Punarbhawaya aththada?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    :shocked::shocked:

    අඩෝ මට නිතර ඕක වෙනවා බන් :shocked: බත් බෙදාගන්න කෝප්පේ අරන් යනවා, තේ හදාගන්න පිඟාන අරන් යනවා :baffled:

    උඹටත් හැමවෙලාවෙම මොනවහරි දෙයක් ගැන plan කරන, කල්පනා කර කර ඉන්න පුරුද්දක් තියෙනවද? :D
    විස්වාස කරපන් කේන්දරේ බලලත් ඕක කියලා තියෙනවනෙ,මම කේන්දර විස්වාස කරෙත් නෑ ඒ මිනිහව හම්බවෙනකල්.මිනිහා කියලා "අප්පේ මේ කොල්ලගෙ හිත යකාගෙ කම්මල වගේ" කියලා.අඩෝ මට හිතන එක නවත්තන්න බෑ බන්.:no::no::no:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    විස්වාස කරපන් කේන්දරේ බලලත් ඕක කියලා තියෙනවනෙ,මම කේන්දර විස්වාස කරෙත් නෑ ඒ මිනිහව හම්බවෙනකල්.මිනිහා කියලා "අප්පේ මේ කොල්ලගෙ හිත යකාගෙ කම්මල වගේ" කියලා.අඩෝ මට හිතන එක නවත්තන්න බෑ බන්.:no::no::no:

    :lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    දැන් ඔලු දෙකේ ළමයෙක් ඉපදුනාම එතන ඉපදිල ඉන්නෙ දෙන්නෙක්ද එක්කෙනෙක්ද ? :oo: මැරුණම ආය ඉපදෙන්නේ එක්කෙනෙක් විදිහටද දෙන්නෙක් විදිහටද ? පිනක්/පවක් කරාම කාගේ අකවුන්ට් එකටද වැටෙන්නේ :oo:

    Ado ekane ban dan wena ekek karapu pawak ho pinak accounts wala waraddak wela ape account ekata watunoth neda?:rofl::rofl:

    ඔලු දෙකක් කියන්නේ ඉතින් චිත්ත පරම්පරා දෙකක් සහ විඥාන දෙකක් :). එක්කෙනෙක් නිදාගෙන ඉන්නකොට අනෙකා මිනියක් මැරුවොත් ඒක යන්නේ ඒ චේතනාව හිතපු කෙනාට :yes:
     
    Attachments

    • 2h.jpg
      2h.jpg
      58.7 KB · Views: 30
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,918
    1
    56,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    budu hamuduruwo utthara hoyanda epa kiyapu prashna 10n 1k

    එහෙම කිව්වෙ ඇයි? ඒ කාලෙ තිබුන දැනුමෙ හැටියට පරිණාමය වගේ දේවල් දැනන් හිටියෙ නැති නිසා.

    මට අම්මයි තාත්තයි ඉන්නවා. එයාලටත් අම්මල තාත්තල හිටියා.එයාලටත් අම්මල තාත්තල හිටියා.එයාලටත් අම්මල තාත්තල හිටියා.එයාලටත් අම්මල තාත්තල හිටියා.

    ඔය ලොජික් එක අවුල් කියල ඒකාලෙ බුදුහාමුරුවොන්ට තේරුනා. ඒත් උත්තරයක් හොයාගන්නත් බැරිඋනා.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    okath hariyata movie ekak balanawa wage :P movie eke plot twist eka thamai apita maranayen passe mokada wenne kiyana eka :yes: Life eka create karapu eka apita story eka spoil karanne na apitama eka athwindinna dila thiyenne. mokada api maranin passe wena de danagaththoth apita jeewath wenna thiyana value eka adu wenawa :yes:
    Thawa widihata kiwwoth umba oya prashneta uththarayak natha :no: thibbath thiyenne minissu hadagaththa poth wala liyawichcha stories :yes: inna tike pinak karan sathutin jeewath weyan owa hoya hoya inne nathuwa :P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔලු දෙකක් කියන්නේ ඉතින් චිත්ත පරම්පරා දෙකක් සහ විඥාන දෙකක් :). එක්කෙනෙක් නිදාගෙන ඉන්නකොට අනෙකා මිනියක් මැරුවොත් ඒක යන්නේ ඒ චේතනාව හිතපු කෙනාට :yes:

    Ow eeka hari eka body ekak tibunata ithin etana conciousness 2k tiyenawane:P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙම කිව්වෙ ඇයි? ඒ කාලෙ තිබුන දැනුමෙ හැටියට පරිණාමය වගේ දේවල් දැනන් හිටියෙ නැති නිසා.

    මට අම්මයි තාත්තයි ඉන්නවා. එයාලටත් අම්මල තාත්තල හිටියා.එයාලටත් අම්මල තාත්තල හිටියා.එයාලටත් අම්මල තාත්තල හිටියා.එයාලටත් අම්මල තාත්තල හිටියා.

    ඔය ලොජික් එක අවුල් කියල ඒකාලෙ බුදුහාමුරුවොන්ට තේරුනා. ඒත් උත්තරයක් හොයාගන්නත් බැරිඋනා.
    :nerd::dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    okath hariyata movie ekak balanawa wage :P movie eke plot twist eka thamai apita maranayen passe mokada wenne kiyana eka :yes: Life eka create karapu eka apita story eka spoil karanne na apitama eka athwindinna dila thiyenne. mokada api maranin passe wena de danagaththoth apita jeewath wenna thiyana value eka adu wenawa :yes:
    Thawa widihata kiwwoth umba oya prashneta uththarayak natha :no: thibbath thiyenne minissu hadagaththa poth wala liyawichcha stories :yes: inna tike pinak karan sathutin jeewath weyan owa hoya hoya inne nathuwa :P

    :shocked::confused::yes::)
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Emokada ban uththara hoyanna epa kiwwe?:shocked:
    Etakota buduhamuduruwo hemadena dannawanan ay uththara dunne naththe?:):(
    බුදු හාමුදුරුවො හමදේම දැනගත්තට හැම දේම කිව්වෙ නෑ අනවශ්‍ය නිසා.උදාහරනෙකට බුදු හාමුදුරුවො විශ්වයේ කෙලවර සෙවීම නිශ්ඵල දෙයක්,වඩා වැදගත් තමා ගැන සෙවීම බවත් තමා තේරුම් ගන්නා විශ්වයම තේරුම් ගන්නා බවත් තමයි දේශනා කරේ.ඇත්තටම අපි මේ දේවල් හොයන්නෙ අපේ කුතුහලය නිසා.බුදු හාමුදුරුවො මේ ලෝකෙට පහල උනේ මිනිස්සුන්ට කුතුහලය සන්සිඳුවන්න නෙවෙයි.එහෙම කුතුහලය සන්සිඳුවලා ඉවර කරන්න පුලුවන්ද කාටවත් මේ ලෝකෙ?එකක් ඉවර වෙනකොට එකක් එකක් ඉවරවෙනකොට එකක් ප්‍රශ්න මිනිස්සු හොයාගනීවි.ඒ වගේම මේ භෞතික විශ්වය මනසේ නිර්මානයක් විතරයි.මේස පුටු ගෙවල් වාහන මල්පෝච්චි හුදෙක් භෞතික දේවල් නෙවෙයි මනසේ නිර්මාන.මම කියලා කෙනෙක් නෑ කියන්නෙත් ඒකයි.ඉන්ද්‍රිය 5යි ඒකෙන් ගන්න සන්වේදනාවන් වලින් සැදුනු සිත් සමුදායක් තමයි අපි මම කියන්නෙ.මම කියන්නෙත් අපි මනසේ නිර්මානය කරගත් සන්කල්පයක්,එතනින් එහා දෙයක් නෑ.:yes::yes::yes::yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේ ලෝකෙ හැදෙන්න කලින් මේ අපි අන්තරීක්ෂ ජීවීන් හැටියට හිටියා කියලා තමයි කියන්නෙ.අනිත් එක තමයි මේ විශ්වය කවදාවත් හැදුනෙ නෑ සූත්‍රයක තියෙන හැටියට(නම මතක නෑ) විශ්වය සංකෝචනය සහ විවර්ථනය වෙමින් පවතිනවා මිසක් විශ්වය හැදුනෙ නෑ.ඕක පස්සෙ කාලෙක හබල් කියන විද්‍යාග්න්යා කිව්වා.ඊට අමතරව අරූපාචර භ්‍රහ්ම ලෝක වල මේ සියලුම ජීවීන් ලෝක විනාශයෙන් පසු ඉපදෙනවා කියලයි තියෙන්නෙ.මේ විශ්වය කියන්නෙ නිකන් ලොකු වතුරක පොඩි බුබුලක් වගේ.මේක ආලෝක වර්ශ 92ක් විතර පලල පොඩි බුබුලක්.මේකෙ සීමාවෙන් එහාටත් අවකාශය තව ගොඩාක් තියෙනවා.අපි ඉන්න විශ්වය එකම විශ්වය නොවෙන්නත් පුලුවන්.අපේ විශ්වයේ දේවල් තව විශ්වයක නොපවතින්නත් පුලුවන්.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේ ප්‍රශ්න අහන්න එලකිරිය නෙමෙයි තැන.ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවනම් හොඳ ස්වාමීන්වහන්සෙ කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕනෙ.එහෙම නැත්තන් පොතක් පතක් කියවලා තමන් තේරුම් ගන්න ඕනෙ.

    මේ ප්‍රශ්න අහන බහුතරයකගෙ උවමනාව ප්‍රශ්නෙට උත්තරේ දැනගැනීමට වඩා උත්තර නැති ප්‍රශ්නයක් හොයාගැනීම කියලයි කියන්න තියෙන්නෙ.:rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: awjas2621