විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 වැනිදා වෙනසක් කොරන්න ගිය අම්බරුවන්ට, රට පාවලා දීමේ දෙවර්ශපූර්ණය සමරන්න අමතක වෙලාද?
    එතකොට පබයට චන්දෙ දුන්න එකෙක්වත් නැද්ද?
    රට ගැන නොව බඩ ගැන හිතපු, නමට සිංහල වූ ගුණමකු අමනයන්ට වෙනස කොරලා දැන් සනීපද?
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජනවාරි 8 වැනිදා වෙනසක් කොරන්න ගිය අම්බරුවන්ට, රට පාවලා දීමේ දෙවර්ශපූර්ණය සමරන්න අමතක වෙලාද?
    එතකොට පබයට චන්දෙ දුන්න එකෙක්වත් නැද්ද?
    රට ගැන නොව බඩ ගැන හිතපු, නමට සිංහල වූ ගුණමකු අමනයන්ට වෙනස කොරලා දැන් සනීපද?
    බයි හීන බිදවැටීගෙන එනව නේද? කේන්දර කාරයො කියන ඒව විශ්වාස කරල බොරු හීන මවාගත්තට හොද වැඩේ තොපිට.
     
    • Like
    Reactions: rajasaba

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෝ දැන් ඇවන්ට් ගාඩ් ගැන, තාජුදීන් ගැන කතාවක් වත් තියෙනවද. රනිල්ගේ මාමගේ පත්තරේ, ලංකාදීපේ හරි වෙන ටීවී චැනල් එකක වත්?
    සිංහල තොපි මෙහෙම නෙමෙයි, ගෙදරට ඇවිත් ගෑනිට ඇරලා ගියත් ආපහු උටම චන්දෙ දෙයි.. ලක්ෂ 62 ක මීහරක්..


    ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය කොල්ලකෑවාට මිලියන 840 වන්දි ගෙවන්නැයි අධිකරණය නියෝග කරයි..


    පාවෙන අවිගබඩාවක් ඇතුලු සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ගිවිසුමකින් බැඳි, ගෙන ගිය ව්‍යාපාරයට අදාල ගිවිසුම් කඩකර ඒ ව්‍යාපාරය අවසන් කිරීම නිසා තම සමාගමට වූ අගතියට එරෙහිව පවරා තිබු නඩුවකින් ඇවන්ගාර්ඩ් සමාගමට සිංගප්පූරු ඩොලර් 826,000 ක් හෙවත් ශ්‍රිලංකා රුපියල් මිලියන 840 ක මුදල් වන්දි ලෙස ගෙවන ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර බෙරුම්කරණ මණ්ඩලය ( SIAC) විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගමට නියෝග කර තිබේ.


    රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යංශයට සියයට සියයක කොටස් හිමිකමක් තිබෙන රජයේ සමාගමකි. අන්තර්ජාතික නීතියට අනුකූලව පවත්වාගෙන ගිය මෙම ව්‍යාපාරය ඒක පාර්ශ්විකව අවසන් කිරීමට ගිවිසුම්කාර අනෙක් පාර්ශ්වය විසින් කටයුතු කිරීම එම ගිවිසුම් කොන්දේසි කඩකිරීමක් වීම නිසා අමරිකානු ඩොලර් මිලියන 6 ක මුදල් තමන්ට ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබිණි. මෙම තින්දුව ලැබී මේවන විට කිහිප දිනක් වන නමුත් මෙම ප්‍රශ්නය තව දුරටත් ගොඩින් බේරා ගැනිමට ආණ්ඩුව පාර්ශ්වය දැඩි උත්සහයක් ගෙන තිබූ බවත් දැන ගැනීමට තිබේ.


    මේ අතර ඇවන්ගාර්ඩ් සාමාගම පාවෙන අවිගබඩාවක් ලෙස පවත්වගෙන ගිය ‘එම් වී මහනුවර’ නම් නෞකාව නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනිම නිසා එම ව්‍යාපාරයට වූ පාඩුව හේතුවෙන් මේ වන විට කොළඹ දිසා අධිකරණයේ ද නඩුවක් පවරා ඇති අතර එමගින් තම සමාගමට වූ පාඩුව වෙනුවෙන් රුපියල් මිලියන 2400 ක් ගෙවන ලෙස ඉල්ලා තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස නිතිපතිවරය හා වත්මන් නාවික හමුදාපතිවරයා නම් කර තිබේ. මෙහිදී නාවික හමුදාව අධිකරණයට පවසා ඇත්තේ මෙම ඇවන්ගාර්ඩ් නෞකාව තුල නිති විරෝධී ව්‍යාපාරයක් පවත්වාගෙන යන බැවින් ඒ වහා අත් අඩංගුවට ගන්න ලෙස ‘ ඉහළින් ‘ ලැබුණු උපදෙස් මත නැව අත් අඩංගුවට ගත් බවය. කෙසේ නමුත් මේ ‘ ඉහළ’ නියොගය දුන්නෙ කවුරුන්ද යන්න නාවික හමුදාපතිවරයා මෙතෙක් හෙළි කර නොමැත.


    ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය නීති විරෝධීව බලහත් කාරයෙන් ආල්ලාගෙන ඒ නාවික හමුදාවට පැවරීමෙන් පසුව පසුගිය වසර පුරා නාවික හමුදාව ඉන් ලැබු සමස්ත ආදායම රුපියල් මිලියන 2260 කි. එම ආදායම ඇවන්ගාර්ඩ් සමාගම විසින් එම ව්‍යාපාරය සිදුකළ කාලයේදි රජයට ගෙවනු ලැබු මුදලට වඩා අඩු අගයකි. කෙසේ නමුත් ඇවන්ගාඩ් සමාගමට මෙම ව්‍යාපාරය පැවරීම නිසා රජයට පාඩුවක් සිදු කළ බව කියමින් අල්ලස් කොමිසම ඇවන්ඩාර්ඩ් ව්‍යාපාරයට හා එවකට සිටි රජයේ නිලධාරීන්ට එරෙහිව නඩුවක් ද පවරා තිබේ. එහෙත් මේ වන් විට එම ව්‍යාපාරය ඇවන්ගාර්ඩ් සමාගමෙන් උදුරා ගැනීම නිසා රජයට පාඩුවක් සිදුව තිබෙන බව ඔප්පු වෙමින් තිබේ.


    මේ අතර මෙරට අවි ගබඩා කිරීම සඳහා රක්නා ලංකා සමාගම වෙනුවෙන් රතු මුහුදේ පවත්වාගෙන ගිය ‘ඇවන්ගාර්ඩ්’ පාවෙන අවි ගබඩාව වෙනුවෙන් ඇවන්ගාර්ඩ් සමාගම විසින් දරූ පිරිවැය රක්නා ලංකා සමාගම විසින් නැවත තමන් වෙත ලබා දියයුතු බව කියමින් පසුගියදා රක්න ලංකා සමාගම වෙත, ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා විසින් ලිපියක් යොමු කොට තිබූ අතර එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක් අය විය යුතු බව දන්වා තිබේ. එම ඉල්ලීම විවාදයකින් තොරව පිලිගන්නා බව රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා විසින් පිලිගෙන ඇත. ඒ අනුව එම මුදල් ලබා දීම සිදු නොකළහොත් එම මුදල් අය කර ගැනීම සදහාද තම සමාගම නඩු පවරන බව ඇවන්ගාර්ඩ් සමාගම පවසයි.
    අප මේ සම්බන්ධයෙන් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් කළ විමසිමේදි ඔහු පවසා සිටියේ රටට විදේශ විනිමය බිලියන ගනනකින් ගෙන ආ, රණවිරුවන් දහස් ගනනකට රැකියා සපයනු ලැබු මෙම ව්‍යාපාරය පවරා ගැනිමට බොහො දෙනෙක් ගත් උත්සාහය නිසා අවසානයේ රටට විදෙශ විනිමය අහිමි වු බවත් හාර දහසකට පමණ රැකියා අහිමි වූ බවත්ය. එහෙත් තමන් විසින් පවරා තිබෙන නඩු වලින් ලැබෙන වන්දි මුදල් එක් අරමුදලකට බැරකර එමගින් තමන් යටතේ සිට සේවය අහිමි වූ සියලු රණවිරුවන්ට ජීවිත කාලය පුරාම වැටුප් ගෙවීම සඳහා කටයුතු කරන බව මේ මොහොතේ පොරොන්දුවක් දෙන බවය.


    කෙසේ නමුත් මෙම ව්‍යාපාරය තුලින් ජාත්‍යන්තර අවි ජාවාරමක් සිදු කළ බවත් ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වූ බවත් මහා පරිමාණ දුෂණයක් වී ඇති බවත් චුදිතයන්ව අත් අඩංගුවට ගෙන දඬුවම් කළ යුතු බවටත් මේ ව්‍යාපාරය ආණ්ඩුවට පවරා ගත යුතු බවත් ආදී බොහෝ දේ කියමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක , වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, චම්පික රණවක (මුන් මැරිලා වලටත් හෙන ගහපන්) යන අයවලුන් මෙම ව්‍යාපාරයට එරෙහිව කටයුතු කළේ වෙනත් පෞද්ගලික ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන් බවට සේනාධිපති මහතා මීට පෙර චෝදනා කර තිබිණි.


    – lankadaily
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕං හිටං ලොක්ක 2020ත් ඉල්ලනවලු හිටං :lol:
    හ්ම්ම්...ඌ ජීවත් වෙලා හිටියොත් ඕකා මැරෙනකන් ම ජනාධිපතිවරනෙට ඉල්ලයි... විධායක බලතල අත අරින්න කියල ආපු එකා, කොහොමද දැන් වැඩ?
     
    • Like
    Reactions: kinkon

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රඹා;21118803 said:
    කේන්දර කාරයො ඔක්කොම ටික හාන්සි වගේ.
    ජනවාරි ඉවර වෙනකන් ඉන්න වෙනවා, ඇත්ත නැත්ත බලන්න..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    cartoon004gossiplankanews.png
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොන දේ උනත් රටේ මිනිස්සුන්ගේ සාපයට පිටු පාන්න මොන ජගතෙකුටවත් බෑ. රටේ වැඩිම ජාතියක් ඉන්නේ සිංහල ජාතිය. ඉතින් ඒ ජාතියේම එකෙක් රටේ මිනිස්සුන්ව බොරුවෙන් රවට්ටලා මහ පුටුවට ඇවිල්ලා ඒ ජාතියම පාගලා දාලා නැති කරලා දාන්න හදනවා නම් රටේ මිනිස්සු සාප නොකර ඉදීද? මම මගේ ජීවිත කාලෙට දැකලා නෑ මිනිස්සු මේ වගේ සාප කරනවා. එක දෙයක් මිනිස්සු ගල් 100ක් ගහකට ගැහුවොත් අනිවාර්‍යයෙන්ම එකක් හරි වදිනවා. ඒ වගේම මේ සාප කරන ඒවගෙන් එකක් හරි වදින්න ඕන රටට කරන මේ වින්නැහියට

    සාප වදිනවානම් ප්‍රබාකරන් අවුරුදු 30ක් යුද්ධ කරන්න වෙන්නේ නෑ .මනුස්සයෙක් මැරෙනකම් බලන් ඉන්න බොලා වගේ ගල් යුගේ ගූ හේරො ටිකක් ඉන්නකම් කොහොමද රටක් ජාතියක් ඉස්සරහට යන්නෙ
    .
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප්‍රබාකරන් මැරෙනකම් බලන් ඉන්න බොලා වගේ ගල් යුගේ ගූ හේරො ටිකක් ඉන්නකම් කොහොමද රටක් ජාතියක් ඉස්සරහට යන්නෙ
    .
    :lol::lol: හිටං..
    මෛත්‍රී මොකෝ, ප්‍රභාකරන් මොකෝ... උන් දෙන්නම මේ රට, ජාතිය විනාස කළා....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    සාප වදිනවානම් ප්‍රබාකරන් අවුරුදු 30ක් යුද්ධ කරන්න වෙන්නේ නෑ .මනුස්සයෙක් මැරෙනකම් බලන් ඉන්න බොලා වගේ ගල් යුගේ ගූ හේරො ටිකක් ඉන්නකම් කොහොමද රටක් ජාතියක් ඉස්සරහට යන්නෙ
    .

    .මනුස්සයෙක් මැරෙනවා බලාගෙන ඉන්නේ නෑ. මනුස්සයෙක් මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙත් නෑ.. මම කිව්වේ මිනිස්සුන්ගේ සාපේ...ප්‍රභාකරන්ට සාපේ වැදුනේ නෑ කියලද උඹ එතකොට කියන්නේ? අව්රුදු 30ක් ගිහිල්ලා හරි ප්‍රථිපලේ ලැබුනනේ ලොක්කා. යකෝ විග්නේශ්වරන් උගේ ජාතිය වෙනුවෙන් මාර ගේමක් ගෙනියන්නේ. අනික් පැත්තෙන් බදුයිර්දීන්. මේ ඔක්කොම ඒ ඒ අයගේ ජාතිය වෙනුවෙන් සටන් කරනවා. අපේ නායකයෝ එහෙම දෙයක් කරනවා කියලා උඹට පේනවාද? සහජීවනයක් ගැන කතා කරනවා. පොඩ්ඩක් ඔලුව දික් කරලා බලපන් මඩකලපුවේ වගේ පලාත්වල සිංහල මිනිහා විදින දුක.. උඹලා වගේ මිනිස්සුම තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා නොකරන එකේ ලොකු ලොක්කෝ ගැන කුමන කතාද