ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    http://pcgames-download.net/2014/07/pc-multi-call-of-duty-4-modern-warfare-razor1911-patch-1-6-1-7/

    menna meken baganin mchn. uba miita kalin meken baala nathnam aulak na. mokada free dena limit eka iwara nam salli gewanna wenawa. patch tikath included.

    download karaddi mega download eken tama ganna ona.

    download karagena install kara.. dan kohomada connect wenne ban? console eke /connect cod.elakiri.com kiyala enter karama awaiting connection kiyala watila fail wenawa.. echchcarai wenne..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    Server එකේ මොකක් හරි glitch එකක් තියෙනවාද බං? ප්ලේ කර කර ඉද්දි එක පාරම තනි කලර් එකක් එනවානේ. කිරියේ සර්වර් එකේ ප්ලේ කරපු කීප සැරේකම එහෙම වුනා. :confused::confused: මං මැශින් එකේ අවුලක්ද බලන්න වෙන රැන්ඩම් සර්වර් 2 ,3 ක ප්ලේ කරලා බැලුවා. ඒවාගේ ඒ අවුල ආවේ නෑ. උඹලාටත් එහෙම සීන් එකක් තියේද නැත්තම් VGA එකේ අවුලක්ද දන්නේ නෑ :oo::oo:
     
    • Like
    Reactions: THE_RAIN

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    :confused: