යහාපාලනය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    යහාපාලනයේ සැබැ රහස >>>>>>>>

    15873031_1102726796540755_5771062035881021038_n.jpg
     
    Last edited:

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඒ විතරක් නෙවෙයි අර ටයර් කොම්පනියත් කෙප්පයක්, උන් කියන කොම්පැනිය එක්ක කිසි සම්බන්දයක් නැහැ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    යහපාලන කෑම රහසත් එළිවෙලා

    capture676.jpg


    යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.

    ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.

    මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.





    :lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලේට එනකොටම එයාර්පොර්ට් එකේ වී ගබඩා කරා....
    වී වගාවෙන් ඇත්වෙලා වෙනත් ආර්ථික බෝග වගා කරන්න කියල බලකලා...
    පොහොර සහනාධාරෙ කපල දාල ගොවියො වී වගාවෙන් ඇත්කලා...
    වීටික හොර පාරෙන් බියර් හදන්න දුන්නා...
    ඉතිරි ටික තමන්ගෙ හෙංචයියන්ට දුන්නා...

    ඔන්න ගෙනාපු වෙනස....
    දැන් ඉතින් කාපල්ලා පුන්නක්කු