Canada ඉන්න උන් හරි ගිහින් ටික කාලයක් ඉඳල ආපු අය හරි ඉන්නවද? ජීවත් වෙන්න හොඳම province එක මොකක්ද මචන්ලා උඹල හිතන විදියට?


Canada ඉන්න උන් හරි ගිහින් ටික කාලයක් ඉඳල ආපු අය හරි ඉන්නවද? ජීවත් වෙන්න හොඳම province එක මොකක්ද මචන්ලා උඹල හිතන විදියට?![]()
BC neh? Siithala aduida koheda. Man hithana widiyata.


Koheth seethalai. Mage kemeththa anuwa nam,
Ontario
Manitoba
Alberta
British Colombia
(Godak than wala professional jobs thiyenawa, eka nisa lokuma avulak nea)

එළකිරි. Thanks මචන්. Post graduate studies වලට හොඳ universities එහෙම තියනවද මචන් ඔය provinces වල? (Uni of BC නම් හොඳයි දන්න තරමින්)
Rep+

Ma puthi parakku wadii.
Uni application deadline iwarai autumn sem ekata.

Machan civil engineer s lata Kohomada ban ehe?? Kiyapallako Danna knk
NOC list එකේ බලපන් තියෙනවද කියල 
දැන්ම යන්න නෙවේ පුතී![]()
![]()
Godak autumn semester deadline november , december of previous year & january of the same year thiyenne. Danmama wisthara balala thiya ganin.
තෑන්ක්ස් බන්

nikan sithalak newene ban - ne![]()
