all about Mr.Mahinda Rajapakshe

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඉතිහාසයේ රන් අකුරින් නම ලියවාගන්නට තිබුන අවස්තාව බලය,සල්ලි වලින් උන්මාදයට පත්වී අහිමිකරගත් නායකයා...
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman

ඔව් යකෝ.... පුරාණ දුටුගැමුනු... වර්තමාන ලාංකික ලී ක්වාන් යූ වෙන්න තිබුන අවස්තාව බන්...

යුද්දේ දිනලා ආයෙත් චන්දේ ඉල්ලනකොට ජෙනරාල්ට බම්බුගහගනින් කියලා පුදුම ගැම්මකින් බන් චන්දෙ දුන්නේ රට හදලා ගනියි කියලා...

කෑවනේ දාලා...
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    ඉතිහාසයේ රන් අකුරින් නම ලියවාගන්නට තිබුන අවස්තාව බලය,සල්ලි වලින් උන්මාදයට පත්වී අහිමිකරගත් නායකයා...

    සිරාවටම බන් :(
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සිරාවටම බන් :(

    ඔව් බන් පට්ට දුකක් ආවේ මේ පාර මෛත්‍රීට චන්දේ දෙනකොට...

    මම මහින්ද මුලින්ම රනිල් එක්ක ජනාධිපතිකමට ඉල්ලනකොට චන්දේ දුන්නේ රනිල්ට...

    මොකද අපේ පරම්පරාවම යූ.එන්.පී....

    ඒත් මහින්ද දින්නා.. දිනලා පලවෙනි අවුරුදු 5හේ යුද්දේ ඉවර කලා...

    දෙවෙනි පාර ජෙනරාල් එක්ක ජනාධිපතිකමට ඉල්ලද්දී මම අපේ ගෙදර අයට කිවුවා මම දෙන්නේ මහින්දට කියලා මොකද අවුරුදු 30ක යුද්දයක් ඉවරකරපු නායකයට රට හදන්නත් චාන්ස් එක දෙන්න ඕන නිසා...

    අපේ තාත්තා මට ගෙදරින් යන්න කියලාත් කිවුවා මහින්දට චන්දේ දෙනවා නම්...

    ඒත් මම දුන්නේ මහින්දට...

    ටික කාලයක් යද්දී මම බලාපොරොත්තු උනදේ නෙවෙයි උනේ... හොරකම වැඩි උනා, යුද්දෙන් රට පස්සට ගියා වගේම රට ලොකු මරඋගුලක පැටලෙනවා වගේ දැනුනා...

    මේ මනුස්සයා නැතිකරගත්තේ රත්තරන් චාන්ස් එකක්...
     
    අපේ පරම්පරාවම ශ්‍රීලංකා මචන්. මහින්දට තමයි දෙපාරෙම දුන්නේ ඒත් 2011-12 වගේ එද්දි එන්න එන්නම කලකිරෙන්න ගත්තා. 2014 වගේ එපාම උනා ඒත් මහින්දව පරද්දන්න බැරි තරම් දුර ගිහින් ඉවරයි කියලා තමයි දැනුනේ. යුඑන්පී එකේ හරිහමන් නායකයෙකුත් හිටියේ නැහැ. මහින්ද ගැන නම් ගොඩක් දුකයි. දරුවොයි සහොදරයොයි අමන හැත්තටයි යට වෙලා තමන්ගෙ වල තමන්ම කපා ගත්තා. ඉතිහාසයේ රන් අකුරෙන් ලියවා ගන්න තිබ්බ චාන්ස් එක නැති කර ගත්ත එක නම් ලොකු අපරාදයක්.

    මම නම් දැන් පක්ශ පාට පුද්ගලයෝ පස්සේ දුවන්නේ නෑ. අවස්තාව බලල චන්දේ දෙනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    ape gedaranam kohoma awath mahindata denawa :sorry::sorry:
     
    මහින්ද කියන්නේ ඉස්සර හොද මිනිහෙක්... මට මතකයි චන්ද්‍රිකා එක්ක ගේම ඉල්ලලා ධීවර ඇමතිකමට දානවා... අපේ තාත්තා කැපුවක් කොල උනත් ඒ වෙලාවේ කිවුවා මහින්ද මොනා උනත් හොද මිනිහා කියලා...

    ඒත් බලය එන්න එන්න, සල්ලි එන්න එන්න මිනිහා වෙනස් වුනා....

    මිනිහා ඇතුලු සෙට් එකම හිතන් හිටියේ යුද්දේ ඉවරකරපු එකේ කලගුන මොනමගුල කලත් මිනිස්සු අමතක කරන එකක් නෑ කියලා...

    ඒක තමයි මිනිහට වැරදුනේ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    ape gedaranam kohoma awath mahindata denawa :sorry::sorry:

    සියළු දේ වෙනස් වෙනවා බන්. පුද්ගලයෝ වෙනස් වෙනවා පක්ශ වල ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ධනය බලය ලැබුන මිනිහෙක්ගේ වෙනස් වීම අපිට හිතාගන්නත් බැරි මට්ටමකට එන්න පුළුවන්. මහින්දටත් ඒකතමයි උනේ. මෛත්‍රීයි රනිලුත් ගොඩක් වෙනස් වෙලා. උන්ට බල තන්හාව ගහලා. ඔය ටික තේරුම් ගත්ත දවසෙ ඉඳන් පක්ශ පුද්ගලවාදය එපාම උනා බන්

    මහින්ද කියන්නේ ඉස්සර හොද මිනිහෙක්... මට මතකයි චන්ද්‍රිකා එක්ක ගේම ඉල්ලලා ධීවර ඇමතිකමට දානවා... අපේ තාත්තා කැපුවක් කොල උනත් ඒ වෙලාවේ කිවුවා මහින්ද මොනා උනත් හොද මිනිහා කියලා...

    ඒත් බලය එන්න එන්න, සල්ලි එන්න එන්න මිනිහා වෙනස් වුනා....

    මිනිහා ඇතුලු සෙට් එකම හිතන් හිටියේ යුද්දේ ඉවරකරපු එකේ කලගුන මොනමගුල කලත් මිනිස්සු අමතක කරන එකක් නෑ කියලා...

    ඒක තමයි මිනිහට වැරදුනේ....

    :(:(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    :(:(:(:(