Update for fast ring : Localization for English.....??????
Update for fast ring : Localization for English.....??????
https://mspoweruser.com/microsoft-accidentally-pushes-windows-10-mobile-14998-fast-ring-insiders/තේරුන් නෑ බන්.
ආ...
දැන් ඕක දැක්කේ මම.
කෙලලා ඇරියනේ දැක්ක ගමන්. ඊලගට එන අප්ඩේට් ගන්න එකක් නැද්ද දන්නේ නෑ රීසෙට් කරන්නේ නැතුව. වින්ඩොස් හෙලෝ නම් ෆාස්ට් කලින් තිබුනට වඩා.
අනිවා ඊලගට එන අප්ඩේට් එකෙන් ඕක හදයි මචන්.
950 එක්ස් එල් එකක් නිසා බග්ස් තිබ්බත් එච්චර දැනෙන්නේ නෑ නේ.
සෝ අව්ලක් වෙන එකක් නෑ.
කිසිම අවුලක් නම් තේරෙන්නේ නෑ දැනට. දැන් සට ගාල unlock කරනවා නේද වින්ඩොව්ස් හෙලෝ එකෙන්?
messanger ekata call awith neda kalinma awada update karanna wen ne mata eye update kala whatsapp update ekakuth thibba. parana athi man update kale ne
Windows 10 build 15007 for PC and Mobile rolling out to Insiders now
මාත්.
messanger ekata call awith neda kalinma awada update karanna wen ne mata eye update kala whatsapp update ekakuth thibba. parana athi man update kale ne
මොකක් ගැනද උබ කියන්නේ?

කලින් කියල තිබුන ඊයේ දාපු අප්ඩේට් එක නිසා ඉස්සරහට එන අප්ඩේට් ගන්න එකක් නෑ රීසෙට් කරන්නේ නැතුව කියල. වෙලාවට එහෙම උනේ නෑ. රීසෙට් කරන්න උනා නම් එපා වෙනවා.
fb messange ekata CALL option eka awith thibuna mage kalin thibun ne. man dekka kalinma oka awith thibba kiyala kattiya kiyalat thiyanawa
සිරාවට....