බෝක්කු... Hume Pipes

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    බෝක්කු

    කෙල්ලන්ගේ නෙමෙයි බොලව්... ඇත්ත ඒවා.. මේ යට පින්තුරේ තියෙන්නේ. මේ වගේ බෝක්කු තියෙනවනම් උබලා දන්නා තැනක. නිත්‍යානුකුලව අඩුවට ගන්න පුලුවන්නම්... උබලටත් ගානක් දීල අරගෙන යන්නම්.

    ඔය පාරවල් හදන එවලින් අත ඇරලා දාපුව හරි... ටිකක් damage වෙච්ච එව්වා හරි කමක් නැ. පොඩි landscaping වැඩකට. උස ආදී 8ක් වත් වෙන්න ඕනේ අඩුම.


    ColoradoplanttourACPA.jpg
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    1.25 lks illuwa ban

    Echchara yana wedak nme bn oka. Un gawa mould tynawa bn ekata kambi dala concrete dana eka wtrai karanne. A size eke mould umba ahapu thna tyn nathuwa athi. Tikak loku thanakin ahala balapan. Oya loku wells walata oya wage ewa use karanawa eka nisa ganna tynawa balapan.