මමත් දැන් සෑහෙන කාලෙක ඉදලා කොච්චියේ තමයි බන් කොළඹ එන්නේ, ඔය කියන දෙවල් මට වෙලත් නැහැ, මම දැකලත් නැහැ කියහන්කෝ, අනික මට ඔය කිසි දෙයකින් වැඩක් නැහැ, කොහෙ හරි අයිනක් අල්ලගෙන මම මගේ පාඩුවේ එනවා.
ඇත්තටම එහෙම එන්නේ මම විතරද බන් . . .

na bun tawa godak ewun innawa ehema
couple wala kollot inawa bun ohoma kellawa laga tiyagena un budi
ehema eka parak hitapu kellekge atak mirika mirika awa mama
aru ekige kare doi eki mamai ath mirika gannawa hina wewi![]()

මං නම් නිදාගන්නවා
කෝච්චියේ ගාර්ඩ් මහත්තුරු සෙනග අස්සෙන් යනවා ජක ගහගෙන ටිකක් චෙච්ක් කරන්න සාගරිකා එකේ
උබ සගරිකාද එන්නේ උදෙට, මමත් මේ ටිකේම අවේ සගරිකා එකේ තමයි බන්
සාගරික දැන් දිගටම පරක්කුයි බන් පට්ට සෙනගක් ඉන්නෙ. ටිකක් හරි ශේප් එකේ යන්න පුළුවන් මීගමුව ට්‍රෙන් එකේ තමයි.
උබ සගරිකාද එන්නේ උදෙට, මමත් මේ ටිකේම අවේ සගරිකා එකේ තමයි බන්
ඔව් බන් මම කළුතර, වැඩකරන්නේ බම්බලපිටියේ . . .Podi Silva - පොඩි සිල්වා;21121313 said:උබ කලුතර ද බන් ??
කොහේ වැඩ
මමත් මීගමුවෙ තමයි බන් ගියේ, මේ ටිකේ වයිෆ්ව ඉස්කොලෙට දාලා එනකොට මීගමුව ගිහින්, සගරිකා පරක්කු වෙලා එන නිසා යන්තන් එකේ එල්ලෙනවා. ඒ උනාට බන් මීගමුව වාද්දුව පනිනකොට පට්ට සෙනගනේ ගොඩක් දවස් වලට, පානදුරෙන් පස්සෙ අයි නෝ හෙල්ලුම්