ගෙඩි එන්න

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් කලේ කට තියෙන සයිඩ් එක පැත්තට
    නේද තියන්න ඕනේ.. ( කට උඩ අතට හෝ යට
    අතට නෙවේ නේද තියන්න ඕනේ )

    එහෙම තිබ්බම කලේ යට පැත්තෙන් හරි වෙන
    කොහෙන් හරි වා කවුළු තියන්න ඕනේ නැද්ද ?

    මේක මන් හරි ආස වැඩක්.. හරි ගියොත්
    වාසනාව... :nerd:
    එහෙම තියන්න නම් ඕනේ නැහැ බන්, හැබැයි ඇතුලට වතුර ගියොත් පොඩි අවුලක් වෙන නිසා යටි පොඩි හිලක් ගැහුවට නම් කමක් නැහැ, ඇතුලට යන වතුර එලියට යන්න, දිමියෝ ඉන්න ගස් වල නම් තියන්න එපා, මොකද දිමියෝ පිලවුන්ට ෂොට් එක දෙනවා වගේම මී පැණි වලටත් බඩු හම්බ වෙනවා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    හයියෝ මචන් වත්ත පුරාම දිමියෝ ඉන්නවා..:(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හයියෝ මචන් වත්ත පුරාම දිමියෝ ඉන්නවා..:(
    එහෙනම් උස කොන්ක්‍රීට් කණුවක් හිටවලා එකේ උඩ හයි කරපන්, ඔය ලොකු පිවිසි බටයකට කොන්ක්‍රීට් ටිකක් දලා හදා ගත්තනම් හරි, අඩි 6ක් 7ක් විතර උස තිබුනනම් ඇති, හැබැයි හෙවන තියෙන්නෙ ඕනේ, නැත්තන් කළය රත් වෙලා රස්නේ දැනුනොත් උන් යනවා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එහෙනම් උස කොන්ක්‍රීට් කණුවක් හිටවලා එකේ උඩ හයි කරපන්, ඔය ලොකු පිවිසි බටයකට කොන්ක්‍රීට් ටිකක් දලා හදා ගත්තනම් හරි, අඩි 6ක් 7ක් විතර උස තිබුනනම් ඇති, හැබැයි හෙවන තියෙන්නෙ ඕනේ, නැත්තන් කළය රත් වෙලා රස්නේ දැනුනොත් උන් යනවා.

    අහ්හ් ඔව් ඒ වගේ ජිල්මාර්ට් එකක් දැම්මා නම්
    හරි තමා.. කේබල් එහෙකින් ගහක කලේ
    රන්දන්නත් පුළුවන් නේද දිමියෝ එන්නැති
    විදිහට..

    ඒ වගේ ඔප්ෂන් කීපයක් කරලා බලන්න ඕනේ..
    අලුත් අවුරුද්දේ කරන්න හොඳ තවත් වැඩක්..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අහ්හ් ඔව් ඒ වගේ ජිල්මාර්ට් එකක් දැම්මා නම්
    හරි තමා.. කේබල් එහෙකින් ගහක කලේ
    රන්දන්නත් පුළුවන් නේද දිමියෝ එන්නැති
    විදිහට..

    ඒ වගේ ඔප්ෂන් කීපයක් කරලා බලන්න ඕනේ..
    අලුත් අවුරුද්දේ කරන්න හොඳ තවත් වැඩක්..
    මචන් කළය එල්ලුවොත් හුලඟට හෙලවෙන්න ගනී නේද, එතකොට ටිකක් අවුල් වෙයි වැඩේ. මොකද එතකොට උන්ට එතන අනාරක්ෂිතයි කියලා තෙරෙනවා, මී මැස්ස කියන්නෙත් ටිකක් බුද්ධිමත් සතෙක් . . .
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් කළය එල්ලුවොත් හුලඟට හෙලවෙන්න ගනී නේද, එතකොට ටිකක් අවුල් වෙයි වැඩේ. මොකද එතකොට උන්ට එතන අනාරක්ෂිතයි කියලා තෙරෙනවා, මී මැස්ස කියන්නෙත් ටිකක් බුද්ධිමත් සතෙක් . . .

    අප්පටසිරි හෙල්ලෙනකොට උන් යයි තමා බන්..
    කොන්ක්‍රීට් කණුවේ වැඩේ තමයි කරන්න වෙන්නේ..