ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    adow matath download karaganna link ekak diyallakoo..

    මම මේක ඩොව්න්ලෝඩ් කරගත්තෙ දැන් අවුරුදු 4 කට විතර කලින්..ඒක නිසා දැන් ඒ ලින්ක් මම ගාව නෑ..ඔයාට පුලුහන් නම් පයිරේට් බේ ගිහිල්ලා කෝල් ඔෆ් ඩියුටි 4 කියලා ගහලා ෆුල් ගේම් එක ඩව්න් ලෝඩ් කරගන්න.. ඊට පස්සෙ ටික කියලා දෙන්නම්.:)ලින්ක් එකක් පෝස්ට් කරන්න බයයි ඊට පස්සෙ වැඩ නති උනොත් කියලා:nerd: