බෝක්කු
කෙල්ලන්ගේ නෙමෙයි බොලව්... ඇත්ත ඒවා.. මේ යට පින්තුරේ තියෙන්නේ. මේ වගේ බෝක්කු තියෙනවනම් උබලා දන්නා තැනක. නිත්යානුකුලව අඩුවට ගන්න පුලුවන්නම්... උබලටත් ගානක් දීල අරගෙන යන්නම්.
ඔය පාරවල් හදන එවලින් අත ඇරලා දාපුව හරි... ටිකක් damage වෙච්ච එව්වා හරි කමක් නැ. පොඩි landscaping වැඩකට. උස ආදී 8ක් වත් වෙන්න ඕනේ අඩුම.