වඳ_සැත්කම

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    pissuda ban atule bate kapa ganna epa iwaretama iwarai kapanna epa ganita loop ekak danna kiyapan ban oka kapanna epa pissuda
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    කතාවනම් සිංහලයා නගා සිටුවන්න ළමයි 10ක් 12ක් හදන්න. නෙදකින් මේ වගෙ සිංහලු :P
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වද සැත්කම් කරන්න එපා අපරාදේ...
    ඔ්න තරම් තව ක්‍රම තියෙනවා.
    .
    ළමයි නැතුව හූල්ලන මිනිස්සු ඔ්න තරම් ලංකාවේ ඉන්නවා. උඹලා තියෙන එකත් නැති කර ගන්න හදනවා.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Machan Oka karanna epa. Danata ubalage decision eka oka unata pahu kalekadi daruwek ona kiyala hithunoth mokada karanne.Danata epa nam normal family plan ekakata yanna
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    wada sathkam karanna pissuda bn. tahwa 10 years walin thawa ekek oni kiyala nahen aduwoth uba mokda karanne?
     
    rooty21

    Junior member
  • Feb 25, 2016
    55
    8
    8
    ඕව කරන්න එපා බන් වැරදිලාවත්තව තව දරුවෙක් ඕන උනොත් උබල එදාට කල මෝඩකම ගැන නිකන් පසුතැවෙනවා අනිවාර්යෙන්ම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    හම්බ ගෑනු පෝලිමට උන්ගේ අම්මයි ආච්චිලා එක්ක එකට බඩ වෙලා හොස්පිට්ල් ඇඩ්මිඩ් වෙනවා. මුන්ට මේ එක ලමයෙක් හදලා විලි රුදාවට බය වෙලා.

    නෙද්දකින් කනට දෙකක් ගහලා ගෑනිව හදාගනින් යකෝ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මදැයි උදව්වක් ඉල්ලුවා.:rolleyes:

    ඔව් උබේ පිරිමි කමත් එක්ක එහෙම කරන එක හොදයි වගේ

    යකෝ... ගෑනිට දරුවන්ට රැජිනකට වගේ සලකපන්. ඒ සලකලත් කෙලෙහි ගුනයක් නැත්නම් ගෘහස්ත ප්‍රචන්ඩත්වය ඇති කරපන් ටයර් දෙක තුනක් පුච්චලා වීදුරු දෙක තුනක් කඩලා අඩව්වක් අල්ලහන්...;);) නැන්දම්මට එක අඩව්වයි ඇල්ලුවේ අදටත් ඒ ගෑනි මූන දිහා බලල ටෝක් කරන්නේ නෑ..:lol: හැබැයි රුසියාව ක්‍රිමියාව ඇල්ලුව වගේ ගේම් යටින් යනවා.ඒක වෙනම කතාවක්:eek:

    ලමයි දෙන්නෙක් වත් හදපිය. නැත්නම් ඔය ඉන්න එකා පව් යකෝ. ලොකු වෙච්ච දවසක.

    උබේ අතේනේ මනුස්සයෝ වැඩේ තියෙන්නේ. නැචුරල් බර්ත් කන්ට්‍රෝල් කරමු කියලා යවල දාපන් ඇතුලේ ශේප් එකේ.. මොකෝ එලකිරියේ අපි නවත්තන්න එනව කියලද පොලිසියෙන් පනිනව කියලද?:rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;21142605 said:
    ඔව් උබේ පිරිමි කමත් එක්ක එහෙම කරන එක හොදයි වගේ

    යකෝ... ගෑනිට දරුවන්ට රැජිනකට වගේ සලකපන්. ඒ සලකලත් කෙලෙහි ගුනයක් නැත්නම් ගෘහස්ත ප්‍රචන්ඩත්වය ඇති කරපන් ටයර් දෙක තුනක් පුච්චලා වීදුරු දෙක තුනක් කඩලා අඩව්වක් අල්ලහන්...;);) නැන්දම්මට එක අඩව්වයි ඇල්ලුවේ අදටත් ඒ ගෑනි මූන දිහා බලල ටෝක් කරන්නේ නෑ..:lol: හැබැයි රුසියාව ක්‍රිමියාව ඇල්ලුව වගේ ගේම් යටින් යනවා.ඒක වෙනම කතාවක්:eek:

    ලමයි දෙන්නෙක් වත් හදපිය. නැත්නම් ඔය ඉන්න එකා පව් යකෝ. ලොකු වෙච්ච දවසක.

    උබේ අතේනේ මනුස්සයෝ වැඩේ තියෙන්නේ. නැචුරල් බර්ත් කන්ට්‍රෝල් කරමු කියලා යවල දාපන් ඇතුලේ ශේප් එකේ.. මොකෝ එලකිරියේ අපි නවත්තන්න එනව කියලද පොලිසියෙන් පනිනව කියලද?:rolleyes:

    වඳ_සැත්කම 01-16-2017 11:40 PM ගෑනුන්ට ගහන උබ රියල් පොන්සියෙක්

    කව්ද බූරුවෝ ගහන්න කියල තියෙන්නේ මේකේ??