Maithripala sirisena international Cricket stadium coming soon

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උඹලට ඕව තේරෙන්නේ නෑ, ආණ්ඩුව වෙනස් උනාට තාමත් ගෙවල් හදන්නෙ ගිය ආණ්ඩුව කාලේ හිටපු බාස්ල. ඉතින් ගෙවල් හදන්න කෝටියක් විතර යනව. එතනත් ගිය ආණ්ඩුව පුරුදු කරපු නාස්තියයි දුෂණයයි තමා තියෙන්නේ. :yes:

    හිටපල්ලකො පොළොන්නරුවේ මිලියන හැටට පිට්ටනිය හැදුවම උඹලට නං හොඳටම රිදෙයි :P

    :rolleyes: :rolleyes:

    නම තියෙන බෝඩ් එකනෙ වැදගත් හිටං :cool:

    ඉටන් ඉන්ට නැශනල් :rofl:


    ඩොලර් මිලියන් 60ක් ද දන්නේ නෑ :angry::angry:

    මෙල්බන් ස්ටේඩියම් එක හදන්න ගිහිල්ල තිබුනෙත් ඩොලර් මිලියන් 150ද කොහෙද... ලන්කාවෙ ඩොලර් මිලියන 60 කින් ස්ටේඩියම් එකක් හැදුවොත් ටහිකේ.. ඒක නම් වෙන්න බෑ..
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    නුවරඑළියේ හැදුවනම් හරිනේ. එතකොට green pitch වලට පුරුදු වෙන්නත් පුළුවන්.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    මිලියන් 60න් කොහෙද ක්‍රිකට් ස්ටේඩියම් එකක් හදන්නෙ... මූට පිස්සුද.?

    sira
    :rofl::rofl::lol::lol::lol::lol:

    අනිතෙක ඔහොම පිට්ටනියක් හදනවට වඩා දැන් ඉන්න උන් ටිකට හොදට වියදම් කරලා එකෙක්ට 50 ක් වත් ගහගන්න, විකට් 3 ක් 4 ක් ගන්න තත්වෙකට එන්න. හොදට කන්න දුන්නොත් නරකද.. මොකද මුන් 6 ක් ගහනන තටමන තටමිල්ල දැක්කම මැච් බලන් ඉන්න අපට එපා වෙනවා. අනිතෙක දැන් ඉන්න උන් 50 ක් ගහනවා කියන්නෙත් ලොකු දෙයක්.. නැත්නම් ඉතින් අප්පචි හදපු එක වගේ තමා. සල්ලි අපරාදේ .
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,647
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහෙද හැමදාම වහින්නේ පිස්සුද
    එහේ ක්‍රිකට් ගහන ඒව තියෙනවද අස්පයො පදින ඒවනම් තියෙනව..රෑට එහෙම පොඩි වැස්සක් ගියත් අය ලේසියෙන් වේලෙන්නෙත් නෑ.
    එහේ හැදුවනම් හරි එහෙනම් වහින දවස් වලට වටේට අස්ප රේස් යා හැකි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි හුටන් කීවෙ මගේ නම දාල කිසිම දෙයක් හදන්නේ නෑ කියල
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    nuwaraeliye wage hadanna berida danne ne? england wala inne kiyl hithagen cricket gahanna puluwan.