Nssan B211 or B310? Help

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    chasibar eke dirumnam tinker karala iwarai pitipasse sheet eka yata dirum tikak thiyanawa paint karaddima gahamu keewa wheel alignment karanna wei wage 50 pannuwama tikak gahenawa wahane
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    chasibar eke dirumnam tinker karala iwarai pitipasse sheet eka yata dirum tikak thiyanawa paint karaddima gahamu keewa wheel alignment karanna wei wage 50 pannuwama tikak gahenawa wahane

    අපේ එකෙත් චුට්ටක් විතර පැත්තට යන සීන් එකක් ආවා.. ඒකත් හැබැයි වීල් එලයින්මන්ට් එකෙන් පස්සේ හරි ගියා...:yes:

    වීල් එලයින්මන්ට් කළාට පස්සේ අනිවාර්යෙන් ස්ටියරින් වීල් එක කෙලින් හිටින්න හයි කරව ගන්න කියලම..:yes: නැත්තං හෙන කේස්.. මට මතක හැටියට ඕකේ ස්ටියරින් වීල් එකේ මැද බාර් තුනක් සෙට් වෙනවා.. ඒක ගාණට බැලන්ස් වෙන්න හයි කර ගන්න.. නැත්තං කෙලින් පාරවල් වල යද්දි හෙන කැතයි..:baffled:
     
    • Like
    Reactions: Leb

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63

    අපේ එකෙත් චුට්ටක් විතර පැත්තට යන සීන් එකක් ආවා.. ඒකත් හැබැයි වීල් එලයින්මන්ට් එකෙන් පස්සේ හරි ගියා...:yes:

    වීල් එලයින්මන්ට් කළාට පස්සේ අනිවාර්යෙන් ස්ටියරින් වීල් එක කෙලින් හිටින්න හයි කරව ගන්න කියලම..:yes: නැත්තං හෙන කේස්.. මට මතක හැටියට ඕකේ ස්ටියරින් වීල් එකේ මැද බාර් තුනක් සෙට් වෙනවා.. ඒක ගාණට බැලන්ස් වෙන්න හයි කර ගන්න.. නැත්තං කෙලින් පාරවල් වල යද්දි හෙන කැතයි..:baffled:

    ස්තුතියි මචන් දැනුවත් කලාට අපේ ගෙදර වහනයක් කියල අරන් තියෙන්නේ ඕක විතරයි ඒ නිසා වාහන ගැන දැනුම ගොඩක් අඩුයි

    thanks:yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ස්තුතියි මචන් දැනුවත් කලාට අපේ ගෙදර වහනයක් කියල අරන් තියෙන්නේ ඕක විතරයි ඒ නිසා වාහන ගැන දැනුම ගොඩක් අඩුයි

    thanks:yes::yes:

    මමත් එහෙම තමයි බං.. කාලයක් යද්දී නිකම්ම පොඩ්ඩ පොඩ්ඩ ඇඟට එයි..:cool: වාහනේ ගලවද්දි එහෙම පැත්තකට වෙලා ඉන්න එපා.. අඩුම ගාණේ ලඟට වෙලා බලාගෙන හරි ඉඳපං..:yes: එතකොට වැඩ දන්නෙ නැති උනාට කෑලි බෑලි ටික හරි අඳුර ගන්න පුලුවන් වෙනවා.. ;)

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ආහ්.. මම ස්ටියරිං වීල් එකේ මැද බාර් තුනක් කියලා කිව්වේ රවුම මැද්දෙ තියෙන එකට හොඳේ.. හෝන් සිවිච් එක එහෙම සෙට් වෙන එකට..

    2rqhba0.jpg

    වාහනේ කෙලින් යනකොට ස්ටියරිං වීල් එකත් ගාණට කෙලින් තියෙන විදිහට හදා ගනින්..:cool: දෙපාරක් තුන් පාරක්
    ඇදයි ඇදයි කිව්වට පස්සේ අපේ එකේ වැඩේ කරපු කොල්ලා බැරිම තැන ආයුධ සෙට් එකත් අරගෙන වාහනේට නැගල ටික දුරක් ගියා මගෙත් එක්කම..:rofl: පස්සේ ගාණට හයි කරල දුන්නා.. වැඩේ පිළිවෙලට තියෙන්න එපැයි..:yes:
     
    :D:D:D:D

    thawama wheel alignment karanna yanna bari una machan me dawaswala wada tikak wadiy wahane gedara thiyenne
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63

    මමත් එහෙම තමයි බං.. කාලයක් යද්දී නිකම්ම පොඩ්ඩ පොඩ්ඩ ඇඟට එයි..:cool: වාහනේ ගලවද්දි එහෙම පැත්තකට වෙලා ඉන්න එපා.. අඩුම ගාණේ ලඟට වෙලා බලාගෙන හරි ඉඳපං..:yes: එතකොට වැඩ දන්නෙ නැති උනාට කෑලි බෑලි ටික හරි අඳුර ගන්න පුලුවන් වෙනවා.. ;)

    ඔව් මචන් මමත් ඔය mechanic වැඩ වලට අසයි හොද ටූල් සෙට් එකක් අරගෙන මම ම වාහනේ අඩුපාඩු ටික හදාගන්න කියල තමයි හිතාගෙන ඉන්නේ බැරි ඒවා අයියටම දීල කරගන්නවා car එකේ service manual එකත් හොයාගත්ත එක බැලුවමනම් අපිටම වැඩ කරගන්න පුළුවන්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sahena kattak kala ekak gaththa machan ekath open papers thibbe 1984 transer paper sign karapu ekak palaweni aithikaraya ,address hoyagannath na parana papers aithi kenage id ekath na form eke id eka dannath na DMT eken a form baraganneth na a madiwata adurana kenek eke assistant commitioner kenekge namber ekak dunna kathakarala balanna kiyala agani banagena banagena giye natha duwana kochchiyata bella thiyanne mokatada kiyala

    තාම කාර් එක තියෙනවද මචන්? :confused:
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    b310 epa bn chaa out of market bn ganna epa denna giyamath amarui bn
    b211 ekak ganin mage lagath giya awrudde thibba supiri eka
    mama dunne 315000 ta - dennam aparade kiyalath hitenawa
    18-19 k thel karanawa bn mage eke nam engine eka start karata denenewath naa mara smooth bn
    original athule keli beli serama thibba thina serama 100% wedath karana

    2poxl51.jpg

    2z6temt.jpg

    maru wahane bn patta