Bell 4G මගුල

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මම Dialog 4G එකක් තිබිලා disconnect කලා ඒකේ GB මදි නිසා . ඊට පස්සේ Bell 4G එකක් ගත්තා. මම online games ගහනවා. එක නිසා ඒ මගුල එපා වෙනවා. ping එක 200+ ගහන්න හෙන අමාරුයි. දැන් එන මාසේ ඉදන් Bell 4G disconnect කරන්න කියලා හිතුවා. මුන්ට එක FB msg එකක් දාල කිව්වම (ඇහුවම කොහොමද එක කරන්නේ කියලා) මුන් මේ msg එක එව්වේ.

    "Pls be kind enough to settle the bills and need to hand over the 4G unit to the nearest location."

    යකෝ මම connection එකටයි router එකටයි ගෙවලා ගත්ත එකේ ඇයි ආයේ උන්ට ගෙනිහින් දෙන්න ඕනේ ?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,498
    25,258
    113

    රවුටර් එකට උන් සල්ලි ගන්නේ නෑ, slt, dialog උනත් එහෙමයි. රවුටර් එක උන්ගෙ property එකක්. උබ connection එක ගද්දි උන්ට pay කරන්නේ connection fee එක විතරයි. ඒ නිසා disconnect කරද්දි outstanding bill settle කරලා, රවුටර් එක return කරන්න ඕනේ :)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    gaming nam slt adsl thamai.ubalage paththe fiber thiyenawanam fiber line ekak ganin,4g wala ping eka wadi hinda gaming walata hariyanne naha.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    රෝසි ආච්චි;21124216 said:
    රවුටර් එකට උන් සල්ලි ගන්නේ නෑ, slt, dialog උනත් එහෙමයි. රවුටර් එක උන්ගෙ property එකක්. උබ connection එක ගද්දි උන්ට pay කරන්නේ connection fee එක විතරයි. ඒ නිසා disconnect කරද්දි outstanding bill settle කරලා, රවුටර් එක return කරන්න ඕනේ :)

    එහෙමද ? ඉතින් මම Dialog එක disconnect කලා උන් router ඉල්ලුවේ නෑ නෙ ? කලින් හිටපු ගෙදර SLT තිබිල ඒවත් disconnect කරද්දී උන් routers ඉල්ලුවේ නෑ නෙ ? :frown:
     
    Dialog router එකක් තියනවා නෙ. ඒක හොදයි බන් . Overwatch ගහන්නේ . Dialog ping එක 60-70ලු යන්නේ. එක අවුලක් නෑ
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    diyan hi voltage allala damage karala diyan echarai

    ooka tiyagaththa kiyala karanna dekuth ne nay

    mama num kara slt ekata ohoma

    lol :lol: :lol:
    ඔව් ඔව් තියාගත්තා කියලා කරන්නනම් දේකුත් නෑ තමයි.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Gewanne connection ekata. Router ekata newei. balapan router eke sticker ekak athi "This is a property of Dialog broadband Networks" kiyala + Connection eka gannakota uba sign karana agreement eke thiyanwa disconnect kaloth router eka ayth denna oni kiyala
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    එහෙමද ? ඉතින් මම Dialog එක disconnect කලා උන් router ඉල්ලුවේ නෑ නෙ ? කලින් හිටපු ගෙදර SLT තිබිල ඒවත් disconnect කරද්දී උන් routers ඉල්ලුවේ නෑ නෙ ? :frown:

    මම DTV Disconnect කරලා අවුරුදු එකමාරකට විතර පස්සේ උන් ගෙදරටම ඇවිත් අරන් ගියා. ( Dish එක ගෙදර තියනවා. )
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Gewanne connection ekata. Router ekata newei. balapan router eke sticker ekak athi "This is a property of Dialog broadband Networks" kiyala + Connection eka gannakota uba sign karana agreement eke thiyanwa disconnect kaloth router eka ayth denna oni kiyala

    එහෙම scene එකක්ද ? එත් Dialog එකට ID copyයක් එක්ක request letter එකක් mail කලා විතරයි උන් disconnect කලා මුකුත් ඉල්ලුවේ නෑ . :dull:
    එල එල Thanks මචන්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,498
    25,258
    113
    එහෙමද ? ඉතින් මම Dialog එක disconnect කලා උන් router ඉල්ලුවේ නෑ නෙ ? කලින් හිටපු ගෙදර SLT තිබිල ඒවත් disconnect කරද්දී උන් routers ඉල්ලුවේ නෑ නෙ ? :frown:

    ඉස්සර ඉල්ලුවේ නෑ, අනිත් එක ඉස්සර කෝල් එකක් දීලා උනත් disconnect කරගන්න පුළුවන් කම තිබුනා. දැන් branch එකටම ගිහින් disconnect කරන්න ඕනේ මොකද නැත්නම් කට්ටිය call එකෙන් disconnect කරන් router return කරන්නෙ නැති නිසා. දැන් router එක අරන් ගියෙ නැත්නම් router එක අරන් එන්න කියලා හරවලා එවනවා
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    රෝසි ආච්චි;21124284 said:

    මම ගිය සතියෙනේ mail එකකින් disconnect කලේ :no:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මම ගිය සතියෙනේ mail එකකින් disconnect කලේ :no:

    Disconnect wenawa internet use karanna bari widiyata. Ehema karanne router eka horakam karala or nathi wela wage nam. mokada ube bill ekata wena un use kaloth.

    Permanently diconnect karanna branch ekata yanna wenawa. naththam ubata bill eka ei next month eketh :baffled:

    adama branch ekata gihin disconnect karanna

    Owa pahadiliwa kiyala thiyanwa ban connection eka gannakota :)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රෝසි ආච්චි;21124216 said:
    රවුටර් එකට උන් සල්ලි ගන්නේ නෑ, slt, dialog උනත් එහෙමයි. රවුටර් එක උන්ගෙ property එකක්. උබ connection එක ගද්දි උන්ට pay කරන්නේ connection fee එක විතරයි. ඒ නිසා disconnect කරද්දි outstanding bill settle කරලා, රවුටර් එක return කරන්න ඕනේ :)

    :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙමද ? ඉතින් මම Dialog එක disconnect කලා උන් router ඉල්ලුවේ නෑ නෙ ? කලින් හිටපු ගෙදර SLT තිබිල ඒවත් disconnect කරද්දී උන් routers ඉල්ලුවේ නෑ නෙ ? :frown:

    එ උනාට ඔය dialog, SLT routers & setup Box ඒවගේ යට ගහල තියනවා property of ..... කියල
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Disconnect wenawa internet use karanna bari widiyata. Ehema karanne router eka horakam karala or nathi wela wage nam. mokada ube bill ekata wena un use kaloth.

    Permanently diconnect karanna branch ekata yanna wenawa. naththam ubata bill eka ei next month eketh :baffled:

    adama branch ekata gihin disconnect karanna

    Owa pahadiliwa kiyala thiyanwa ban connection eka gannakota :)

    නෑ නෑ බන් මේකයි හරි scene එක. මම 2016 October 20 වෙනකන් විතරයි Dialog එක පාවිච්චි කලේ. ඊට පස්සේ උන්ගෙන් FB අහලා disconnect කරන්න mail එකක් දැම්මා (FB කිව්වේ මම වෙන connection එකකට යනවා මේක disconnect කරන්නේ කොහොමද කියලා). හැබැයි bill ඇවිත්. උන්ට ඊට පස්සේ ආයේ පෙරේදා mail එකක් දාල කිව්වා මෙහෙම මම කලින් request කළා disconnect කරන්න ඒත් bill එනවා කියලා තවම. ඊට පස්සේ උන්ට කලින් mail එක ඇවිත් නෑ කියලා call කලා. එතකොට මම කිව්වා මෙහෙම මම October 20 වෙනකන් විතරයි පාවිච්චි කලේ. ඒ ටිකට bill එක settle කරලා තමයි mail එක දැම්මේ, එදාට පස්සේ on කලේවත් නෑ කියලා (සිරාවට on කලේවත් නෑ). මම උන්ට කිව්වා check කරන්න කියල මම 1mb වත් use කරලා තියද කියලා. ඊට පස්සේ මුන් මගෙන් ඇහුවා disconnect කරනවානම් permanentද ඕනේ කියලා. මම ඔව් කිව්වා. අන්තිමට කියනවා හරි අපි ඔයා payment කරාට පස්සේ use කරලා තියද බලල call කරන්නම් කියලා. ඊට පස්සේ හවස mail එකක් ආවා payments හරි connection එක permanently disconnect කළා කියලා.