉඳල ආපු අය හරි ඉන්නවද? ජීවත් වෙන්න හොඳම province එක මොකක්ද මචන්ලා උඹල හිතන විදියට?:)

    Koheth seethalai. Mage kemeththa anuwa nam,
    Ontario
    Manitoba
    Alberta
    British Colombia

    (Godak than wala professional jobs thiyenawa, eka nisa lokuma avulak nea)
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Koheth seethalai. Mage kemeththa anuwa nam,
    Ontario
    Manitoba
    Alberta
    British Colombia

    (Godak than wala professional jobs thiyenawa, eka nisa lokuma avulak nea)

    එළකිරි. Thanks මචන්. Post graduate studies වලට හොඳ universities එහෙම තියනවද මචන් ඔය provinces වල? (Uni of BC නම් හොඳයි දන්න තරමින්) :)

    Rep+
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එළකිරි. Thanks මචන්. Post graduate studies වලට හොඳ universities එහෙම තියනවද මචන් ඔය provinces වල? (Uni of BC නම් හොඳයි දන්න තරමින්) :)

    Rep+

    Ma puthi parakku wadii. :P
    Uni application deadline iwarai autumn sem ekata.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Godak autumn semester deadline november , december of previous year & january of the same year thiyenne. Danmama wisthara balala thiya ganin.

    එළකිරි. එහෙනම් මේ අවුරුද්දේ අන්තිමට ලැස්ති කරගන්න ඕනේ :) තෑන්ක්ස් බන්
    11.gif
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    nikan sithalak newene ban - ne :baffled:

    ඔව් බන් සීතල නම් වැඩි තමයි. Cost එක, visa ගන්න කොච්චර ලේසිද, parents ලව ගන්න කොච්චර ලේසිද, Uni rankings අනං මනං ඔක්කොම බලල මේ දවස්වල AUS, Canada, NZ ගැන list එකක් හදනවා ;) :D

    AUS නම් දිගටම ජීවත් වෙන්න කැමැත්තක් නෑ බන් NZ or Canada තමයි. NZ යනවනම් AUS visa හදාගෙන NZ යන්න හිතාගෙන ඉන්නේ :)