මැලේසියා ගිහින් එද්දී ගේන්න ලාභ item මොනවද තියෙන්නේ..?
malysiawala hitana taram badu laba na. dan poddak USD LKR MRY compare karala badu ganna gannakota. nathnam anthimata oyata lankawe ganatath wada wiyadam wela tiyewi
ඇත්තට කොළුවෝ මලේෂියා බඩු ලාභද?![]()
normal malysia visa wadunahama Singapore and Thailand Border cross karanna puluwan visa aragena. ehema karanam hari. oya shopping walatama yanawanam malysia gihin wadak na
mamat giya. laba kiyala badu ne ban. phone , camera wage electronic item ganan adui kiyala giyapu un kiyanwa. matanam eka balanna beri wuna.
chocolate , pringles patta adui. mamanam ati wenna gatta. mydin eke balanna.
dutyfree 1 wada aduwen ganna puluwan. offers hemat tiyanawa.
මැලේසියාවේ බඩු ලාබයි .ලාබ බඩු තියෙන තැන් හොයාගෙන යන්න ඕනේ.
TV ගොඩක් බඩු ලාබෙට තියෙනවා .
සමහරක් තැන් වල ඇදුම් ලබයි.
සමහරක් තැන් වල ඉලෙක්ට්‍රොනික් බඩු ලාබයි .
හොයාගෙන යන්න ඕනේ .
ගොඩක් tourist යන තැන් වල බඩු ඔක්කොම දෙගුණයක් විතර ගනං .
ලංකාවේ අය ගොඩක් යන්නේ බඩු ගණන් වැඩි තැන්වලට .