Maithripala sirisena international Cricket stadium coming soon

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    පොළොන්නරුවට 2018දී ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක්

    අංග සම්පූර්ණ කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක් පොළොන්නරුව හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

    එම ප‍්‍රදේශයේ රජයේ ගොවිපොළට අයත් අක්කර 45ක භූමි ප‍්‍රමාණයක් ඒ සඳහා තෝරා ගෙන ඇතැයිද සභාපතිවරයා සඳහන් කළා.

    කි‍්‍රකට් කි‍්‍රඩාංගණය ඉදිකිරීමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 60ක්. තිලංග සුමතිපාල මහතා ඉකුත්දා එම ප‍්‍රදේශයේ නිරික්ෂණයකද නිරත වූ අතර ඔහු එහිදී සඳහන් කළේ 2018 වසරේදී ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත බවයි.

    මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම, දකුණු අප‍්‍රිකාව හමුවේ ලද ටෙස්ට් පරාජය පිළිබඳවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා අද මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

    කෙසේ වෙතත් දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගාවලින් හිදි ශී‍්‍ර ලංකාව වැඩි දක්ෂතා දක්වනු ඇතැයි විශ්වාස කරන බවද තිලංග සුමතිපාල මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

    nethnews
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ehe Port Ekakut hadaida, mahindaata puluwannam matat puluwan kiyla haadai bn my3 kiyannet ese mese dial ekak nemei
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දඹුල්ලේ එකක් තියෙද්දී ආය පොළොන්නරුවට එකක් මොකටද :oo:

    කොහෙද මෛත්‍රිගේ නමින් එකක් දඹුල්ලේ තියෙන්නේ.. බොට පිස්සුද ? :angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මිලියන් 60න් කොහෙද ක්‍රිකට් ස්ටේඩියම් එකක් හදන්නෙ... මූට පිස්සුද.?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,000
    20,194
    113
    Panadura
    avatar43749_185.gif
    avatar43749_185.gif
    avatar43749_185.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද මෛත්‍රිගේ නමින් එකක් දඹුල්ලේ තියෙන්නේ.. බොට පිස්සුද ? :angry::angry:
    නම ඕනේ නං ඔය බෝඩ් කෑල්ලක් ගහල පැත්තකින් එල්ලන්න බැරිය. පස්සේ ගලවල දාන එකනෙ. :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිලියන් 60න් කොහෙද ක්‍රිකට් ස්ටේඩියම් එකක් හදන්නෙ... මූට පිස්සුද.?
    නාස්තිය දුෂණය හොරකම අඩු කරපුවම ක්‍රිකට් ස්ටේඩියම් එකක් හදල තව මිලියන දෙකතුනක් ඉතුරුත් වෙනව. උඹලට නාස්තියම දැකල දැකල මැජික් වගේ නේද අඩුවට වැඩක් කරනව කීවම :nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නාස්තිය දුෂණය හොරකම අඩු කරපුවම ක්‍රිකට් ස්ටේඩියම් එකක් හදල තව මිලියන දෙකතුනක් ඉතුරුත් වෙනව. උඹලට නාස්තියම දැකල දැකල මැජික් වගේ නේද අඩුවට වැඩක් කරනව කීවම :nerd:

    එහෙමන් හැම රටම පට්ට විදියට දූශනය කරනව ඇති,,,:baffled:

    මිලියන් 60ක් කියන්නෙ කෝටි 6යි... යකෝ දැන් හරිහමන් ගෙයක් හදන්නත් කෝටියක් විතර යනව.... ඉන්ටනැශනල් ස්ටේඩියම් එකක පෙවිලියන් එක ගහන්නම කෝටි 6 මදි වෙයි..:dull:

    මට මතකයි ඒකාලෙ කියනව මහින්දරාජපක්ශ ග්‍රවුන්ඩ් එක හදන්න මිලියන් 300 ගානක් ගියා කියල.. ඒ කියන්නෙ 500%ම හොරා කාල මහින්දය... හොඳ වෙලාවට ගෙදර යැව්වෙ..:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හිටං ඉන්ට නැසනල් ස්ටේඩියම්

    වාඩි වෙන්න සීට් එහෙම නැතුව අති... බජට් එක මිලියන් 60යි නෙ... :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,756
    28,676
    113
    මිලියන් 60න් කොහෙද ක්‍රිකට් ස්ටේඩියම් එකක් හදන්නෙ... මූට පිස්සුද.?

    Eka tamai maath baluwe...pidali tikak allela...shed tikak ato ganna puluwan...:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙමන් හැම රටම පට්ට විදියට දූශනය කරනව ඇති,,,:baffled:

    මිලියන් 60ක් කියන්නෙ කෝටි 6යි... යකෝ දැන් හරිහමන් ගෙයක් හදන්නත් කෝටියක් විතර යනව.... ඉන්ටනැශනල් ස්ටේඩියම් එකක පෙවිලියන් එක ගහන්නම කෝටි 6 මදි වෙයි..:dull:

    මට මතකයි ඒකාලෙ කියනව මහින්දරාජපක්ශ ග්‍රවුන්ඩ් එක හදන්න මිලියන් 300 ගානක් ගියා කියල.. ඒ කියන්නෙ 500%ම හොරා කාල මහින්දය... හොඳ වෙලාවට ගෙදර යැව්වෙ..:rofl:
    උඹලට ඕව තේරෙන්නේ නෑ, ආණ්ඩුව වෙනස් උනාට තාමත් ගෙවල් හදන්නෙ ගිය ආණ්ඩුව කාලේ හිටපු බාස්ල. ඉතින් ගෙවල් හදන්න කෝටියක් විතර යනව. එතනත් ගිය ආණ්ඩුව පුරුදු කරපු නාස්තියයි දුෂණයයි තමා තියෙන්නේ. :yes:

    හිටපල්ලකො පොළොන්නරුවේ මිලියන හැටට පිට්ටනිය හැදුවම උඹලට නං හොඳටම රිදෙයි :P