~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

lahiru1223

Active member
  • Sep 29, 2009
    188
    40
    28
    ROM eka dan wenas karalada danne na. matanam mi pad 2 ekak na.
    me threads deka poddak kiyawala balapan.

    http://en.miui.com/thread-200068-1-1.html

    http://en.miui.com/type-87-662.html

    miui 8 stable rom eka flash karala baluwe nadda? miui 8 eke built in sinhala unicode support tiyanawa.

    http://en.miui.com/download-296.html

    oya tiyenne stable | V8.1.3.0.LACCNDI (MIUI8) kiyala

    ps - andriod version eka thaama 5 da? ehenam sure na. 6 idan da koheda thama tiyenne.

    Thnakz Machan.. mama balanam.. Android 5 (lollipop) thiyenne.. stable rom damma. sinhala penneuwe na ekai.. developer rom damme eka pre root nisa loku deyak nathuwa goda daganda puluvan wei kiyala... balamu uba evapu link balanam
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා 4න් එක ඔන්ලයින් ගෙනත් බැරි වෙලා කැඩුනොත් හදන තැන් තියෙනවද :oo:
    මේක ගන්ඩ කියල බැලුවේ,
    http://www.geekbuying.com/item/Xiao...Battery-IR-Remote-Control----Gold-366862.html

    ලොකු වැඩි නැද්ද බන්? :baffled: 6.44" :shocked:

    හදන්න නම් ඉතින් අනේ මන්ද...වොරන්ටි පීරියඩ් (අවුරුද්දක්) එක ඇතුලත කැඩෙන්න තියෙන චාන්ස් එක ගොඩාක් අඩුයි..

    කැඩුනොත් පාට එක eBay/Ali එකෙන් ගෙන්නලා මෙහෙ එකෙක්ට කියලා හදවගන්න වෙනවා :yes:
     
    Xiaomi කුකුලනි..

    TWRP එක flash කරනවා නම් එක flash කරාට පස්සේ ගහන්න ඕනේ මේ පල්ලෙහා ලින්ක් එකෙන් "Download Full ROM" ක්ලික් කරහම එන ZIP ෆයිල් එක නේද? ෆයිල් වර්ග දෙකයි නේද තියෙන්නේ? (1. ZIP and 2. Fastboot ROM)

    TWRP ගහන හැටි නම් guides තියෙනවා..එතනින් එහාට ROM එක ගහද්දි Cache/Dalvik Cache/Data එහෙම wipe කරන procedure එක ගැන එහෙම කොහෙවත් guide එකක් නැහැ...මම වෙන වෙන Androids වලට නම් ඔය TWRP එකෙන් වැඩ කරලා තියෙනවා..දැන් මේක මගේ අලුත් ෆෝන් එක නිසා බයයි :baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766

    ඒකෙ වොරන්ටි නන් මචන් බොරු වැඩක් නේද.:oo:
     
    මේ මොනවද මචන් මේ..:nerd: 4න් එක අරන් මේවත් කරන්ඩ වෙනවද..:baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලොකු වැඩි නැද්ද බන්? :baffled: 6.44" :shocked:

    හදන්න නම් ඉතින් අනේ මන්ද...වොරන්ටි පීරියඩ් (අවුරුද්දක්) එක ඇතුලත කැඩෙන්න තියෙන චාන්ස් එක ගොඩාක් අඩුයි..

    කැඩුනොත් පාට එක eBay/Ali එකෙන් ගෙන්නලා මෙහෙ එකෙක්ට කියලා හදවගන්න වෙනවා :yes:
    oh not again:baffled::dull: ෆෝන් එක උගේ අක්කට. හරිද? උගේ අක්කගේ අත් දෙක ලොකුයිලු. හරිද?

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Xiaomi කුකුලනි..

    TWRP එක flash කරනවා නම් එක flash කරාට පස්සේ ගහන්න ඕනේ මේ පල්ලෙහා ලින්ක් එකෙන් "Download Full ROM" ක්ලික් කරහම එන ZIP ෆයිල් එක නේද? ෆයිල් වර්ග දෙකයි නේද තියෙන්නේ? (1. ZIP and 2. Fastboot ROM)

    TWRP ගහන හැටි නම් guides තියෙනවා..එතනින් එහාට ROM එක ගහද්දි Cache/Dalvik Cache/Data එහෙම wipe කරන procedure එක ගැන එහෙම කොහෙවත් guide එකක් නැහැ...මම වෙන වෙන Androids වලට නම් ඔය TWRP එකෙන් වැඩ කරලා තියෙනවා..දැන් මේක මගේ අලුත් ෆෝන් එක නිසා බයයි :baffled:

    TWRP gahanawa nam BL unlocked kara ganin.mulin. nathnam end up with bootloop.

    same procedure for all the phones. Clean all the shit. specially Dalvik Cache
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    :eek:eka thama bn.baya hithenawane bn.math xiaomi ekak ganna inne

    ඔව් බන් ඒකනේ.ත්‍රෙඩ් එක කියවද්දී බය හිතෙනවා මුන් අහල තියෙන එව්වා දැක්කම.:baffled::oo:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :eek:eka thama bn.baya hithenawane bn.math xiaomi ekak ganna inne
    here is the thing

    We are not buying directly from XIAOMI.
    We buying from various resellers.
    Those resellers flash, edited ROMs/ vendor roms
    Those ROMs might include adware/priacy leak apps
    Those ROM will never get official updates from XIAOMI since vendor roms.

    Even if you brought directly from XIAOMI, Chinese version of ROM does not contain GOOGLE play store.

    Therefore you have to buy Global Version phone with original ROM or You have to flash original global ROM or You have to flash XIAOMI.eu ROMs that include GOOGLE play stores

    OKAY:growl:

    Yes you can use Vendor ROMs without caring privacy. china inna un camera eken balala athe gahai. they have access to your phone.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Fyi >> godak un China gihin innawa medical degree ekata. dan December semester eka iwarai. ehe inna ekekta kiyapan SL walata innawa nam, phone ekak oder karanna kiyala
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Xiaomi කුකුලනි..

    TWRP එක flash කරනවා නම් එක flash කරාට පස්සේ ගහන්න ඕනේ මේ පල්ලෙහා ලින්ක් එකෙන් "Download Full ROM" ක්ලික් කරහම එන ZIP ෆයිල් එක නේද? ෆයිල් වර්ග දෙකයි නේද තියෙන්නේ? (1. ZIP and 2. Fastboot ROM)

    TWRP ගහන හැටි නම් guides තියෙනවා..එතනින් එහාට ROM එක ගහද්දි Cache/Dalvik Cache/Data එහෙම wipe කරන procedure එක ගැන එහෙම කොහෙවත් guide එකක් නැහැ...මම වෙන වෙන Androids වලට නම් ඔය TWRP එකෙන් වැඩ කරලා තියෙනවා..දැන් මේක මගේ අලුත් ෆෝන් එක නිසා බයයි :baffled:

    ඕකෙනම් කොහොමද දන්නේ නෑ.මම මගේ 4න් එකට කලින් CM ගැහුවා TWRP වලින්.
    Cache/Dalvik Cache/Data wipe කරන්නේ TWRP එකට (Samsung wla nm Download mode) එකේ wipe කියන එකේ තියනව් ඔය ඒවා.එකෙන් SD කාඩ් එක ඇරෙන්න අනිත් ඔක්කොම වයිප් කරන්න.පස්සේ ඉන්ස්ටෝල් ගිහින් සිප් ෆයිල් එක සිලෙක්ට් කරලා ඉන්ස්ටෝල් දෙන්න
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ලා 4න් එක ඔන්ලයින් ගෙනත් බැරි වෙලා කැඩුනොත් හදන තැන් තියෙනවද :oo:
    මේක ගන්ඩ කියල බැලුවේ,
    http://www.geekbuying.com/item/Xiao...Battery-IR-Remote-Control----Gold-366862.html

    අවුරුද්දනේ කොහෙත් වොරන්ටි දෙන්නේ .ඒ ඇතුලේ කෙළවෙන්න තියන ඉඩ අඩුයි.බයයි වගේනම් මෙහෙ කොහෙන් හරි ගන්න.තැන් නම් අහන්න එපා කොහෙන්ද කියල.මටනම් රෙකමන්ඩ් කරන්න තැන් නෑ .....

    මේ මොනවද මචන් මේ..:nerd: 4න් එක අරන් මේවත් කරන්ඩ වෙනවද..:baffled:

    :eek:eka thama bn.baya hithenawane bn.math xiaomi ekak ganna inne

    උපදෙස් හරියට පිළිපැද්දොත් ඔහොම වෙන්නේ නෑ :rofl:
    ගන්න තැනකින් සිල්ඩ් පැකින් පිටින් ඉල්ලාපන්.එහෙම ගත්තොත් ග්ලෝබල් රෝම එක ගහන එක සිම්පල් වැඩක්.එහෙම නොවුනොත් වේදනා විඳින්න වෙනවා :dull:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අවුරුද්දනේ කොහෙත් වොරන්ටි දෙන්නේ .ඒ ඇතුලේ කෙළවෙන්න තියන ඉඩ අඩුයි.බයයි වගේනම් මෙහෙ කොහෙන් හරි ගන්න.තැන් නම් අහන්න එපා කොහෙන්ද කියල.මටනම් රෙකමන්ඩ් කරන්න තැන් නෑ .....

    උපදෙස් හරියට පිළිපැද්දොත් ඔහොම වෙන්නේ නෑ :rofl:
    ගන්න තැනකින් සිල්ඩ් පැකින් පිටින් ඉල්ලාපන්.එහෙම ගත්තොත් ග්ලෝබල් රෝම එක ගහන එක සිම්පල් වැඩක්.එහෙම නොවුනොත් වේදනා විඳින්න වෙනවා :dull:
    https://www.aliexpress.com/item/Off...id=aa9bdc08-985a-4cf1-8f18-e57e27a980b0&tpp=1 meken ganna eka kohomada?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    here is the thing

    We are not buying directly from XIAOMI.
    We buying from various resellers.
    Those resellers flash, edited ROMs/ vendor roms
    Those ROMs might include adware/priacy leak apps
    Those ROM will never get official updates from XIAOMI since vendor roms.

    Even if you brought directly from XIAOMI, Chinese version of ROM does not contain GOOGLE play store.

    Therefore you have to buy Global Version phone with original ROM or You have to flash original global ROM or You have to flash XIAOMI.eu ROMs that include GOOGLE play stores

    OKAY:growl:

    Yes you can use Vendor ROMs without caring privacy. china inna un camera eken balala athe gahai. they have access to your phone.

    https://www.aliexpress.com/item/Off...id=aa9bdc08-985a-4cf1-8f18-e57e27a980b0&tpp=1 meka kohomada bn:oo:
     
    Status
    Not open for further replies.