එහෙම තියන්න නම් ඕනේ නැහැ බන්, හැබැයි ඇතුලට වතුර ගියොත් පොඩි අවුලක් වෙන නිසා යටි පොඩි හිලක් ගැහුවට නම් කමක් නැහැ, ඇතුලට යන වතුර එලියට යන්න, දිමියෝ ඉන්න ගස් වල නම් තියන්න එපා, මොකද දිමියෝ පිලවුන්ට ෂොට් එක දෙනවා වගේම මී පැණි වලටත් බඩු හම්බ වෙනවා.මචන් කලේ කට තියෙන සයිඩ් එක පැත්තට
නේද තියන්න ඕනේ.. ( කට උඩ අතට හෝ යට
අතට නෙවේ නේද තියන්න ඕනේ )
එහෙම තිබ්බම කලේ යට පැත්තෙන් හරි වෙන
කොහෙන් හරි වා කවුළු තියන්න ඕනේ නැද්ද ?
මේක මන් හරි ආස වැඩක්.. හරි ගියොත්
වාසනාව...![]()


