ado man ausi giyama ilaga athme ausi upadiyda?![]()
Ay umba aye lankawata enne nadda?

ado man ausi giyama ilaga athme ausi upadiyda?![]()

ado man ausi giyama ilaga athme ausi upadiyda?![]()

Pissuda ponz uba ilaga athme apaye ... Aussie wala inne convictsla. Un apaye..![]()
Ado sirawtama convictsla hadapu ratak kohoma ohoma diunu unada manda
.ekata lankawa....විස්වාස කරපන් කේන්දරේ බලලත් ඕක කියලා තියෙනවනෙ,මම කේන්දර විස්වාස කරෙත් නෑ ඒ මිනිහව හම්බවෙනකල්.මිනිහා කියලා "අප්පේ මේ කොල්ලගෙ හිත යකාගෙ කම්මල වගේ" කියලා.අඩෝ මට හිතන එක නවත්තන්න බෑ බන්.
අඩෝ මට නිතර ඕක වෙනවා බන්බත් බෙදාගන්න කෝප්පේ අරන් යනවා, තේ හදාගන්න පිඟාන අරන් යනවා
උඹටත් හැමවෙලාවෙම මොනවහරි දෙයක් ගැන plan කරන, කල්පනා කර කර ඉන්න පුරුද්දක් තියෙනවද?![]()



විස්වාස කරපන් කේන්දරේ බලලත් ඕක කියලා තියෙනවනෙ,මම කේන්දර විස්වාස කරෙත් නෑ ඒ මිනිහව හම්බවෙනකල්.මිනිහා කියලා "අප්පේ මේ කොල්ලගෙ හිත යකාගෙ කම්මල වගේ" කියලා.අඩෝ මට හිතන එක නවත්තන්න බෑ බන්.![]()


Anith eka tamai me loke hadennath awrudu gaanakata kalin me aathma okkoma tibune koheda?
දැන් ඔලු දෙකේ ළමයෙක් ඉපදුනාම එතන ඉපදිල ඉන්නෙ දෙන්නෙක්ද එක්කෙනෙක්ද ?මැරුණම ආය ඉපදෙන්නේ එක්කෙනෙක් විදිහටද දෙන්නෙක් විදිහටද ? පිනක්/පවක් කරාම කාගේ අකවුන්ට් එකටද වැටෙන්නේ
Ado ekane ban dan wena ekek karapu pawak ho pinak accounts wala waraddak wela ape account ekata watunoth neda?![]()
. එක්කෙනෙක් නිදාගෙන ඉන්නකොට අනෙකා මිනියක් මැරුවොත් ඒක යන්නේ ඒ චේතනාව හිතපු කෙනාට 
budu hamuduruwo utthara hoyanda epa kiyapu prashna 10n 1k
movie eke plot twist eka thamai apita maranayen passe mokada wenne kiyana eka
Life eka create karapu eka apita story eka spoil karanne na apitama eka athwindinna dila thiyenne. mokada api maranin passe wena de danagaththoth apita jeewath wenna thiyana value eka adu wenawa 
thibbath thiyenne minissu hadagaththa poth wala liyawichcha stories
inna tike pinak karan sathutin jeewath weyan owa hoya hoya inne nathuwa 
ado man ausi giyama ilaga athme ausi upadiyda?![]()

student visa walin barilu 
aussi suddiyek bandapan ethakota aussi citizenship hamba wenawa
ethakota ipadenne aussi ekek widihatastudent visa walin barilu
![]()


Punarbawayak thibbath ekai nathath ekai, mata one widihata mage gamana man yanawa..
YOU are the CREATOR of your own DESTINY !
Onna okai budu hamubudurwoth kiwwe..


budu hamuduruwo utthara hoyanda epa kiyapu prashna 10n 1k



ඔලු දෙකක් කියන්නේ ඉතින් චිත්ත පරම්පරා දෙකක් සහ විඥාන දෙකක්. එක්කෙනෙක් නිදාගෙන ඉන්නකොට අනෙකා මිනියක් මැරුවොත් ඒක යන්නේ ඒ චේතනාව හිතපු කෙනාට
![]()

එහෙම කිව්වෙ ඇයි? ඒ කාලෙ තිබුන දැනුමෙ හැටියට පරිණාමය වගේ දේවල් දැනන් හිටියෙ නැති නිසා.
මට අම්මයි තාත්තයි ඉන්නවා. එයාලටත් අම්මල තාත්තල හිටියා.එයාලටත් අම්මල තාත්තල හිටියා.එයාලටත් අම්මල තාත්තල හිටියා.එයාලටත් අම්මල තාත්තල හිටියා.
ඔය ලොජික් එක අවුල් කියල ඒකාලෙ බුදුහාමුරුවොන්ට තේරුනා. ඒත් උත්තරයක් හොයාගන්නත් බැරිඋනා.


okath hariyata movie ekak balanawa wagemovie eke plot twist eka thamai apita maranayen passe mokada wenne kiyana eka
Life eka create karapu eka apita story eka spoil karanne na apitama eka athwindinna dila thiyenne. mokada api maranin passe wena de danagaththoth apita jeewath wenna thiyana value eka adu wenawa
Thawa widihata kiwwoth umba oya prashneta uththarayak nathathibbath thiyenne minissu hadagaththa poth wala liyawichcha stories
inna tike pinak karan sathutin jeewath weyan owa hoya hoya inne nathuwa
![]()




බුදු හාමුදුරුවො හමදේම දැනගත්තට හැම දේම කිව්වෙ නෑ අනවශ්‍ය නිසා.උදාහරනෙකට බුදු හාමුදුරුවො විශ්වයේ කෙලවර සෙවීම නිශ්ඵල දෙයක්,වඩා වැදගත් තමා ගැන සෙවීම බවත් තමා තේරුම් ගන්නා විශ්වයම තේරුම් ගන්නා බවත් තමයි දේශනා කරේ.ඇත්තටම අපි මේ දේවල් හොයන්නෙ අපේ කුතුහලය නිසා.බුදු හාමුදුරුවො මේ ලෝකෙට පහල උනේ මිනිස්සුන්ට කුතුහලය සන්සිඳුවන්න නෙවෙයි.එහෙම කුතුහලය සන්සිඳුවලා ඉවර කරන්න පුලුවන්ද කාටවත් මේ ලෝකෙ?එකක් ඉවර වෙනකොට එකක් එකක් ඉවරවෙනකොට එකක් ප්‍රශ්න මිනිස්සු හොයාගනීවි.ඒ වගේම මේ භෞතික විශ්වය මනසේ නිර්මානයක් විතරයි.මේස පුටු ගෙවල් වාහන මල්පෝච්චි හුදෙක් භෞතික දේවල් නෙවෙයි මනසේ නිර්මාන.මම කියලා කෙනෙක් නෑ කියන්නෙත් ඒකයි.ඉන්ද්රිය 5යි ඒකෙන් ගන්න සන්වේදනාවන් වලින් සැදුනු සිත් සමුදායක් තමයි අපි මම කියන්නෙ.මම කියන්නෙත් අපි මනසේ නිර්මානය කරගත් සන්කල්පයක්,එතනින් එහා දෙයක් නෑ.Emokada ban uththara hoyanna epa kiwwe?
Etakota buduhamuduruwo hemadena dannawanan ay uththara dunne naththe?![]()







