Ade lankawe katu chikithsawen usa wadi karana
Thanaka number ekak deepanko thiyana ekek
Loku udawwak
ubatada, uba negomboda? negombo place ekak mata set una. man me sathiye yanawa ethana balanna
Ade lankawe katu chikithsawen usa wadi karana
Thanaka number ekak deepanko thiyana ekek
Loku udawwak
ubatada, uba negomboda? negombo place ekak mata set una. man me sathiye yanawa ethana balanna
sleep without pillow on a flat bed on your back and get at least 8 hours of sleep per day.
do pull-ups.
![]()

THERAPY . a doctor th mata kiwwa aduma tharame agal dekakwath yawaganna puluwan vei kiyala. ita wada yavanna puluwanlu eth mage vayasa vadi nisa sure nalu.aula thiyenne vayasa vadi nisa katu gahala witharak madilu.injection ekak thiyenawalu eka parak gahanna onelu.chikithsawata english wlin kyne mokakda ban, oken pin pom chuttaka usa giya akyala kiwwa dawasak tv eke
Okay math 165cm usa.ubata karanna dewal set ekak thiyanawa
01 . Aye ubata usa yanna ba . hitha hada ganin.
02. but usai wage penna shoes thiyanawa. also konde spike karala udata hadapan. vertical strips thiyana shirt adapan.
Elevator shoes + hair = 4 inches height ekak ganna puluwan.
03. konda kelin thiya ganna hama welema try karapan. posture eken ubata 0.5 inches wage wadi wenawa.
dan ubata okkoma 5.6k wage usa set wenawa.
ubata usa yana amaruwa hodatama thiyanawa nam . godakkk salli thiyanawa nam . godak = 50 laks wage wiyadam karanna
THERAPY . a doctor th mata kiwwa aduma tharame agal dekakwath yawaganna puluwan vei kiyala. ita wada yavanna puluwanlu eth mage vayasa vadi nisa sure nalu.aula thiyenne vayasa vadi nisa katu gahala witharak madilu.injection ekak thiyenawalu eka parak gahanna onelu.
Negombo ban.uba kohedaube usa kiyada wayasa kiyada, agal 2k yanna tibbanam hodaine ban, pin ponut 2k da koheda tama gya kiwwe, agalak hari kamenne ban nikam inna eke, uba yanawda treatment eka karanna koheda place eka
Negombo ban.uba koheda
magula ban un kamathith usa untaethakota kiyanawa oyath kotai math kotai ipadena lamainuth kota veilu redda
![]()


hahauba gym ekakata gihin ahapan.un gawa shedule thiyanawa owata.mahansi wela karoth hitiyata wada usa yanna puluwan
මං චීනකටු කරන doctor කෙනෙක්ගෙන් ඇහුවා. එයත් කිව්වා වයස 25 ට වැඩි නිසා චීන කටු ට්‍රීට්මන්ට් කරන ගමන් injection එකක් තියෙනවා එකත් ගහලා කැල්සියම් ලැක්ටේට් ගන්න වෙයි කියලා.
මචo ඒ injection එකේ නම කියපන්කො, ඔය සීන් එක මටත් තියනව, මන් 5'4 විතර, වැඩක් නෑ බන් exercise වලින් උස යන්නෙ නෑ, long looks කියල tablet එකක් තියනව මන් එක try කරන්න ඉන්නෙ, අර injection එකෙ නම කියපන්කො


ඕකට අනිවා අගල් 2ක් වත් උස යනවලු. ඒත් අතුරු ආබාධයක් විදිහට පිස්සු හැදෙනවලු.
බාර් ගහන එක, උදේට ඇහැරුනාම ඇගිලි වලින් ඉස්සෙන එක, පිහිනීම වගේ දේවල් වලින් අගලක්වත් ඇග ඇදගන්න පුළුවන්. මගේ 5'3 ක් තිබුණේ වයස 23ක් වෙද්දී. දැන් වයස 28ක් උස දැන් 5'5.![]()
ඕකට අනිවා අගල් 2ක් වත් උස යනවලු. ඒත් අතුරු ආබාධයක් විදිහට පිස්සු හැදෙනවලු.
බාර් ගහන එක, උදේට ඇහැරුනාම ඇගිලි වලින් ඉස්සෙන එක, පිහිනීම වගේ දේවල් වලින් අගලක්වත් ඇග ඇදගන්න පුළුවන්. මගේ 5'3 ක් තිබුණේ වයස 23ක් වෙද්දී. දැන් වයස 28ක් උස දැන් 5'5.![]()
දැන්නං උස යන්න බැරිවෙයි වගේ බන්....උබ ජිම් ගිහින් සුපිරි ඇගක් හදපන්..Bulk නෙමේ cut කරපන්..ඇග හැදුවම ඔය උස වැඩක් නෑ බන්