physics in 4 month

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    පුළුවන්...මාස දෙකෙන් c එකක් දැම්මා අකුරක්වත් බැරුව ඉදලා..හිතුවොත් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ..
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ara kalin page eke tyena widiyata karapan oka thama hodama widiya meh welawe hetiyata. Ilagata hebeyi puthe anikwath karanna wenawa nathanm wedak natho.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,077
    1
    16,436
    113
    −273.15°C
    මේක එලකිරියෙම කෙනෙක් කලින් දාලා තිබ්බ එකක්.


    දේවල්.
    1 පාස් පේපර් පොතක්
    2 පන්ති පොත්්
    3 රෝසාගෙ විවරන(අනිවාර්ය නොවේ.තියෙනවානම් වැඩ ටික වේගෙන් කරන්න පුලුවන්.)
    4 උත්සාහය

    පේපර් එකේ mcq 50ක් එනවානේ උබලා ගොඩ දාගන්න ඕනෑ ඕක.එතකොට නිකන්ම s එක අතේ.

    ඒක ගොඩඩ දාගන්න ඒක ගොඩ දාගන්න දන්නවනම් උබලා මෙහෙම අනත නැනෙ.
    මෙන්න මේ ව්දිහට mcq ටික ගොඩ දාගනින්.
    පහළ පොඩි theory part වලින් aniwa mcq 1ක් හරි 2ක් හරි එන්වා.
    1ඒකක,මුලික රාශි,මාන1
    2තිවුර්තතා මට්ටම1
    3ගම්‍යතාවය,චලිත සමිකරන,ශක්ති සන්ස්තිතිය,ශමතාවය (මේක නම් ටිකක් දිගය් ඕන ඒ උනාට ලේසිය් ) 2
    4ගුරුත්වා කර්ශන ශේස්ත්‍ර (තනි පාඩමක් උනත් සමි 4ය් 5‍ය් තියෙන්නෙ 1
    5 ඩොප්ලර් ආචරණය1
    6 නල වල හා තන්තු වල කම්පන රටා1
    7ප්‍රිස්ම කිරන සටහන් 1
    8ස්නේල් නියමය ,කච සමිකරන2
    9 q=ms@ q=c@ p=vi සිසිලන නියමය මිශ්‍රණ ක්‍ර්මය
    10 alpha beeta gama විමොචනය 1
    11 දුරේක්ෂය අන්ව්ක්ශය 1
    12හුක් නියමය මේකේ නම් ප්‍රස්තාර ටික මතක තියාගන්න 1
    13බ'නුලි සාන්තාන්‍ය සමිකරනය 1
    14අර්ද සන්නායක 1
    15 ප්‍ර්කාශ විද්‍යුත් ආචරණය ,අයිස්ටය්න් උපකල්පන 1
    16සාපේක්ෂ ආර්ද්‍රතාව(මේක නම් ටිකක් පැටලෙනව ඕන්) 1
    ඔය 1ක 2ක කියල ගහලා තියෙන්නේ අඩුම ගානේ එන mcq ගාන
    මේකෙන එක් theory 1ක් පඩම් කලා.මේ theory එකෙන් 1997-2014 වෙනකන් mcq ටික කලා.එකකින් mcq 20 ක් වගේ තමා තියෙන්නේ.
    දවසට theory එක ගානේ කලත් සති 2ය්.
    මෙතන mcq 17 න්15 ක් හරි ගියා කියමුකො තව mcq 32ක් තියෙනවා ඒකෙන් ටක් ටික් ටුක් ගහලා 7ක් වත් හරි යය්නේ.
    S එකට තව ඕනෙ 35-22=13ය
    Structured paper
    දවසට ප්‍ර්ශ්න දෙක ගානේවත් සති 3ක්
    ඒකෙනුත් ලකුනු 6ක් ආවා කියමුකො 13-6=7 තව ලකුනු 7ඉනේ ඕනේ
    Essay paper
    උබලා මේ අවුරුදු ගානට මොනවාහරි ඉගෙනගෙන එතිනේ ඒකෙන් ලකුණු 7ක් ගන්න පුලුවන්නේ
    තව ඉතින් කොහොමත් ලකුණු 4ක් විතර ගන්න පුලුවන්නේ
    මෙහෙම කලා කියන්නෙ aniwa s එක එනවා
    ඔන්න ඕකය් a/l තත්වෙ ඒත් අපේ එවුන් 48/100 a/l fail
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ ඉතින් ඕක අහ අහ එලකිරියට වෙලා ඉඳල හරියන්නේ නෑ ගිහින් වැඩ පටන් ගනින්. නැත්තන් වැඩේ ප්ලෑන් කරන්නම මාසයක් විතර යයි :P
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,678
    2,491
    113
    Bevery Hills-90210
    රත්තරං;21134798 said:
    බුද්දිය කියන එක අම්මගෙන් තාත්තගෙන් ජාන වලින් එන්නේ. මම පයිතගරස් ප්‍රමේයය 10 පාරක් උගන්නලත් මීටර් නොවෙන උන් ඕනේ තරම් දැකලා තියෙනවා. සමහර උන්ට කොටල පෙව්වත් බෑ

    මැත කරන්න හැමෝටම බෑ. කැපවීමත් එක්ක උපතින් එන මීටරේ තියෙන්න ඕනේ. ඒක තියෙනවනම් මාස 2ත් ඇති

    අම්මල තාත්තලා ලමයිට මැට්ටා කියන එක වැරදී, අම්මයි තාත්තයි මැටිනම් ලමයිනුත් 80%ක් විතර උන් මැටි තමයි.. කලාතුරකින් එහෙම අලු ගසල එන එකෙක් ඉන්නේ

    ps - උගත්කම සහ බුද්දිය යන්න දෙකක් බව කරුනාවෙන් සලකන්න

    කවුද බන් ඔය බොරු කියන්නේ.. අම්මලා තාත්තගේ ප්‍රවීන හැඩ හුරුව, .ගති ලක්ෂණ විකුර්තිතා විතරයි ජාන වලින් එන්නේ.. බුද්ධිය කියන එක ඉට ගොඩක් එහාට ගිය එකක්. හරියට විශ්වය වගේ කොච්චර හිතුවත් ප්‍රමාණයක් සීමාවක් නැති දෙයක්... ඒක මෝඩ කතාවක්
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    කවුද බන් ඔය බොරු කියන්නේ.. අම්මලා තාත්තගේ ප්‍රවීන හැඩ හුරුව, .ගති ලක්ෂණ විකුර්තිතා විතරයි ජාන වලින් එන්නේ.. බුද්ධිය කියන එක ඉට ගොඩක් එහාට ගිය එකක්. හරියට විශ්වය වගේ කොච්චර හිතුවත් ප්‍රමාණයක් සීමාවක් නැති දෙයක්... ඒක මෝඩ කතාවක්
    ඔව් බන් එක ඇත්ත..ලමයි හැදෙන විදියෙන් හරක් වෙන්න පුළුවන්,,ඒත් හැමෝටම එන්න එකම මොල කැල්ල ටිකක් එහා මෙහා වෙලා..පාවිච්චි කරන විදියටයි මොලේ අවධි වෙන්නෙ,, මොලෙත් නිකන් රවුටර් එකක් මිසක් සර්වර් එකකුත් නෙවෙයි අන්තිමට බැලුවාම..