Toyota Carina TI SI GT

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    PM danna be mekata help ekak dipan

    machn nissan clipper kiyana buddy lorry k tiyanwa eka 2007 year register 2010 P num enne

    eka 8.50 k kiyanwa

    thawa ekak tiyanwa dihatsu hijet 2001 year register 2006 5 kata ganna puluwan P num ekata harawanna 1.50 k yanawa okkoma 6.50 k wage

    machan me deken mokakda hoda koi ekata yana ekada hoda

    nissan clipper ekata badu tiyanwada

    2nd hand market & thel karana ekai , poddak kiyanwda


    අනේ දන්නේ නෑ මචෝ ලොරි ගැන.xxxxxxxxxxxxxxxxxxx

    ලොරි ගැන මෙලෝ ලබ්බක් දන්නේ නෑ

    උබ ඔය කියන්නේ බට්ටා වෑන් ලොරි නිසා මම හිතනවා ඒවත් බට්ටා වෑන් වලට සමාන ඇති කියලා. එහෙමනම් හයිජෙට් එක හොදයි. ඕනේ තරම් පාර්ට්ස් තියෙනවා.ක්ලිපර් එක වැඩිය නෑනේ. අනික ඒක ගැන මම දන්නේ නෑ මචන්. මිල ගනන් ගැනනම් කිසිම අදහසක් නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    hariyata hari si unata ti eka wage thamay option thyenne,mun si eka giya eke teak interior wath nehe habai engine eka 1.8,gt eke engine eka 1.6 unata hp eka wedi si ekata wada anika gt eke hugak enne manual transmission ,kohoma kiuwath toyota karaya gahapu cars walin hodama car ekak :yes:

    ඔව්. ඒ රේන්ජ් එකේ පට්ටම කාර් එක..