windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ෆෝන් එක ඔන් කරලා ටිකක් යුස් කරලා , කෑල්ල එක්ක මල් කඩලා ඉවර වෙලා මම ඊයේ රෑ රතු හාල් වල බස්සලා තිබ්බේ හොදට වැහෙන්නම ෆෝන් එක ඕෆ් කරලා.
    පැයක් විතර රතු හාල් වල බස්සලා තියලා පිහිදලා ඔන් කරා.
    මේ වෙනකම් කිසි අව්ලක් ආවේ නෑ මචන්.


    මම ජීවිතේට ෆෝන් තියන්නේ නෑ මේස උඩ, වතුර තියන තැන් වල ඔය සීන් නිසා. මගේ යාලුවෙක් එකම දවසක් ඇතුලත, එක පාරක් වතුර හලා ගත්තා, අනිත් පාර සුප් එකක් ඇතුලට වට්ට ගත්තා.​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ජීවිතේට ෆෝන් තියන්නේ නෑ මේස උඩ, වතුර තියන තැන් වල ඔය සීන් නිසා. මගේ යාලුවෙක් එකම දවසක් ඇතුලත, එක පාරක් වතුර හලා ගත්තා, අනිත් පාර සුප් එකක් ඇතුලට වට්ට ගත්තා.​

    ඒ ෆෝන් එකට මොකො දැන් ?
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Windows 10 Mobile Build 14393.693 available for non-insiders now.

    DOWNLOADING
    11.gif
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මගේ බැටරි එක වෙනදට වඩා අද අල්ලලා හිටියනේ අප්ඩේට් එකෙන් පස්සේ.
    මාර සීන් එක.


    ෆාස්ට් රින්ග් එකට නැද්ද?