බලේට එනකොටම එයාර්පොර්ට් එකේ වී ගබඩා කරා....
වී වගාවෙන් ඇත්වෙලා වෙනත් ආර්ථික බෝග වගා කරන්න කියල බලකලා...
පොහොර සහනාධාරෙ කපල දාල ගොවියො වී වගාවෙන් ඇත්කලා...
වීටික හොර පාරෙන් බියර් හදන්න දුන්නා...
ඉතිරි ටික තමන්ගෙ හෙංචයියන්ට දුන්නා...
ඔන්න ගෙනාපු වෙනස....
දැන් ඉතින් කාපල්ලා පුන්නක්කු