මිලියන් 60න් කොහෙද ක්රිකට් ස්ටේඩියම් එකක් හදන්නෙ... මූට පිස්සුද.?


උඹලට ඕව තේරෙන්නේ නෑ, ආණ්ඩුව වෙනස් උනාට තාමත් ගෙවල් හදන්නෙ ගිය ආණ්ඩුව කාලේ හිටපු බාස්ල. ඉතින් ගෙවල් හදන්න කෝටියක් විතර යනව. එතනත් ගිය ආණ්ඩුව පුරුදු කරපු නාස්තියයි දුෂණයයි තමා තියෙන්නේ.
හිටපල්ලකො පොළොන්නරුවේ මිලියන හැටට පිට්ටනිය හැදුවම උඹලට නං හොඳටම රිදෙයි![]()

නම තියෙන බෝඩ් එකනෙ වැදගත් හිටං

ඩොලර් මිලියන් 60ක් ද දන්නේ නෑ![]()
නුවරඑළියේ හැදුවනම් හරිනේ. එතකොට green pitch වලට පුරුදු වෙන්නත් පුළුවන්.
මිලියන් 60න් කොහෙද ක්රිකට් ස්ටේඩියම් එකක් හදන්නෙ... මූට පිස්සුද.?






හැමදාම වගේ වහින නිසා වහලකුත් ගැහැව්වනම් හරි හිටං
එහේ ක්රිකට් ගහන ඒව තියෙනවද අස්පයො පදින ඒවනම් තියෙනව..රෑට එහෙම පොඩි වැස්සක් ගියත් අය ලේසියෙන් වේලෙන්නෙත් නෑ.කොහෙද හැමදාම වහින්නේ පිස්සුද