මේක එලකිරියෙම කෙනෙක් කලින් දාලා තිබ්බ එකක්.
දේවල්.
1 පාස් පේපර් පොතක්
2 පන්ති පොත්්
3 රෝසාගෙ විවරන(අනිවාර්ය නොවේ.තියෙනවානම් වැඩ ටික වේගෙන් කරන්න පුලුවන්.)
4 උත්සාහය
පේපර් එකේ mcq 50ක් එනවානේ උබලා ගොඩ දාගන්න ඕනෑ ඕක.එතකොට නිකන්ම s එක අතේ.
ඒක ගොඩඩ දාගන්න ඒක ගොඩ දාගන්න දන්නවනම් උබලා මෙහෙම අනත නැනෙ.
මෙන්න මේ ව්දිහට mcq ටික ගොඩ දාගනින්.
පහළ පොඩි theory part වලින් aniwa mcq 1ක් හරි 2ක් හරි එන්වා.
1ඒකක,මුලික රාශි,මාන1
2තිවුර්තතා මට්ටම1
3ගම්‍යතාවය,චලිත සමිකරන,ශක්ති සන්ස්තිතිය,ශමතාවය (මේක නම් ටිකක් දිගය් ඕන ඒ උනාට ලේසිය් ) 2
4ගුරුත්වා කර්ශන ශේස්ත්‍ර (තනි පාඩමක් උනත් සමි 4ය් 5ය් තියෙන්නෙ 1
5 ඩොප්ලර් ආචරණය1
6 නල වල හා තන්තු වල කම්පන රටා1
7ප්‍රිස්ම කිරන සටහන් 1
8ස්නේල් නියමය ,කච සමිකරන2
9 q=ms@ q=c@ p=vi සිසිලන නියමය මිශ්‍රණ ක්‍ර්මය
10 alpha beeta gama විමොචනය 1
11 දුරේක්ෂය අන්ව්ක්ශය 1
12හුක් නියමය මේකේ නම් ප්‍රස්තාර ටික මතක තියාගන්න 1
13බ'නුලි සාන්තාන්‍ය සමිකරනය 1
14අර්ද සන්නායක 1
15 ප්‍ර්කාශ විද්‍යුත් ආචරණය ,අයිස්ටය්න් උපකල්පන 1
16සාපේක්ෂ ආර්ද්‍රතාව(මේක නම් ටිකක් පැටලෙනව ඕන්) 1
ඔය 1ක 2ක කියල ගහලා තියෙන්නේ අඩුම ගානේ එන mcq ගාන
මේකෙන එක් theory 1ක් පඩම් කලා.මේ theory එකෙන් 1997-2014 වෙනකන් mcq ටික කලා.එකකින් mcq 20 ක් වගේ තමා තියෙන්නේ.
දවසට theory එක ගානේ කලත් සති 2ය්.
මෙතන mcq 17 න්15 ක් හරි ගියා කියමුකො තව mcq 32ක් තියෙනවා ඒකෙන් ටක් ටික් ටුක් ගහලා 7ක් වත් හරි යය්නේ.
S එකට තව ඕනෙ 35-22=13ය
Structured paper
දවසට ප්‍ර්ශ්න දෙක ගානේවත් සති 3ක්
ඒකෙනුත් ලකුනු 6ක් ආවා කියමුකො 13-6=7 තව ලකුනු 7ඉනේ ඕනේ
Essay paper
උබලා මේ අවුරුදු ගානට මොනවාහරි ඉගෙනගෙන එතිනේ ඒකෙන් ලකුණු 7ක් ගන්න පුලුවන්නේ
තව ඉතින් කොහොමත් ලකුණු 4ක් විතර ගන්න පුලුවන්නේ
මෙහෙම කලා කියන්නෙ aniwa s එක එනවා
ඔන්න ඕකය් a/l තත්වෙ ඒත් අපේ එවුන් 48/100 a/l fail