SLIIT එකේ Interactive Media Degree එක ගැන

Valar_Morghulis

Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale
    SLIIT එකේ Interactive Media Degree එක ගැන

    පොඩි හෙල්ප් එකක් ඕනෙ කට්ටියගෙන්.. :) මං බැලුවේ SLIIT එකේ Interactive Media degree එක කරන්න
    BSc (Hons) in Information Technology – Interactive Media
    (http://computing.sliit.lk/bsc-special-hons-in-information-technology-im/)

    මට දැනගන්න ඕනෙ මේ degree එක valid ද, තව අවුරුදු 4ක් විතර යද්දී industry එකේ job opportunities එහෙම කොහොම වෙයිද/ දැනට කොහොමද වගේ දේවල්.. දැනට industry එකේ ඉන්න අය පොඩ්ඩක් කියනවද Interactive Media කරලා අනාගතයක් තියෙයිද, inustry එකේ තියන ගැටලු මොනවද වගේ දේවල්.. :dull: කරන්න කලින් හොඳට හොයල බලන්න ඕනෙ හින්දයි මෙහෙම අහන්නේ.. ලක්ෂ ගණන් දීල කරලා අන්තිමේ තේරුමක් නැති උනොත් අනාත වෙනවා :oo: ලොකුවට සල්ලි තියන අය නෙවේනෙ අපි..

    මට තියන අනිත් අවුල boarding fees. මාලඹේ නැවතිලා කරන්න අමාරු නිසා Kandy branch එකේ කරන්න හිතුවා.. මං ඉන්නේ මාතලේ හින්ද ඒක ලේසියි. අද call එකක් දාල SLIIT එකෙන් ඇහුවම කිව්වා පළවෙනි අවුරුදු දෙක Kandy වල කරන්න පුලුවන්ලු, ඉතුරු අවුරුදු දෙක මාලඹේ යන්න වෙනවලු. ඒකත් කමක් නෑ.

    ඉතිං මට දැනගන්න ඕනෙ SLIIT Kandy branch එක අවුලක් නැද්ද කියන එක. ඒ කියන්නෙ lecturersලා මාලඹේ තරම් හොඳ නැද්ද, පහසුකම් කොහොමද වගේ දේවල්.. Kandy branch එකේ කරලා ඉතුරු අවුරුදු දෙක කරන්න මාලඹේ ගිය කට්ටිය මේ ගැන හොඳටම දන්නව ඇතිනේ.. එහෙම කට්ටිය ඉන්නවනම්/ අඳුනනව නම් තරහ නැතුව කියනවද? :)

    ප්‍රශ්නේ ටිකක් දික් උනා! වෙලාව නාස්ති වුණා කියල හිතුනනම් සමාවෙන්න ඕනෙ....
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    IM karanna 1st and 2nd year wala cumulative GPA eka 2.7 walata wada wadi wenna ona.. naththan karanna wenne normal IT degree eka.. year ekakata subject 10k thiyenawa.. 1st year idan 2nd year yanna baa subject 5kata wada repeat wela.. 2nd year idan 3rd year yanna baa repeat 3nakata wada thiyenawa nam.. 3rd year karanna malabe enna ona.. kohoma wethath IM walata select wenna nam saahena gemak gahanna wenawa.. :yes::yes:
    software engineering ekatath okama thama kiyanna thiyenne..
     
    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    2016-MM-Promotion_Web-Banner_LowCap1.jpg

    Interactive Multimedia කරන්න මුල් අවුරුදු දෙක ඔයාට IT ඉගෙනගන්න වෙනවා. ඔයා Multimedia වලට කැමතිවුණත් ඒත් මුල් අවුරුදු දෙකේම ගොඩක් Programming, Software Engineering පැත්තට බර Subjects තමයි ඉගෙනගන්න වෙන්නේ. මම දන්න තරමින් GPA ගැටලුවක් නෑ, ඒත් Fail වෙලා තියෙන්න බෑ ඕක කරන්න නම්. අනික සීමිත පිරිසක් තමයි තෝරගන්නේ Interview එහෙම තියලා 2nd Year ඉවරවෙනකොට. අපේ සැරේ 50ක් ගත්තා. SLIIT එක මේක පටන් අරගෙන වැඩි කාලයක් නැහැ. මම දන්න එක්කෙනෙක් කරපු මම දන්නා තරමින් දැන් අපි දන්න කියන Video Production Company එකක වැඩ කරනවා. නුවර එකේ හොඳක් හෝ නරකක් දන්නේ නෑ. ඒත් මාළඹේ කරන්න පුලුවන්නම් වඩාත් හොඳයි. අපේ යාලුවොත් ඉන්නවා නුවර ඉඳන් මාළඹේ ආපු. ඒක ගැටලුවක් නැහැ.
    • අකමැතිවුණත් අවුරුදු දෙකක් IT කර යුතුය
    • Fail විය නොහැක
    • නුවරට වඩා මාළඹේ පහසුකම්, සම්පත් ඇත
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මුල ඉදන් ඒකම තැනක කරපන් මචං..මාල ෙඹ් කරපන් දිගටම...අපිත් SLIIT තමයි...
    ජය වේවා...කරන ඒක හරියටම කරපන්...
     
    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale
    IM karanna 1st and 2nd year wala cumulative GPA eka 2.7 walata wada wadi wenna ona.. naththan karanna wenne normal IT degree eka.. year ekakata subject 10k thiyenawa.. 1st year idan 2nd year yanna baa subject 5kata wada repeat wela.. 2nd year idan 3rd year yanna baa repeat 3nakata wada thiyenawa nam.. 3rd year karanna malabe enna ona.. kohoma wethath IM walata select wenna nam saahena gemak gahanna wenawa.. :yes::yes:
    software engineering ekatath okama thama kiyanna thiyenne..

    Dannm bayai! :D Thnx wisthara walata :)

    2016-MM-Promotion_Web-Banner_LowCap1.jpg

    Interactive Multimedia කරන්න මුල් අවුරුදු දෙක ඔයාට IT ඉගෙනගන්න වෙනවා. ඔයා Multimedia වලට කැමතිවුණත් ඒත් මුල් අවුරුදු දෙකේම ගොඩක් Programming, Software Engineering පැත්තට බර Subjects තමයි ඉගෙනගන්න වෙන්නේ. මම දන්න තරමින් GPA ගැටලුවක් නෑ, ඒත් Fail වෙලා තියෙන්න බෑ ඕක කරන්න නම්. අනික සීමිත පිරිසක් තමයි තෝරගන්නේ Interview එහෙම තියලා 2nd Year ඉවරවෙනකොට. අපේ සැරේ 50ක් ගත්තා. SLIIT එක මේක පටන් අරගෙන වැඩි කාලයක් නැහැ. මම දන්න එක්කෙනෙක් කරපු මම දන්නා තරමින් දැන් අපි දන්න කියන Video Production Company එකක වැඩ කරනවා. නුවර එකේ හොඳක් හෝ නරකක් දන්නේ නෑ. ඒත් මාළඹේ කරන්න පුලුවන්නම් වඩාත් හොඳයි. අපේ යාලුවොත් ඉන්නවා නුවර ඉඳන් මාළඹේ ආපු. ඒක ගැටලුවක් නැහැ.
    • අකමැතිවුණත් අවුරුදු දෙකක් IT කර යුතුය
    • Fail විය නොහැක
    • නුවරට වඩා මාළඹේ පහසුකම්, සම්පත් ඇත

    Patta gemak ne baladdi.. Thnx wisthara walata :)

    මුල ඉදන් ඒකම තැනක කරපන් මචං..මාල ෙඹ් කරපන් දිගටම...අපිත් SLIIT තමයි...
    ජය වේවා...කරන ඒක හරියටම කරපන්...

    Thnx mchn :)
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    kandy awulk kiynawa neme mchan.. puluwannm malabema ghin patan ganin mchan.. eka hodai... malabe yanna balapan... mula idlama ehe patan gnnwnam hodai math kiyanne
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    kandy wala karapan mchng malabe kattiya wadi pissu kelina ewun godak inne pass wennath lesi kandy mama danna widiyata malabe tharam strict marks denne na