මම Dialog 4G එකක් තිබිලා disconnect කලා ඒකේ GB මදි නිසා . ඊට පස්සේ Bell 4G එකක් ගත්තා. මම online games ගහනවා. එක නිසා ඒ මගුල එපා වෙනවා. ping එක 200+ ගහන්න හෙන අමාරුයි. දැන් එන මාසේ ඉදන් Bell 4G disconnect කරන්න කියලා හිතුවා. මුන්ට එක FB msg එකක් දාල කිව්වම (ඇහුවම කොහොමද එක කරන්නේ කියලා) මුන් මේ msg එක එව්වේ.
"Pls be kind enough to settle the bills and need to hand over the 4G unit to the nearest location."
යකෝ මම connection එකටයි router එකටයි ගෙවලා ගත්ත එකේ ඇයි ආයේ උන්ට ගෙනිහින් දෙන්න ඕනේ ?
"Pls be kind enough to settle the bills and need to hand over the 4G unit to the nearest location."
යකෝ මම connection එකටයි router එකටයි ගෙවලා ගත්ත එකේ ඇයි ආයේ උන්ට ගෙනිහින් දෙන්න ඕනේ ?